පළාත් අතර සංචරන සීමා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,552
    113
    පළාත් අතර සංචරන සීමා කවද වගෙ අයින් කරයිද බන් ? නිවුස් මුකුත් නැද්ද තාම.. තව මාසයක් වත් තියයි නේ 🤔🤔
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,817
    113
    දෙහිවල
    දැන්ම අවසර දෙන එකක් නැහැ..
    සාදරන හෝ, වියාපාර කටයුතුවල වලට යන්න පුලුවන්.

    ඉඉදිරි දින කිහිපයේ ආසදිතයන් සහ පැතිරීම අනුව සීම ලිහිර කරයි පලාත් අතර
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මට කියපන්කො මාතරට යන්න විදිහක් කොළඹ ඉඳන්..? වැලිපැන්නෙන් exit වෙලා අම්බලන්ගොඩින් ආයෙත් ඇතුලට දාල highway යන්න බැරි වෙයිද? 🙁
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    2022

    මට කියපන්කො මාතරට යන්න විදිහක් කොළඹ ඉඳන්..? වැලිපැන්නෙන් exit වෙලා අම්බලන්ගොඩින් ආයෙත් ඇතුලට දාල highway යන්න බැරි වෙයිද? 🙁
    වලිපැන්නෙන් EXIT වෙලා වලිපන්නේම්ම අයිත් ENTER වෙන්න පුළුවන්

    හැබැයි CHECK කරනවා :baffled:

    ------ Post added on Jun 19, 2021 at 7:00 PM

    අද දින මා හට සම්බන්ද වීමට ලැබුනු අධ්‍යාපන අමාත්‍යංශයේ මගින් පැවැත්වුනු ඔන්ලයින් සාකච්චාවකදී අමාත්‍යංශ ලේකම් හෙලි කරේ දැනට තිබෙන තත්වය අනුව ලබන වසර ජනවාරි 10 පමණ වන තෙක් පාසැල් විවෘත කිරීම අවදානම් බවත් එතෙක් ඔන්ලයින් අධ්‍යාපන සදහා අවශය යටිතල පහසුකම් නංවන බවත්ය. විභාග ගැන මෙතෙක් පැහැදිලි තීන්දුවක් ගෙන නැතත් සියලු විභාග අවම වශයෙන් මසකින් පමණ කල් යන බව හෙලි කරා.
    ------ Post added on Jun 19, 2021 at 7:08 PM
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    2022

    වලිපැන්නෙන් EXIT වෙලා වලිපන්නේම්ම අයිත් ENTER වෙන්න පුළුවන්

    හැබැයි CHECK කරනවා :baffled:

    ------ Post added on Jun 19, 2021 at 7:00 PM
    එකනෙ වැඩේ... 🙁 wife ගෙ අම්මයි තාත්තයි මාස ගානක් මෙහෙ බං. දැන් යන්න විදිහක් නැතුව ඉන්නව. දැන් එයාලට ඇති වෙලා කොළඹට වෙලා ඉඳල. එක්කගෙන යන්න ක්‍රමයක් නෑනෙ. 🤔
     
    • Like
    Reactions: Solo Rider

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මට කියපන්කො මාතරට යන්න විදිහක් කොළඹ ඉඳන්..? වැලිපැන්නෙන් exit වෙලා අම්බලන්ගොඩින් ආයෙත් ඇතුලට දාල highway යන්න බැරි වෙයිද? 🙁

    special reason ekak thiyanwanam approval ekak hadaaganin..:yes::yes::yes:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    special reason ekak thiyanwanam approval ekak hadaaganin..:yes::yes::yes:
    අම්මවයි තාත්තවයි එක්කගෙන යන්න බං. එයල මේ අවුරුද්දේ අපේ ගෙදර ආව. දැන් යන්න විදිහක් නෑ. මෙහෙ කොටුවෙලා වගේ ඉඳල ඇති වෙලා.. 🙁 මොකෙක්වත් approval නම් දෙන්නෙ නෑ බං ඔයවගේ දෙයකට.. 🙁
     
    • Like
    Reactions: Solo Rider

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අම්මවයි තාත්තවයි එක්කගෙන යන්න බං. එයල මේ අවුරුද්දේ අපේ ගෙදර ආව. දැන් යන්න විදිහක් නෑ. මෙහෙ කොටුවෙලා වගේ ඉඳල ඇති වෙලා.. 🙁 මොකෙක්වත් approval නම් දෙන්නෙ නෑ බං ඔයවගේ දෙයකට.. 🙁

    tikak hoyala balapan......umbata kramayak aniwaryayenma hamba weyi...