ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීම
මේ දවස් වල කතා වෙන ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීම ගැන මොනවද හිතන්නේ?
මගේ නම් අදහස ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ඉතාම අත්‍යවශ්‍ය දෙයක්.
මොකද ප්ලාස්ටික් ඇසුරුම් නිසා එළවලු පලතුරු නාස්තිය අවම කර ගන්න පුළුවන්
ඒ වගේම එළවලු පලතුරු වල තත්වයත් ආරක්ෂා වෙනවා.
මේ උද්ඝෝෂණ කරන මිනිසුන්ට තේරෙන්නේ නැද්ද? ගෝනියක දාල 100 Kg ගෙනාවට වැඩිය හොදයි, පෙට්ටියක දාල 60 - 75 Kg විතර ගේන එක කියල.
එළවලු ගන්න ගියාම අපි කොච්චර තැලුණු ඒවා අයින් කරනවද ?
අනිත් පැත්තෙන් හිතල බලන්න රජයට ප්ලාස්ටික් ඇසුරුම් විකුණුව කියල ලැබෙන දෙයක් නෑ. (ගසා කනවා නම් ඕන තරම් ක්‍රම තියනවනේ
).
මේක පාරිභෝගිකයා පැත්තෙන් හිතල කරන හොද වැඩක් කියල මට නම් හිතෙන්නේ.
මේ දවස් වල කතා වෙන ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීම ගැන මොනවද හිතන්නේ?
මගේ නම් අදහස ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය ඉතාම අත්‍යවශ්‍ය දෙයක්.
මොකද ප්ලාස්ටික් ඇසුරුම් නිසා එළවලු පලතුරු නාස්තිය අවම කර ගන්න පුළුවන්
ඒ වගේම එළවලු පලතුරු වල තත්වයත් ආරක්ෂා වෙනවා.
මේ උද්ඝෝෂණ කරන මිනිසුන්ට තේරෙන්නේ නැද්ද? ගෝනියක දාල 100 Kg ගෙනාවට වැඩිය හොදයි, පෙට්ටියක දාල 60 - 75 Kg විතර ගේන එක කියල.
එළවලු ගන්න ගියාම අපි කොච්චර තැලුණු ඒවා අයින් කරනවද ?
අනිත් පැත්තෙන් හිතල බලන්න රජයට ප්ලාස්ටික් ඇසුරුම් විකුණුව කියල ලැබෙන දෙයක් නෑ. (ගසා කනවා නම් ඕන තරම් ක්‍රම තියනවනේ
). මේක පාරිභෝගිකයා පැත්තෙන් හිතල කරන හොද වැඩක් කියල මට නම් හිතෙන්නේ.