පළවෙනි කාර් එක

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
    ලංකාවේදී නොවේ.
    1. 22
    2. ටොයොටා යාරිස්
    3. එකතු කරපු සල්ලි
    4. කෑෂ්
    5. £500
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28
    2. ගත්තු කාර් එක මොකද්ද? Nissan march K11
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? No නැත්නම් එකතු කරපු සල්ලිද උබ? Yes, salaried job.
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Lease
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    age: 24
    micro panda
    freelance money and little bit of job salary savings.
    no lease. ready cash.

    get a one now. car prices nerver go down.
    නියමයි මචං.

    1. 25
    2. C-HR
    3. Salary savings, freelancing and loaned a bit by brother-in-law
    4. Cash
    නියමයි මචං.
    තවම Car එකක් නැත . :)
    ගමු මචෝ ඉක්මනින්ම.
    ලංකාවේදී නොවේ.
    1. 22
    2. ටොයොටා යාරිස්
    3. එකතු කරපු සල්ලි
    4. එකතු කරපු සල්ලි
    නියමයි මචං.
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28
    2. ගත්තු කාර් එක මොකද්ද? Nissan march K11
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? No නැත්නම් එකතු කරපු සල්ලිද උබ? Yes, salaried job.
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Lease
    නියමයි මචං.

    බම්ප් දාපු මචංලත් එල. අලුත් ප්‍රශ්නෙකුත් දැම්ම.
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Palawenima ekanam mata wayasa 18i T-shirt wagayak gahala hambuna commision eken Rs30,000 ta ford cortina ekak genawa 2007 di.
    Puduma rathagaayak thibbe a kaale. Danuth habai wadiyenma hambakaranne a rathagaaya nisama thamai.
    Hari use karanda car ekak kiyala gaththe

    1. Age 22
    2. Honda Civic Ek3 1999
    3. Used computers wikunala & computer repairs walin hambakarapuwagen athata gaana deela (Awrudu 3k thisse hambakarapuwa)
    4. Lease eka continue kara
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 24
    2. ගත්තු කාර් එක මොකද්ද? Lancer CB2
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? man ekathu karapu salli
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? loan
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්) 9.50
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    1. ලංකාවෙදි නෙවෙයි
    2. වයස 24
    3. ටොයෝටා කොරොල්ලා
    4.එකතු කරපු සල්ලි
    5. ලෝන් නෑ මගේ සල්ලි වලින්
    6. යුරෝ හත්දාහක්‌ උනා (මේ කියන්නේ දැනට අවුරුදු 18 කට කලින් )
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 26

    2. ගත්තු කාර් එක මොකද්ද? GP5

    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? freelance money

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Auto draft

    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 39k
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? - 24
    2. ගත්තු කාර් එක මොකද්ද? Nissan FB 15 Year 2000
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? සැලරි
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ඔෆිස් ලෝන් + FREELANCE
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? LKR 850,000
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
    1. gathThe nah gift ekak amma dunne age eka 23i / mage salli walin mulin gathThe AUS giyama 28i
    2. Micro Kyron eka amma dunne / mn gththe Toyota Yaris eka
    3. Gift / Savings
    4. Gift / Cash
    5. Gift / AUD 4500

    dn lankawe ayama me tike ganna ekak balanawa
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 31
    2. ගත්තු කාර් එක මොකද්ද? Renault Kwid
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? My money
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Lease
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්) 21/=

    I love this car, my next car will also be an Indian made and a manual =)

    මගෙ පල්සරෙත් මට නම් කාර් එකක්,

    ඒ කාලෙ
    පොඩි වයසෙ
    නෝ ලීසින්
    නෝ ජොබ්
    ගෙදරින් නහයෙන් අඩල
    ube jathake awul kiala penawa ee kale idanma
    ------ Post added on Apr 15, 2021 at 7:28 PM
     

    infoseeker

    Active member
  • Jun 18, 2020
    105
    145
    43
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
    26
    Toyota Prius
    Father's Money + My Money(part time fiver) while i was studying @ university.
    Cash ( no loan or lease)
    40 Lackh

    One of the nicest car that you can own as first one.
    Now got my second car one year back :)

    man kiyanne idala ganin machan, me welawe godk wadi ganan yanne Japan witrak neme German ewath patta uda level yanne dan tybbata wada :)
     
    Last edited: