පළවෙනි කාර් එක

hasanka777

Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28

    2. ගත්තු කාර් එක මොකද්ද? Suzuki Swift

    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? 1.3mn ituru karapu salli

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? Personal loan 1mn

    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 2.3mn
     
    • Like
    Reactions: Solo Rider

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    2. ගත්තු කාර් එක මොකද්ද?
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    ---------------------

    කාර් එකක් ගන්න ප්ලෑන් කරන උන් ළගකදි ගන්නවද? නැත්නම් ටිකක් කල් ඉන්නවද? අදහස් කියමු.
    27yrs
    Mazda Demio 2009
    My money + loan
    24.50/-
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කාර් එකක් නෑ තාම
    බයික් එකක් පදින්නෙ, දැන් තියෙන්නෙ දෙවෙනි බයික් එක.

    පලවෙනි එක ගැන කියන්නන්

    1. පළවෙනිම බයික් එක ගද්දි වයස කීයද? 29

    2. ගත්තු බයික් එක මොකද්ද? Suzuki GN 125

    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? My own Salary savings

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? N/A

    5. ගද්දි බයික් එකේ ගාන කීයක් උනාද? 140000

    :D
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 28
    2. ගත්තු කාර් එක මොකද්ද? Starlet
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? ලක්ෂ 3 දුන්නා
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? ලීස්
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්) 12.25
     
    • Like
    Reactions: rarabhagya

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 25
    2. ගත්තු කාර් එක මොකද්ද? Nissan Trad Sunny
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? එකතු කරපුව
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? බෑන්ක් ලෝන් එකක් දැම්ම පොඩි
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 9යි
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    උබල පළවෙනි කාර් එක ගත්තු අත්දැකීම් බෙදාගමු.

    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද?
    28

    2. ගත්තු කාර් එක මොකද්ද?
    Toyota Starlet ep82
    (18-xxxx)


    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ?
    gedarin keewe amma appachchi needa, keeyak wath dunne ne
    wifei mamai ekathu karapu salli walin

    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද?
    leasing (commercial leasing)
    7k athin
    5k leasing

    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? (එඩිටඩ් ඇන්ඩ් ඇඩඩ්)
    12 lak

    waasanaawantha Car ekak aurudu 4k padala 14kata dunna
    kisi ginnak dunne nee mata
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1. පළවෙනිම කාර් එක ගද්දි වයස කීයද? 25
    2. ගත්තු කාර් එක මොකද්ද? Nissan Trad Sunny
    3. ගෙදරින් කීයක් හරි හම්බුනාද? නැත්නම් එකතු කරපු සල්ලිද උබ? එකතු කරපුව
    4. ලෝන් එකක්ද? ලීස් එකක්ද? බෑන්ක් ලෝන් එකක් දැම්ම පොඩි
    5. ගද්දි කාර් එකේ ගාන කීයක් උනාද? 9යි
    කොයි කාලෙද ගත්තේ? පළවෙනි කාර් එක විදියට හොඳයිද? මොකක්ද manufactured year එක?
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    කොයි කාලෙද ගත්තේ? පළවෙනි කාර් එක විදියට හොඳයිද? මොකක්ද manufactured year එක?
    අවුරුදු 2ක් ඇති අරන් පලවෙනි කාර් එක විදිහට නම් මරු හැමදෙයක් ගැනම ඉගෙනගන්න පුළුවන් උනා 1500cc ෆුල් option ආව එකක්ම බලල ගන්න තෙල් 15ක් වගේ කරනවා දුර 1987 දැන් නම් 12ටත් ඉල්ලනවා