උන්ඩ පුස්ද බං හැම තැනම ඕක කිය කිය හිත හදාගන්නවද?Hoda welawata lamai haduwe natte.tawa awurudu 30kin wage unta mona dukak widinna weida
උන්ඩ පුස්ද බං හැම තැනම ඕක කිය කිය හිත හදාගන්නවද?Hoda welawata lamai haduwe natte.tawa awurudu 30kin wage unta mona dukak widinna weida
Yes it's my mantraඋන්ඩ පුස්ද බං හැම තැනම ඕක කිය කිය හිත හදාගන්නවද?
kamak na sallikarayo tika hari ithuruweiyneOya hama news ekenma wenne lankawe honda organic food market ekak hadenawa. Minissu hama dema saka karala lab test karanna patan gannawa.
Salli thiyana ayata hondama organic kaama ganna puluwan wei issarahata. illuma wadi wenakota organic food price ekath adu wei.
Habai salli nathi duppath minihata sorryma thama.
2 widiyatama kanawalokka pala ganne nadda kaden
gedara wawalada kanne ?
OW oya kiyana point eka anuva nam 70 kiyanne fit eke inna porawal innavaLife expectancy wedi wena eke wenne bung.. adu wenne na kiyetewath..medical paththenuth diyunu wenewane owa ekka..
1970 ganan wela awurudu 70 ka minihek kiwwahama haremitiyen yana minihek ne oluwata enne? Dan 70 k kiwwahama ehema image ekak enne na neda?
Kohomath stats baluwoth aniwaren wedi wenna one life expectancy.
Kankun hadenne waguru type area walane. Mugunuwenna walata gahana pesticides tika hodagena awith nawatinne kankun hadana thana. Ehema nadda?අපෝ ඕක අද ඊයෙ වෙන දෙයක් නෙවෙ
අපේ නෑදෑයො ඉන්නව තිස්සමහාරාම පැත්තෙ
උන් කරන්නෙ පලා බිස්නස්
කන්කුන්, මුකුනුවැන්න වවල පොලවල් වලට දානව
උන් කියන්නෙ කනව නන් කන්කුන් විතර්ක් කන්නලු පොලෙන් අරගෙන. එවට කිසිම තෙල් බේත් ගහන්නෙ නෑලු
ගහන්න ඕනෙත් නෑලු, ඔහේ හැදෙනවලු දඩු හිටෙව්වම. කෘමි හානිත් නෑලු
මුකුනුවැන්නවලට තෙල් නොගහම බැරිලු, උන් කරන්නෙත් නෑ වැඩිය හදන්න අමාරු නිසා.