පළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
කටට ගන්නවා සැපයී යකෝ මේක උරණවට වඩා. චික් ජරාවuba wena ekak bila thiyenne, katata aran wage
එහෙම තමා බිව්වේ. රෑ වමනේ ගියේ. හිස් බඩ බීපු නිසාද මංදාඋබ හරියට බීලා නෑ. ඉස්සෙල්ලා ෆිල්ටර් එකට කට තියලා ඇදලා කට පුරවා ගනින්.
දැන් කට ඇරලා ඇදපන් නිකන් කටින් හුස්ම ගන්නවා වගේ
Next ටයිම් අවුලක් වෙන එකක් නෑ. මටත් ඔහොම උනා පොඩි කාලේ. වැඩිය හිතන්න එපා. ඔය ගතිය ඇරිලා ගියාම නිකන්ම හිතෙනවා තව එකක් ගහලා බලන්නඑහෙම තමා බිව්වේ. රෑ වමනේ ගියේ. හිස් බඩ බීපු නිසාද මංදා
එහෙම තමා බිව්වේ. රෑ වමනේ ගියේ. හිස් බඩ බීපු නිසාද මංදා
මේ කතාවම මට මගේ යාලුවෙක් කියනවා මතකයි. දැන් නම් ඌ බොන්නේ නැති දෙයක් නෑ.කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
ehema una nam athaarapanපළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
palaweniyata dunhill mint gahuwe.....පලවෙනි එක ඔහොම තමයි ලු බන්.
දෙවැනි එකේ ඉදන්ලු ආතල් එක.![]()
එහෙනම් දෙන්නදකටට ගන්නවා සැපයී යකෝ මේක උරණවට වඩා. චික් ජරාව
බුලත්විට මත් වෙන්නෙ පුවක් වලට. හුණු දුම්කල කවලම් වෙන්න ඉස්සරවෙලා පුවක් කෑල්ල විතරක් පොඩ්ඩක් හපලා දෙතුන් පාරක් කෙල ගහන්න ඕනේ. එතකොට මත් වෙන්නෙ නෑ.මං බුලත් විට කෑව වගේආයෙ කෑවෙ නෑ
වමනෙ දාන්නම ආවබුලත්විට මත් වෙන්නෙ පුවක් වලට. හුණු දුම්කල කවලම් වෙන්න ඉස්සරවෙලා පුවක් කෑල්ල විතරක් පොඩ්ඩක් හපලා දෙතුන් පාරක් කෙල ගහන්න ඕනේ. එතකොට මත් වෙන්නෙ නෑ.