ප්ලේන් එකක යනකොට

Danta

Banned
Mar 22, 2017
576
33
0
ප්ලේන් එකක යනකොට

ප්ලේන් එකක යනකොට බය හිතෙනවද යලුවනේ. මම රස්සවට සීශෙල්ස් යනවා. ප්ලේන් වල ගිහින් නැ. බයයි වගෙ. ඔවල යනකොට වමනෙත් යනවද? මොනවහරි උපදෙස් ටිකක් දෙන්න දන්න අය.
 
  • Like
Reactions: tha123

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගේ උපදේසය : ප්ලෙන් එකේ යද්දි උඩ පනින්න එපා, එහෙම උනොත් උබ එක තැන උඩ පැනිලා ප්ලේන් එක යන වේගෙට ඇතුලේ තදින් වදින්න පුලුවන්.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    මගේ උපදේසය : ප්ලෙන් එකේ යද්දි උඩ පනින්න එපා, එහෙම උනොත් උබ එක තැන උඩ පැනිලා ප්ලේන් එක යන වේගෙට ඇතුලේ තදින් වදින්න පුලුවන්.
    ඒ කිව්වේ මචන්. ඔකේ ඉදගත්තම ආයේ බහින තැනදි නෙමෙයිද නැගිටින්න ඔනා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගේ උපදේසය : ප්ලෙන් එකේ යද්දි උඩ පනින්න එපා, එහෙම උනොත් උබ එක තැන උඩ පැනිලා ප්ලේන් එක යන වේගෙට ඇතුලේ තදින් වදින්න පුලුවන්.
    හොද ප්‍රශ්නයක්. ඔක මටත් තියෙන ගැටලුවක්. ප්ලේන් එක අපි හිතමුකො. පැයට් කිලොමීටර් 200කින් යනවා කියලා. එහෙම වෙලාවක අපි ප්ලේන් එකේ පිටිපස්සේ ඉදන් ඉස්සරහට් ඇවිදිගන එනවනම් අපි යන්නේ පැයට කිලොමීටර් 200ට වඩා වැඩි වේගෙකින්ද? අපි ඇවිදින ස්පීඩ් එක + ප්ලේන් ස්පීඩ් එකද?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒ කිව්වේ මචන්. ඔකේ ඉදගත්තම ආයේ බහින තැනදි නෙමෙයිද නැගිටින්න ඔනා.
    නෑ බන්, දැන් හිතපන්කෝ උබට පට්ටම චූ බරක් ආවා, ආයේ ඉඳගෙන ඉන්ඬෑ, නැගිටලා ලැට් එකට යනවනේ, ගිහින් චූ දානවනේ, දාලා කික් එකට වගේ උඩ පැන්නොත් බඩු තමා, ඒකනේ හාවෝ, ගෙම්බෝ එහෙම ප්ලේන් වල ගෙනියද්දි ගුරුත්වජ ත්වරනය රින කරලා ගෙනියන්නේ..:)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අවුලක් නැහැ බන්, උඹට වමනේ යයි කියලා බය නම් පෙත්තක් තියෙනවා.. ඒක ෆාමසියෙන් අරන් බීපන් :)
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    නෑ බන්, දැන් හිතපන්කෝ උබට පට්ටම චූ බරක් ආවා, ආයේ ඉඳගෙන ඉන්ඬෑ, නැගිටලා ලැට් එකට යනවනේ, ගිහින් චූ දානවනේ, දාලා කික් එකට වගේ උඩ පැන්නොත් බඩු තමා, ඒකනේ හාවෝ, ගෙම්බෝ එහෙම ප්ලේන් වල ගෙනියද්දි ගුරුත්වජ ත්වරනය රින කරලා ගෙනියන්නේ..:)
    අනේ බොහොම ස්තුතියි, ඔවා ලොකුවට මටතෙරෙන්නේ නැ. සීශෙල්ස් කිව්වට කොහෙද කියලා දන්නෙත් නැ තියෙන්නේ. ඒකත් මැප් එකේ බලලා හොයාගත්තේ. මහ මූද නෙව යනකන්ම. ඔය ප්ලේන් ශුවර් නේද බන්. හදිස්සියකට බාන්නවත් තැනක් නැ වගේ සීශෙල්ස් යනකන්.
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    අවුලක් නැහැ බන්, උඹට වමනේ යයි කියලා බය නම් පෙත්තක් තියෙනවා.. ඒක ෆාමසියෙන් අරන් බීපන් :)

    නිදි පෙත්තක් ගහලා නිදා ගනින් බය නම්
    එහෙමවත් කරන්න ඔනා. මට නම් මාර බයයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොද ප්‍රශ්නයක්. ඔක මටත් තියෙන ගැටලුවක්. ප්ලේන් එක අපි හිතමුකො. පැයට් කිලොමීටර් 200කින් යනවා කියලා. එහෙම වෙලාවක අපි ප්ලේන් එකේ පිටිපස්සේ ඉදන් ඉස්සරහට් ඇවිදිගන එනවනම් අපි යන්නේ පැයට කිලොමීටර් 200ට වඩා වැඩි වේගෙකින්ද? අපි ඇවිදින ස්පීඩ් එක + ප්ලේන් ස්පීඩ් එකද?

    ඔව් පොලවට සාපේක්ෂව
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ බොහොම ස්තුතියි, ඔවා ලොකුවට මටතෙරෙන්නේ නැ. සීශෙල්ස් කිව්වට කොහෙද කියලා දන්නෙත් නැ තියෙන්නේ. ඒකත් මැප් එකේ බලලා හොයාගත්තේ. මහ මූද නෙව යනකන්ම. ඔය ප්ලේන් ශුවර් නේද බන්. හදිස්සියකට බාන්නවත් තැනක් නැ වගේ සීශෙල්ස් යනකන්.
    ඔහොම බය වෙන්න එපා යකො. මුල් වෙලාවේ ටේක් ඔෆ් කරනකොට පපුව හිරකරනව වගේ දැනෙයි සීට් එකට හෙත්තු උනාම. ඒ ස්පීඩ් එක නිස G force එකට. ඊට පස්සේ අවුලක් නැ.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    නෑ බන්, දැන් හිතපන්කෝ උබට පට්ටම චූ බරක් ආවා, ආයේ ඉඳගෙන ඉන්ඬෑ, නැගිටලා ලැට් එකට යනවනේ, ගිහින් චූ දානවනේ, දාලා කික් එකට වගේ උඩ පැන්නොත් බඩු තමා, ඒකනේ හාවෝ, ගෙම්බෝ එහෙම ප්ලේන් වල ගෙනියද්දි ගුරුත්වජ ත්වරනය රින කරලා ගෙනියන්නේ..:)

    dafuq-did-i-just-read-face-dafuq-did-i-just-read.jpg
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    චුයින්ගම් එකක් හප හප යමන්, එතකොට කන් අගුලු වැටෙන්නේ නැ.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    ehma baya wenna deyk ne bn..udata naggaddi poddk dennwa...neththm plane ekaka ynwa kiyalawath ganak ne..athal eke dena deyak kala paduwe game ekak hri film ekak hri bala bala ynna thyenne
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    purudu natiwa owage giyapu ape mama kenek meruna.kokatath paressamin palayan
    අනේ ඇත්තද යාලු. අපො, එහෙම වෙනවද පුරුදු නැති අයට. ප්ලේන් එකේ නැතුව නැවේ වගේ සීශෙල්ස් යන්න ක්‍රමයක් නැද්ද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    අනේ ඇත්තද යාලු. අපො, එහෙම වෙනවද පුරුදු නැති අයට. ප්ලේන් එකේ නැතුව නැවේ වගේ සීශෙල්ස් යන්න ක්‍රමයක් නැද්ද?
    pora bayata ban merila tiyenne.baya novi hitapan ethkota awlak nathi weyi