Bike thamay ban athalma wahane..No Car
Bike only
Mama tama single.. una bahinna ekka ussan awa ekak last yearBike thamay ban athalma wahane..
Koheda itin gedara gaanu ekka bane car nathuwa
27yrsඋබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.
1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
2. ගත්තු කාර් එක මොකද්ද?
3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
---------------------
කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.

කොයි කාලෙද ගත්තේ? පළවෙනි කාර් එක විදියට හොඳයිද? මොකක්ද manufactured year එක?1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 25
2. ගත්තු කාර් එක මොකද්ද? Nissan Trad Sunny
3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? එකතු කරපුව
4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? බෑන්ක් ලෝන් එකක් දැම්ම පොඩි
5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 9යි
අවුරුදු 2ක් ඇති අරන් පලවෙනි කාර් එක විදිහට නම් මරු හැමදෙයක් ගැනම ඉගෙනගන්න පුළුවන් උනා 1500cc ෆුල් option ආව එකක්ම බලල ගන්න තෙල් 15ක් වගේ කරනවා දුර 1987 දැන් නම් 12ටත් ඉල්ලනවාකොයි කාලෙද ගත්තේ? පළවෙනි කාර් එක විදියට හොඳයිද? මොකක්ද manufactured year එක?