පළාත් පාලන මැතිවරණය - 2017

ඔබ කැමති පක්ෂය ඉ&#3503

  • එක්සත් ජාතික පක්ෂය

    Votes: 36 12.7%
  • නිදහස් පක්ෂය

    Votes: 7 2.5%
  • ඒකාබද්ධ විපක්ෂය

    Votes: 122 43.1%
  • ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 88 31.1%
  • වෙනත්

    Votes: 30 10.6%

  • Total voters
    283
  • Poll closed .

Ranil Clean

Member
Aug 15, 2017
214
20
0
ඒකාබද්ධ විපක්ෂය kiyala pakshekut tiyeda bn ??

පොහොට්ටුව කිව්වහම තාම අළුත් නේ.. ඒකයි.:cool:
මහින්ද ගේ සෙට් එක තමයි අදහස් කරේ :yes:
 

Ranil Clean

Member
Aug 15, 2017
214
20
0
ඒකාබද්ධ විපක්ෂය -21-- -- 36.84%
ජනතා විමුක්ති පෙරමුණ -23---- 40.35%
 

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    කුරැනෑගල මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුන හිටපු නාගරික මන්ත්රී නාලක දසනායක ලක්ෂ 115 ක මුදල් වංචාවක් සම්බන්දයෙන් ඊයේ දිනයේදී C I D අත්අඩංගුවට ගනු ලැබුවා..අද දින කුරැනෑගල මහෙස්ට්රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව සැප්: 06 දක්වා රක්ෂිත බන්දනාගාර ගත කලා....තවත් මුල්ය වංචා සම්බන්දයෙන් ඔහුට පැමිනිලි රාශියක් ව්භාග වීමට පවතිනවා...

    20993080_927710567386547_1023748496396208557_n.jpg
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    හප්පා....... රනිල්ටයි සිරිසේනටයි sorry.com තමයි
     

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    හප්පා....... රනිල්ටයි සිරිසේනටයි sorry.com තමයි

    ඒ වුනාට පුතා කාපුවත් කොළ ස්ථාවර ඡන්ද ටික අපිට තියෙනවනේ :yes:
    අනික පාවෙන ඡන්ද ටික ගොඩ දා ගන්න එක වැඩක් නෙවෙයි.:cool:
    නොමිලේ වයිෆයි/ඉන්ටනෙට් ඩේටා සීයට 20ක් දෙනවා කිව්වහම/පේ පැල් ලංකාවට දෙනවා කිව්වහම/තව අනං මනං ටිකක් දෙනවා කිව්වහම මේකේ ජේ.වී.පී/ඒකබද්දේ ඡන්ද ටිකත් අපේ තමා:yes: