පළවෙනි සිගරට් එක

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕකෙ ආතල් එකක් නෑ.. හොඳ වෙලවට උඹේ ඇඟට නිකොටින් ටික ගිහින් නෑ.. ඒක ගියානම් තමා ඕක ආතල් වගේ දැනෙන්නෙ.. වෙන විදිහකට ආතල් ගන්න පුරුදු වෙයන් බන් ඔය මළ ජරාව කටේ ගහන්නතුව.. ආතල් ආතල් ගාන පොන්න නිකොටින් වහල්ලු ignore කරලා දාපන්..
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63

    Bandinawata wada nam patta athal machan eka…..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bandinawata wada nam patta athal machan eka…..
    ඒක නම් නෑ කියන්නත් බෑ 🤭 හැබැයි ඉතින් ඔය රෙද්ද නැතුව ටොයිලට් යන්නත් බැරිවෙන තැනට ඇබ්බැහි වෙන්නයි, පෙනහළු සවුත්තු වෙන්න ගත්තමයි තමා කෙළ උනා කියල තේරෙන්නේ..ආතල් දාන්න වෙන විදිහක් හොයාගන්න එක තමා හොඳම වැඩේ..
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    ඒක නම් නෑ කියන්නත් බෑ 🤭 හැබැයි ඉතින් ඔය රෙද්ද නැතුව ටොයිලට් යන්නත් බැරිවෙන තැනට ඇබ්බැහි වෙන්නයි, පෙනහළු සවුත්තු වෙන්න ගත්තමයි තමා කෙළ උනා කියල තේරෙන්නේ..ආතල් දාන්න වෙන විදිහක් හොයාගන්න එක තමා හොඳම වැඩේ..
    Eka hari… habai mama nam ata ariya machan gemak nathiwa athi kiyala hithichcha gaman…..
     
    • Love
    Reactions: siri_ayya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    පළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
    පිත එන්න තෝ කාල ඉදලා නෑ. නොකා සිගරට් ගහන්න හොද නැ
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    පළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
    Cigarette kiyala wena ekekge katata gatthada uba?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,212
    8,579
    113
    මන් නම් නිතරම බොන්නෙ නෑ.
    කලෙකට සැරයක් රෑට හොඳ ස්ලොව් බීට් එකක් තියෙන පරන සින්දුවක් දාගෙන, කාලකුත් ගහන ගමන් හෙමීට සිගරට් එකක්(උපරිම 2යි ) බොනවා.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    පළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
    උඹ වෙන මොනවහරි බටයල් උරල කොල පාටද ආවේ කියල සුවර් ද? සුදු පාට නෙමේ නෙ?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නොදන්න බල්ල ගූ කන්න ගියාම වෙන දේ උබ අහල නැද්ද.සිංහල කියමනක් .අහල බලපං දන්න එකෙක්ගෙන්
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    lol i had my first cig when i was 14.. i had the same reaction to it now the damage is unimaginable ... you better give up while you are it you, dumb cunt... its not good for you :yes:
     
    • Like
    Reactions: Solo Rider

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    65135113_1045491968967741_7375913496820580352_n.jpg