එතකොට උඹ යන්නෙ ජු*ඩ ගැටගහගෙනද?දත නැති ෆොන්ස්ට කිව්වනම් හොන්ඩා ජුලෝ ජුලෝ සොපිං යයි.![]()


මුළු ලොවට අභිමානයක් වූ මිනිසා , මේ සියලු නිර්මාණයන්ගේ අයිතියේ හිමිකම ඇති මිනිසා, විශ්වය ජය ගනිමින් සක්වල එතෙරට ඇදුනු මිනිසා යුරෝ 260 කට නිරුවත් කිරීමට කුණුවී ඕජස් ගලන ධනවාදය සමත් වී ඇත. ලොවම ආර්ථික අර්බුධයෙන් බැටකන, සියලු සදාචාරාත්මක මානව ගරුත්වයන් කෙළෙසමින් ,අඳුරු අගාධයකට අද දමා ඇති " දියුණුව" වෙත පමණක් අද අප සැම පත් කර ඇත. නිරුවත පමණක් නොව
බත් පතට වුව මිනීමරන යුගය දැනටමත් බිහිවී ඇත. මේ සෑම සිදුවීමකටම ප්රධාන සාදකය වන්නේ ආර්ථික අසමානතාවය බව මෙයට වඩා තවත් උදාහරණ අවැසි නැත.




