පළාත් පාලන කතිරෙන් බහුතර ආයතන කවුරු ගනීද?
jhnnwp Well-known member Jan 6, 2012 44,417 32,127 113 Feb 16, 2025 #1 පළාත් පාලන කතිරෙන් බහුතර ආයතන කවුරු ගනීද?
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,949 113 Feb 17, 2025 #2 අඩෝ අඩෝ මේ ආතල් එක නම් දැන්ම කඩන්න හදන්න එපා. අපි නම් මේ පාරත් මාලිමාවට තමයි මෙහෙම ආතල් දෙන ආණ්ඩුවක් ආපහු කවදාවත් එන්නේ නැහැ. ආතල් එක උපරිමේට ගමු Reactions: Rasika212 and jhnnwp
අඩෝ අඩෝ මේ ආතල් එක නම් දැන්ම කඩන්න හදන්න එපා. අපි නම් මේ පාරත් මාලිමාවට තමයි මෙහෙම ආතල් දෙන ආණ්ඩුවක් ආපහු කවදාවත් එන්නේ නැහැ. ආතල් එක උපරිමේට ගමු
Podinilame Well-known member Mar 5, 2023 2,383 1,688 113 wanathamulla Feb 17, 2025 #3 Mr Bones said: අඩෝ අඩෝ මේ ආතල් එක නම් දැන්ම කඩන්න හදන්න එපා. අපි නම් මේ පාරත් මාලිමාවට තමයි මෙහෙම ආතල් දෙන ආණ්ඩුවක් ආපහු කවදාවත් එන්නේ නැහැ. ආතල් එක උපරිමේට ගමු Click to expand... Ow ban demu me parath mokada ithin athal kadaganne. Sirisena wath dunne na mechchara athal Reactions: Mr Bones
Mr Bones said: අඩෝ අඩෝ මේ ආතල් එක නම් දැන්ම කඩන්න හදන්න එපා. අපි නම් මේ පාරත් මාලිමාවට තමයි මෙහෙම ආතල් දෙන ආණ්ඩුවක් ආපහු කවදාවත් එන්නේ නැහැ. ආතල් එක උපරිමේට ගමු Click to expand... Ow ban demu me parath mokada ithin athal kadaganne. Sirisena wath dunne na mechchara athal
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Feb 17, 2025 #5 අහන්න දෙයක් නෑ අනුරලා ගන්නවා Reactions: Mr Bones
Walter White Well-known member Nov 20, 2019 43,636 125,178 113 දෙහිවල Feb 17, 2025 #6 මාලිමාව බුදු වේවා !! Reactions: Rasika212
Rasika212 Well-known member Jun 18, 2010 3,967 3,291 113 Feb 17, 2025 #7 මාලිමාව තමයි දිනන්න ඕනේ නැතම් කියයි පළාත්සභා නැතුව වැඩ කරන්න බැරි වුනා කියලා. Reactions: Mr Bones
P planner123 Well-known member May 22, 2018 8,876 15,269 113 Feb 17, 2025 #8 NPP eka illana serama denna ona. Ethakota no excuses ! Thaama karanne kalin aandu walata bena bena inna ekane.
NPP eka illana serama denna ona. Ethakota no excuses ! Thaama karanne kalin aandu walata bena bena inna ekane.
supun_sg Well-known member Sep 5, 2010 16,268 25,011 113 tracing Geo-location.. ... ... Feb 17, 2025 #9 NPP එකට දෙන්න.. එයාලගේ වැඩ පිළිවෙල හරියටම කරන්න ඕකත් ඕනේ.. Reactions: Rasika212