පළමු වරට Camping කරන අයට!

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    [FONT=&quot]මට නම් මුල්ම කෑම්ප් අත්දැකීම එපාම වෙලා ගියා බං...වංගෙඩිගල තමයි පොට් එක..වැස්සා අම්බානටම..එලිවෙනකල්ම හිටියේ තෙත ඇදුම් පිටින්..වැඩිපුර ඇදුම් අරන් ගියෙත් නෑ..ගිනි මැලයක් වත් ගහගන්න බෑ වැස්ස හිංදා...වැස්ස කාලෙට නම් කෑම්පින් ගැන හිතන්න වත් එපා බොලවු...මතක් වෙද්දිත් සීතලට හිරිගඩු පිපෙනවා....[/FONT]
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කැම්ප් පොඩ්ඩක් පරිස්සමට අමතක කරන්ඩ එපා දාර පොලොගුන් විස ගෝර නයි දිවි මකුලුවො, ඔකුන්ගෙ සෑහෙනට පරිස්සම් වෙන්ඩ වෙනව...මොකද අලි කොට් වලස්සු එක්ක නම් දුවල පොර බදල කැගහල හරි බේරෙන්ඩ අවස්තාවක් තියෙනව...පුලුවන් තරන් උස් සපත්තු වර්ග පාවිච්චි කරපල්ල..අනික ආතල් එකට ගිනිමැල ගහන එක...සර්පයො ඕවට ඇදෙනව..
     
    • Like
    Reactions: ushankv

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    NOWU0sd.png