ඒ කිව්වේ මචන්. ඔකේ ඉදගත්තම ආයේ බහින තැනදි නෙමෙයිද නැගිටින්න ඔනා.මගේ උපදේසය : ප්ලෙන් එකේ යද්දි උඩ පනින්න එපා, එහෙම උනොත් උබ එක තැන උඩ පැනිලා ප්ලේන් එක යන වේගෙට ඇතුලේ තදින් වදින්න පුලුවන්.
හොද ප්රශ්නයක්. ඔක මටත් තියෙන ගැටලුවක්. ප්ලේන් එක අපි හිතමුකො. පැයට් කිලොමීටර් 200කින් යනවා කියලා. එහෙම වෙලාවක අපි ප්ලේන් එකේ පිටිපස්සේ ඉදන් ඉස්සරහට් ඇවිදිගන එනවනම් අපි යන්නේ පැයට කිලොමීටර් 200ට වඩා වැඩි වේගෙකින්ද? අපි ඇවිදින ස්පීඩ් එක + ප්ලේන් ස්පීඩ් එකද?මගේ උපදේසය : ප්ලෙන් එකේ යද්දි උඩ පනින්න එපා, එහෙම උනොත් උබ එක තැන උඩ පැනිලා ප්ලේන් එක යන වේගෙට ඇතුලේ තදින් වදින්න පුලුවන්.
නෑ බන්, දැන් හිතපන්කෝ උබට පට්ටම චූ බරක් ආවා, ආයේ ඉඳගෙන ඉන්ඬෑ, නැගිටලා ලැට් එකට යනවනේ, ගිහින් චූ දානවනේ, දාලා කික් එකට වගේ උඩ පැන්නොත් බඩු තමා, ඒකනේ හාවෝ, ගෙම්බෝ එහෙම ප්ලේන් වල ගෙනියද්දි ගුරුත්වජ ත්වරනය රින කරලා ගෙනියන්නේ..ඒ කිව්වේ මචන්. ඔකේ ඉදගත්තම ආයේ බහින තැනදි නෙමෙයිද නැගිටින්න ඔනා.

අනේ බොහොම ස්තුතියි, ඔවා ලොකුවට මටතෙරෙන්නේ නැ. සීශෙල්ස් කිව්වට කොහෙද කියලා දන්නෙත් නැ තියෙන්නේ. ඒකත් මැප් එකේ බලලා හොයාගත්තේ. මහ මූද නෙව යනකන්ම. ඔය ප්ලේන් ශුවර් නේද බන්. හදිස්සියකට බාන්නවත් තැනක් නැ වගේ සීශෙල්ස් යනකන්.නෑ බන්, දැන් හිතපන්කෝ උබට පට්ටම චූ බරක් ආවා, ආයේ ඉඳගෙන ඉන්ඬෑ, නැගිටලා ලැට් එකට යනවනේ, ගිහින් චූ දානවනේ, දාලා කික් එකට වගේ උඩ පැන්නොත් බඩු තමා, ඒකනේ හාවෝ, ගෙම්බෝ එහෙම ප්ලේන් වල ගෙනියද්දි ගුරුත්වජ ත්වරනය රින කරලා ගෙනියන්නේ..![]()
අවුලක් නැහැ බන්, උඹට වමනේ යයි කියලා බය නම් පෙත්තක් තියෙනවා.. ඒක ෆාමසියෙන් අරන් බීපන්![]()
එහෙමවත් කරන්න ඔනා. මට නම් මාර බයයි.නිදි පෙත්තක් ගහලා නිදා ගනින් බය නම්
හොද ප්රශ්නයක්. ඔක මටත් තියෙන ගැටලුවක්. ප්ලේන් එක අපි හිතමුකො. පැයට් කිලොමීටර් 200කින් යනවා කියලා. එහෙම වෙලාවක අපි ප්ලේන් එකේ පිටිපස්සේ ඉදන් ඉස්සරහට් ඇවිදිගන එනවනම් අපි යන්නේ පැයට කිලොමීටර් 200ට වඩා වැඩි වේගෙකින්ද? අපි ඇවිදින ස්පීඩ් එක + ප්ලේන් ස්පීඩ් එකද?
ඔහොම බය වෙන්න එපා යකො. මුල් වෙලාවේ ටේක් ඔෆ් කරනකොට පපුව හිරකරනව වගේ දැනෙයි සීට් එකට හෙත්තු උනාම. ඒ ස්පීඩ් එක නිස G force එකට. ඊට පස්සේ අවුලක් නැ.අනේ බොහොම ස්තුතියි, ඔවා ලොකුවට මටතෙරෙන්නේ නැ. සීශෙල්ස් කිව්වට කොහෙද කියලා දන්නෙත් නැ තියෙන්නේ. ඒකත් මැප් එකේ බලලා හොයාගත්තේ. මහ මූද නෙව යනකන්ම. ඔය ප්ලේන් ශුවර් නේද බන්. හදිස්සියකට බාන්නවත් තැනක් නැ වගේ සීශෙල්ස් යනකන්.
උබ එල කොල්ලා, පැන්තයා උත්තර දුන්නේ නැ මට මග ඇරියා.ඔව් පොලවට සාපේක්ෂව
නෑ බන්, දැන් හිතපන්කෝ උබට පට්ටම චූ බරක් ආවා, ආයේ ඉඳගෙන ඉන්ඬෑ, නැගිටලා ලැට් එකට යනවනේ, ගිහින් චූ දානවනේ, දාලා කික් එකට වගේ උඩ පැන්නොත් බඩු තමා, ඒකනේ හාවෝ, ගෙම්බෝ එහෙම ප්ලේන් වල ගෙනියද්දි ගුරුත්වජ ත්වරනය රින කරලා ගෙනියන්නේ..![]()
අනේ ඇත්තද යාලු. අපො, එහෙම වෙනවද පුරුදු නැති අයට. ප්ලේන් එකේ නැතුව නැවේ වගේ සීශෙල්ස් යන්න ක්රමයක් නැද්ද?purudu natiwa owage giyapu ape mama kenek meruna.kokatath paressamin palayan
pora bayata ban merila tiyenne.baya novi hitapan ethkota awlak nathi weyiඅනේ ඇත්තද යාලු. අපො, එහෙම වෙනවද පුරුදු නැති අයට. ප්ලේන් එකේ නැතුව නැවේ වගේ සීශෙල්ස් යන්න ක්රමයක් නැද්ද?