පළවෙනි සිගරට් එක

ritalin

Well-known member
  • May 16, 2022
    247
    365
    63
    පළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    උබ හරියට බීලා නෑ. ඉස්සෙල්ලා ෆිල්ටර් එකට කට තියලා ඇදලා කට පුරවා ගනින්.
    දැන් කට ඇරලා ඇදපන් නිකන් කටින් හුස්ම ගන්නවා වගේ
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    උබ හරියට බීලා නෑ. ඉස්සෙල්ලා ෆිල්ටර් එකට කට තියලා ඇදලා කට පුරවා ගනින්.
    දැන් කට ඇරලා ඇදපන් නිකන් කටින් හුස්ම ගන්නවා වගේ
    එහෙම තමා බිව්වේ. රෑ වමනේ ගියේ. හිස් බඩ බීපු නිසාද මංදා
     
    • Haha
    Reactions: wawula

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,139
    113
    එහෙම තමා බිව්වේ. රෑ වමනේ ගියේ. හිස් බඩ බීපු නිසාද මංදා
    Next ටයිම් අවුලක් වෙන එකක් නෑ. මටත් ඔහොම උනා පොඩි කාලේ. වැඩිය හිතන්න එපා. ඔය ගතිය ඇරිලා ගියාම නිකන්ම හිතෙනවා තව එකක් ගහලා බලන්න
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    එහෙම තමා බිව්වේ. රෑ වමනේ ගියේ. හිස් බඩ බීපු නිසාද මංදා

    Ballo his bada sigaa gahanna pissuda ubata.. Obama magulak kana bona piliwelak thiyenawa. Eka kadunama feeling wenas wenawa thamaii..
     
    • Wow
    • Like
    Reactions: SK29 and Solo Rider

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
    මේ කතාවම මට මගේ යාලුවෙක් කියනවා මතකයි. දැන් නම් ඌ බොන්නේ නැති දෙයක් නෑ.
     
    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    161
    327
    63
    අප්පිරියනම් ඇබ්බැහි වෙන්න යන්න එපා, ඔහොම්මම අමතක වෙලා යන්න දෙන්න. තවත් බොරු වියදමක් විතරනෙ, මොකෝ බදු සහන යටතේ සහන මිලට දෙනව කියලයැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    පළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
    ehema una nam athaarapan

    පලවෙනි එක ඔහොම තමයි ලු බන්.
    දෙවැනි එකේ ඉදන්ලු ආතල් එක. 🤭
    palaweniyata dunhill mint gahuwe.....
    eka nisa ehema wenna nathuwa athi,
    habai dan no smoking
    ------ Post added on Jul 16, 2022 at 6:02 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මං බුලත් විට කෑව වගේ :lol: ආයෙ කෑවෙ නෑ
    බුලත්විට මත් වෙන්නෙ පුවක් වලට. හුණු දුම්කල කවලම් වෙන්න ඉස්සරවෙලා පුවක් කෑල්ල විතරක් පොඩ්ඩක් හපලා දෙතුන් පාරක් කෙල ගහන්න ඕනේ. එතකොට මත් වෙන්නෙ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    බුලත්විට මත් වෙන්නෙ පුවක් වලට. හුණු දුම්කල කවලම් වෙන්න ඉස්සරවෙලා පුවක් කෑල්ල විතරක් පොඩ්ඩක් හපලා දෙතුන් පාරක් කෙල ගහන්න ඕනේ. එතකොට මත් වෙන්නෙ නෑ.
    වමනෙ දාන්නම ආව
    දවසම අප්සට් ඊට පස්සෙ
     
    • Like
    Reactions: Silape