පළාත් පාලන කතිරෙන් බහුතර ආයතන කවුරු ගනීද?

පළාත් පාලන කතිරෙන් බහුතර ආයතන කවුරු ගනීද?

  • NPP

    Votes: 30 65.2%
  • වෙනත්

    Votes: 16 34.8%

  • Total voters
    46
  • Poll closed .

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,414
    32,126
    113
    පළාත් පාලන කතිරෙන් බහුතර ආයතන කවුරු ගනීද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    අඩෝ අඩෝ මේ ආතල් එක නම් දැන්ම කඩන්න හදන්න එපා. අපි නම් මේ පාරත් මාලිමාවට තමයි
    මෙහෙම ආතල් දෙන ආණ්ඩුවක් ආපහු කවදාවත් එන්නේ නැහැ. ආතල් එක උපරිමේට ගමු 🤣

    🧭 ❌
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    අඩෝ අඩෝ මේ ආතල් එක නම් දැන්ම කඩන්න හදන්න එපා. අපි නම් මේ පාරත් මාලිමාවට තමයි
    මෙහෙම ආතල් දෙන ආණ්ඩුවක් ආපහු කවදාවත් එන්නේ නැහැ. ආතල් එක උපරිමේට ගමු 🤣

    🧭 ❌
    Ow ban demu me parath mokada ithin athal kadaganne. Sirisena wath dunne na mechchara athal
     
    • Love
    Reactions: Mr Bones

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මාලිමාව තමයි දිනන්න ඕනේ නැතම් කියයි පළාත්සභා නැතුව වැඩ කරන්න බැරි වුනා කියලා.
     
    • Like
    Reactions: Mr Bones

    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,268
    113
    NPP eka illana serama denna ona. Ethakota no excuses !
    Thaama karanne kalin aandu walata bena bena inna ekane.