ප්ලැටිනා 125 Chain 70000km දුවලා

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ප්ලැටිනා 125 Chain 70000km දුවලා

    මචන්ලා මගේ ප්ලැටිනා 125 බයික් එකක් තියෙනවා ඒක 2011 වසරේ ගත්තේ, අවුරුද්දකට කි.මී. 10000 ක් වගේ දිව්වේ, දැන් කී.මී. 70000ක් දුවලා.

    ප‍්‍රශ්නෙ මේකයි මේ බයික් එක මම හරියටම මේන්ටේන් කළා තිතටම. ඒ නිසා තාම මේකෙ චේන් ස්පොකට් ආපු ඒවමයි තියෙන්නෙ, චේන් ලොක් එක විතරක් මාරු කළා. කම්පැණියෙන් කියන්නේ කි.මී. 30000 ක් යද්දී චේන් ස්පොකට් සවුත්තු වෙනවා කියලානේ. ඒත් මේකෙ තාම හොඳටම තියෙනවා යන්තං ගෙවිලා තියෙන්නෙ. ඉතින් මට සර්විස් එකේ එකත් කිව්වා මේ චේන් එක තව දුවන්න පුලූවන් කියලා.
    ඒත් මට හිතට බයයි මේ බයික් එකේ යද්දී චේන් එක පරණ නිසා කැඩෙයිද කියලා. මේ මොඩල් එකේ බයික් දැන් එන්නෙත් නෑ ආපුව ලෙඩ දීලා හරි මොකක් හරි සිද්දියක් නිසා පාරේ වැඩිය දකින්නත් නෑ, හැබැයි මේ බයික් එක කී.මී. 70000 ක් අවුරුදු 7 ක් දුවලත් කිසිම අවුලක් නෑ.... චේන් එක මාරු කරන්නද එපාද කියලා පොඩි ඇඞ්වයිස් එකක් දෙන්න පුලූවන් නම්....
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    awlak nattan mokatada maru karanne.. . 'maru karanna epa..ehema awlak wenne naha.

    හිතට අවුල් නිසා... චේන් එකේ ආයු කාලයත් එක්ක යකඩ වලට බලපෑමක් වෙනවද කියලා සැකයි බං...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    හිතට අවුල් නිසා... චේන් එකේ ආයු කාලයත් එක්ක යකඩ වලට බලපෑමක් වෙනවද කියලා සැකයි බං...

    gewila nattan, ehema awlak naha ban, gewilanam kohomath change karanna kiyala service ekedi kiyanawa..,
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    nikan chain spocket eka maru karanne epa ban..chain ehema kadenne na..spocket giyama 'kata kata' gala saddayak enawa.ethakoata maru karapan
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    චේන් එක ගෙවිලා වගේ නම් මාරු කරපන්. උබේ හිතටහරි මදිනම් මාරු කරපන්. වාහනයක් ඔවටේක් කරද්දි චේන් එක කැඩුනොත් බඩු බනිස් .
    :cool:
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    nikan chain spocket eka maru karanne epa ban..chain ehema kadenne na..spocket giyama 'kata kata' gala saddayak enawa.ethakoata maru karapan

    :yes::yes: කවුරුහරි මෙච්චර දුවලා තියෙනවාද .... බයික් එකට ආපු චේන් එක කි.මී. 70000 ක්
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb

    :yes::yes: කවුරුහරි මෙච්චර දුවලා තියෙනවාද .... බයික් එකට ආපු චේන් එක කි.මී. 70000 ක්

    apo innawa ban..mage yaluwek gawa thiyenawa parana caliber ekak uth 1lks diwwa kiwwa.ehema chain kadenne na ban..habai chain eka hodata oil hari greas karapan
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    apo innawa ban..mage yaluwek gawa thiyenawa parana caliber ekak uth 1lks diwwa kiwwa.ehema chain kadenne na ban..habai chain eka hodata oil hari greas karapan

    අම්මෝ ඇති බං හිතට හෙන සහනයක්....
    ඔයිල් කරලා තියෙන්නේ සුපිරියටම...
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    :yes::yes: කවුරුහරි මෙච්චර දුවලා තියෙනවාද .... බයික් එකට ආපු චේන් එක කි.මී. 70000 ක්

    උබ ගොඩක් වෙලාවට ඩබල් දාලා පදින්නෙ නෑනෙද. එතකොට වැඩිය ගෙවෙන්නෙ නෑ. 3000km සැරයක්වත් සර්විස් කරලා , චේන් එක ඔයිල් කරනවා නම් අවුලක් නෑ. මම දන්න කොල්ලෙක් platina 100 TZ XXXX එකක් 130 000 KM පැද්දා.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    උබ ගොඩක් වෙලාවට ඩබල් දාලා පදින්නෙ නෑනෙද. එතකොට වැඩිය ගෙවෙන්නෙ නෑ. 3000km සැරයක්වත් සර්විස් කරලා , චේන් එක ඔයිල් කරනවා නම් අවුලක් නෑ. මම දන්න කොල්ලෙක් platina 100 TZ XXXX එකක් 130 000 KM පැද්දා.

    තනියෙන් තමයි වැඩිපුර මෙකේ යන්නෙ වැඩට යනකොට දවසකට කී.මී. 20 ක් වගේ සති අන්තෙ කී.මී.50 ක් වගේ ලයිට් යූසේජ් මචන්.

    ඩබල් දාල යනවෙලාවට පල්සර් එකේ තමයි...

    තෑන්ක්ස් මචෝ රිප්ලයි වලට කට්ටියටම
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Mage tiyenne ... HeroHonda Passion pro ekak ... mama Spocket marukale 75,000 k padala ... habei mam ban chain eka 3 parak witara maru kala ..

    Sericve eke ewun kiyanawa chain eka gwila kiyala ... eka nisa maru kale...
     

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    70000 කියන්නේ වැඩියෙනුත් දුවලා. මම discovery ට 50000 න් මාරු කරන්න කිව්වා මගේත් ඔය විදිහටම වැඩියේ ගෙවිලා තිබ්බේ නැ. service එක කරපු කෙනා කිව්වා මගදී කැඩෙයි මාරු කර ගන්න කියලා මමත් බයට මාරු කරා රු.4000 විතර උනා.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපේ ගෙදර තියෙනවා ප්ලැටිනා ආපු කාලෙම අයියා ගත්ත බයික් එකක්.. මම හිතන්නෙ දැන් අවුරුදු 10කට වැඩි.. ඒකෙ මීටරේ වටයක් කැරකිලා(99999ක්)දැන් අයේ මුල ඉදලත් ආයේ ලොකු ගානක් ගිහින් තියෙන්නෙ... මමත් අවුරුදු 4ක් විතර පැද්ද.. මට නම් ඔය කියන දෙයක් නම් උනෙ නෑ කවදාවත්.. සාමන්යෙන් කිලෝ මීටර් 40000කට සැරයක් චේන් එක මාරු කරන එක හොදයි.. නැත්තන් උබට වීල් සෙට් එකම් දාන්න වෙනවා.. චේන් එක ගෙවුනාම පොඩි play එකක් තියෙනවානේ.. එතකොට දත් ගෙවෙනවා.. හැබැයි චේන් එක ගෙවිල නැත්තන් අවුලක් නෑ... ඕක පදම් වෙලා නිසා කැඩෙන්නෙ නෑ මචන්... උබ දුර යන ටිකක් වේගෙන් යන එකෙක් නම් මාරු කරගනින්.. ඒක කෝකටත් හොදයි.. ලග පදිනවා නම් අවුලක් නෑ... ඒත් ටික දවසකින් මාරු කරගනින්..