ප්ලේන් එක පරක්කුයි එයාපොර්ට් එකම කුඩු කරනවා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    අපි තත්වෙ දන්නෙ නෑනෙ...
    ලේට් වෙච්ච එකෙන් මොන වගේ පාඩුවක් වෙලාද දන්නෑ. හොස්පිට්ල් එකක මරනාසන්න ලෙඩෙක්වත් හිටියද දන්නෙ නෑනෙ...
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    අපි තත්වෙ දන්නෙ නෑනෙ...
    ලේට් වෙච්ච එකෙන් මොන වගේ පාඩුවක් වෙලාද දන්නෑ. හොස්පිට්ල් එකක මරනාසන්න ලෙඩෙක්වත් හිටියද දන්නෙ නෑනෙ...
    මියෝ ෆීලීයෝ කියල ගෑනී අඩන්නේ...ඒ කියන්නේ දුව🥲..මොකක් හරි එහෙම සීන් එකක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    මියෝ ෆීලීයෝ කියල ගෑනී අඩන්නේ...ඒ කියන්නේ දුව🥲..මොකක් හරි එහෙම සීන් එකක්
    මට හිතුන නිකමට ගෑනු කෙනා හැසිරෙන විදිහට නිකම්ම ගොං පාට් එකක් නෙමෙයි කියල....
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    එයාර් ඉන්දියා චෙන්නායි ඉඳලා දිල්ලි යනකොට රෑ කෑම දුන්නේ උදේ 1ට