පළමු 100 දෙනාට අපුරු වට්ටමක්...

මේ රටවල අයට ඔක ලොකු දෙයක් නෙමෙයි.. ඔතන උනත් බලන්න එකෙක්වත් අනිකා දිහැ කෙලින අදහසින් බලන්නෙ නැ. ඒක ස්වබාවයෙන්ම උනුයි ආසියාතික මිනිස්සුයි වෙනස් වෙන තැනක්.. සන්කෘතික බැදීම කියලා දෙයක් උන්ට නැ.. ඒකෙ හරි වගේ මේ වගේ මුදලට වහල් වෙන වැරදි දේවලුත් තියනවා.. මනුශ්ශ වර්ගයා හැටියට ටිකක් ලැජ්ජා හිතෙන වැඩක්.. ඒත් ඔක්කොම ඇදුම් නැතුව ඉන්නකොට එකෙක් ඇදුම් ඇදගෙන ඉන්නවනම් ලැජ්ජා හිතෙන්නෙ ඇදන් ඉන්න එකාටනෙ.. :)
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ලංකාව අඩු ගානේ ප්‍රසිද්දියේ කිස් එකක්වත් දෙන්න බැරි රටක්. අපිට ඕක ලොකු දෙයක් උනාට ඒ රටවල සංස්කෘතියත් එක්ක ඕවා එච්චර දේවල් නෙමෙයි.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    මුළු ලොවට අභිමානයක් වූ මිනිසා , මේ සියලු නිර්මාණයන්ගේ අයිතියේ හිමිකම ඇති මිනිසා, විශ්වය ජය ගනිමින් සක්වල එතෙරට ඇදුනු මිනිසා යුරෝ 260 කට නිරුවත් කිරීමට කුණුවී ඕජස් ගලන ධනවාදය සමත් වී ඇත. ලොවම ආර්ථික අර්බුධයෙන් බැටකන, සියලු සදාචාරාත්මක මානව ගරුත්වයන් කෙළෙසමින් ,අඳුරු අගාධයකට අද දමා ඇති " දියුණුව" වෙත පමණක් අද අප සැම පත් කර ඇත. නිරුවත පමණක් නොව
    බත් පතට වුව මිනීමරන යුගය දැනටමත් බිහිවී ඇත. මේ සෑම සිදුවීමකටම ප්රධාන සාදකය වන්නේ ආර්ථික අසමානතාවය බව මෙයට වඩා තවත් උදාහරණ අවැසි නැත.



    අනේ මට කවුරුහරි සහෝදරයෙක් සාස්ත්‍රීයව පහත කරුණු ටික පහදලා දෙනවද?

    1. ධනවාදය කුණුවී ඕජස් ගලන්නේ කොහෙද?
    2. ධනවාදය එකම කරුනහෝ මුලිකම කරුණ විමනිසා ආර්ථික අරබුදයෙන් බැටකන රටක්??
    3. ලෝකය ලබාගන තියන "දියුණුව " විසින් මානව වර්ගයා අදුරු අගාදයකට ඍජුවම ඇදදමා ඇති තැනක් ....?
    4. ඔබ ඉහත උදාහරණයට ගත් දෙරටේ හෝ , විශේෂයෙන් ඩෙන්මාර්කය අයිතිවන Skandinavien රටක බත්පතකට මිනිසෙකු මරපු අවස්තාවක්...?:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: