ඕකෙ ආතල් එකක් නෑ.. හොඳ වෙලවට උඹේ ඇඟට නිකොටින් ටික ගිහින් නෑ.. ඒක ගියානම් තමා ඕක ආතල් වගේ දැනෙන්නෙ.. වෙන විදිහකට ආතල් ගන්න පුරුදු වෙයන් බන් ඔය මළ ජරාව කටේ ගහන්නතුව.. ආතල් ආතල් ගාන පොන්න නිකොටින් වහල්ලු ignore කරලා දාපන්..
Bandinawata wada nam patta athal machan eka…..ඕකෙ ආතල් එකක් නෑ.. හොඳ වෙලවට උඹේ ඇඟට නිකොටින් ටික ගිහින් නෑ.. ඒක ගියානම් තමා ඕක ආතල් වගේ දැනෙන්නෙ.. වෙන විදිහකට ආතල් ගන්න පුරුදු වෙයන් බන් ඔය මළ ජරාව කටේ ගහන්නතුව.. ආතල් ආතල් ගාන පොන්න නිකොටින් වහල්ලු ignore කරලා දාපන්..
ඒක නම් නෑ කියන්නත් බෑBandinawata wada nam patta athal machan eka…..
Eka hari… habai mama nam ata ariya machan gemak nathiwa athi kiyala hithichcha gaman…..ඒක නම් නෑ කියන්නත් බෑහැබැයි ඉතින් ඔය රෙද්ද නැතුව ටොයිලට් යන්නත් බැරිවෙන තැනට ඇබ්බැහි වෙන්නයි, පෙනහළු සවුත්තු වෙන්න ගත්තමයි තමා කෙළ උනා කියල තේරෙන්නේ..ආතල් දාන්න වෙන විදිහක් හොයාගන්න එක තමා හොඳම වැඩේ..
පිත එන්න තෝ කාල ඉදලා නෑ. නොකා සිගරට් ගහන්න හොද නැපළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
Cigarette kiyala wena ekekge katata gatthada uba?පළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
මූත් ritalin බොන එකෙක්මං බුලත් විට කෑව වගේආයෙ කෑවෙ නෑ
උඹ වෙන මොනවහරි බටයල් උරල කොල පාටද ආවේ කියල සුවර් ද? සුදු පාට නෙමේ නෙ?පළවෙනි සිගරට් එක බිව්වා. වමනෙට ආවා කියපන්කෝ. කොළ පාටට පිත වගේ ගියේ. දැං දවසක ඉඳන් අප්පිරියයි. හරියට බත් ටිකක් කන්න නැහැ. උබල කොහොමද බං මේ ජරාව බොන්නේ. විනාඩි 5ක ආතල් එකට දවසක්ම ඉවරයි.
