Or will evolve to a toxic eating speciesතව කාලයක් යනකොට ලංකවේ එකෙක් ඉතුරු වෙන එකක් නෑ වසම කාලා
Okkoma hari anthimata kiwwe eke arennaලංකාවේ මොනාද බන් වහ නැත්තේ?
කොස් ටිකක් මාකට් එකෙන් ගෙනල්ල කන්න බැහැ ඒවටත් එක එක ඒවා දානවා
එළවලු පලතුරු (පොඩි අයට දෙන කෙසෙල් ගස්ලබු අලි පේර ගන්න තැන් නැතුව කොච්චර මිනිස්සු දුක් වෙනවද ? වාවගන්න ඉඩක් නෑ ඉස්සර නම් ඕවා වත්තේ පිටියෙම වවල කෑවේ
කොළ වර්ග ගෙදර වත්තෙන් කඩල කෑවේ
දැන් ඉතින් ආයු කාලය එන්න එන්න ම අඩු වෙලා තියෙන්නේ
Aiy machan ehema kivve? wasa visa nisa leda wena eka wedi wei neda wenadata wadaa?Okkoma hari anthimata kiwwe eke arenna

Life expectancy wedi wena eke wenne bung.. adu wenne na kiyetewath..medical paththenuth diyunu wenewane owa ekka..Aiy machan ehema kivve? wasa visa nisa leda wena eka wedi wei neda wenadata wadaa?
Ow thawa awrudu 10-15 yanakota cancer bohomayakata beth hoya gani. Salli thiyana ewun issarahata lesiyen marenne naha. Duppath minissu thama paw.Life expectancy wedi wena eke wenne bung.. adu wenne na kiyetewath..medical paththenuth diyunu wenewane owa ekka..
1970 ganan wela awurudu 70 ka minihek kiwwahama haremitiyen yana minihek ne oluwata enne? Dan 70 k kiwwahama ehema image ekak enne na neda?
Kohomath stats baluwoth aniwaren wedi wenna one life expectancy.
අඩේ ඇයි බන් අයියෙ වස වලට බෙහෙත් කියන්නෙ ???Lankawe minissuth palaa wala panuwo kaala kola hil wela thibboth ganne naha.
Goviyoth ithin dan kolayak wath hil nowenna hondata beheth gahala palaa wawanne.
Minissu kiyana wachanene.L
අඩේ ඇයි බන් අයියෙ වස වලට බෙහෙත් කියන්නෙ ???
lokka pala ganne nadda kadenMinissu kiyana wachanene.
Kohomath beth wage thama, gaanata gahuwoth side effect thibbath hondai, wadiyen gahuwoth uparima narakai
බලාගන්න ළමයෙක්වත් නැතුව තව අවු 30කින් උබට මොනව වෙයිද මේ ප්රශ්නත් එක්ක. ?Lankawe tiyenne depression hadena news witarada bn

Monawa wennada ban.lamai hitiyath dan inna un lankawe inne ne.taniyen tama marenna wenne kohomathබලාගන්න ළමයෙක්වත් නැතුව තව අවු 30කින් උබට මොනව වෙයිද මේ ප්රශ්නත් එක්ක. ?![]()