වර්ග අඩි 600-550 ක් ප්‍රමාණයක් තියෙන පොඩි තැනක් ඒත් එතන තට්ටු දෙකට ගෙයක් හදාගන්න ඔනේ අනුමත කරන්න අවශ්‍ය නෑ බජට් එකට මට ලස්සන පොඩි ගෙයක් හදා ගන්න අවශයි කිරියේ ප්ලෑන් අඳීන කවුද ඉන්නේ ලොකු උදව්වක් වර්ග අඩියකට අය කරන ප්‍රමාණයත් කියන් යන්න
location - පන්නිපිටිය