පළා වලත් වස..

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    ලංකාවේ මොනාද බන් වහ නැත්තේ?

    කොස් ටිකක් මාකට් එකෙන් ගෙනල්ල කන්න බැහැ ඒවටත් එක එක ඒවා දානවා

    එළවලු පලතුරු (පොඩි අයට දෙන කෙසෙල් ගස්ලබු අලි පේර ගන්න තැන් නැතුව කොච්චර මිනිස්සු දුක් වෙනවද ? වාවගන්න ඉඩක් නෑ ඉස්සර නම් ඕවා වත්තේ පිටියෙම වවල කෑවේ

    කොළ වර්ග ගෙදර වත්තෙන් කඩල කෑවේ

    දැන් ඉතින් ආයු කාලය එන්න එන්න ම අඩු වෙලා තියෙන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748

    Okkoma hari anthimata kiwwe eke arenna
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya hama news ekenma wenne lankawe honda organic food market ekak hadenawa. Minissu hama dema saka karala lab test karanna patan gannawa.

    Salli thiyana ayata hondama organic kaama ganna puluwan wei issarahata. illuma wadi wenakota organic food price ekath adu wei.
    Habai salli nathi duppath minihata sorryma thama.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    Aiy machan ehema kivve? wasa visa nisa leda wena eka wedi wei neda wenadata wadaa?
    Life expectancy wedi wena eke wenne bung.. adu wenne na kiyetewath..medical paththenuth diyunu wenewane owa ekka..

    1970 ganan wela awurudu 70 ka minihek kiwwahama haremitiyen yana minihek ne oluwata enne? Dan 70 k kiwwahama ehema image ekak enne na neda?

    Kohomath stats baluwoth aniwaren wedi wenna one life expectancy.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Life expectancy wedi wena eke wenne bung.. adu wenne na kiyetewath..medical paththenuth diyunu wenewane owa ekka..

    1970 ganan wela awurudu 70 ka minihek kiwwahama haremitiyen yana minihek ne oluwata enne? Dan 70 k kiwwahama ehema image ekak enne na neda?

    Kohomath stats baluwoth aniwaren wedi wenna one life expectancy.
    Ow thawa awrudu 10-15 yanakota cancer bohomayakata beth hoya gani. Salli thiyana ewun issarahata lesiyen marenne naha. Duppath minissu thama paw.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    L

    අඩේ ඇයි බන් අයියෙ වස වලට බෙහෙත් කියන්නෙ ???
    Minissu kiyana wachanene.
    Kohomath beth wage thama, gaanata gahuwoth side effect thibbath hondai, wadiyen gahuwoth uparima narakai
     
    • Like
    Reactions: shenat and lilman

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,053
    67,360
    113
    බලාගන්න ළමයෙක්වත් නැතුව තව අවු 30කින් උබට මොනව වෙයිද මේ ප්‍රශ්නත් එක්ක. ? :baffled:
    Monawa wennada ban.lamai hitiyath dan inna un lankawe inne ne.taniyen tama marenna wenne kohomath
     
    • Like
    Reactions: shenat and dilann