Brazil...දැන් ඉතින් පරක්කු වෙච්ච ප්ලේන් එකේ ගිහිල්ලත් ඉවරයි.
කොහේද මේ?
බ්රසීල් බයි ගෑණීයෙක්අර ගෑණි තමා අඬ අඬ මිනිහවත් අවුස්සන්නේ..
මියෝ ෆීලීයෝ කියල ගෑනී අඩන්නේ...ඒ කියන්නේ දුවඅපි තත්වෙ දන්නෙ නෑනෙ...
ලේට් වෙච්ච එකෙන් මොන වගේ පාඩුවක් වෙලාද දන්නෑ. හොස්පිට්ල් එකක මරනාසන්න ලෙඩෙක්වත් හිටියද දන්නෙ නෑනෙ...
මියෝ ෆීලීයෝ කියල ගෑනී අඩන්නේ...ඒ කියන්නේ දුව..මොකක් හරි එහෙම සීන් එකක්

මට හිතුන නිකමට ගෑනු කෙනා හැසිරෙන විදිහට නිකම්ම ගොං පාට් එකක් නෙමෙයි කියල....මියෝ ෆීලීයෝ කියල ගෑනී අඩන්නේ...ඒ කියන්නේ දුව..මොකක් හරි එහෙම සීන් එකක්
