පළාත් අතර සංචරන සීමා කවද වගෙ අයින් කරයිද බන් ? නිවුස් මුකුත් නැද්ද තාම.. තව මාසයක් වත් තියයි නේ 



Video Call Dapan Record Karan Epa Hari daGF wa dekke ne masa ganakin![]()
වලිපැන්නෙන් EXIT වෙලා වලිපන්නේම්ම අයිත් ENTER වෙන්න පුළුවන්මට කියපන්කො මාතරට යන්න විදිහක් කොළඹ ඉඳන්..? වැලිපැන්නෙන් exit වෙලා අම්බලන්ගොඩින් ආයෙත් ඇතුලට දාල highway යන්න බැරි වෙයිද?![]()
------ Post added on Jun 19, 2021 at 7:08 PMඅද දින මා හට සම්බන්ද වීමට ලැබුනු අධ්‍යාපන අමාත්‍යංශයේ මගින් පැවැත්වුනු ඔන්ලයින් සාකච්චාවකදී අමාත්‍යංශ ලේකම් හෙලි කරේ දැනට තිබෙන තත්වය අනුව ලබන වසර ජනවාරි 10 පමණ වන තෙක් පාසැල් විවෘත කිරීම අවදානම් බවත් එතෙක් ඔන්ලයින් අධ්‍යාපන සදහා අවශය යටිතල පහසුකම් නංවන බවත්ය. විභාග ගැන මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතත් සියලු විභාග අවම වශයෙන් මසකින් පමණ කල් යන බව හෙලි කරා.
එකනෙ වැඩේ...2022
වලිපැන්නෙන් EXIT වෙලා වලිපන්නේම්ම අයිත් ENTER වෙන්න පුළුවන්
හැබැයි CHECK කරනවා
------ Post added on Jun 19, 2021 at 7:00 PM
මට කියපන්කො මාතරට යන්න විදිහක් කොළඹ ඉඳන්..? වැලිපැන්නෙන් exit වෙලා අම්බලන්ගොඩින් ආයෙත් ඇතුලට දාල highway යන්න බැරි වෙයිද?![]()



අම්මවයි තාත්තවයි එක්කගෙන යන්න බං. එයල මේ අවුරුද්දේ අපේ ගෙදර ආව. දැන් යන්න විදිහක් නෑ. මෙහෙ කොටුවෙලා වගේ ඉඳල ඇති වෙලා..special reason ekak thiyanwanam approval ekak hadaaganin..![]()
අම්මවයි තාත්තවයි එක්කගෙන යන්න බං. එයල මේ අවුරුද්දේ අපේ ගෙදර ආව. දැන් යන්න විදිහක් නෑ. මෙහෙ කොටුවෙලා වගේ ඉඳල ඇති වෙලා..මොකෙක්වත් approval නම් දෙන්නෙ නෑ බං ඔයවගේ දෙයකට..
![]()