ප්‍රංශය_හැපිනස්

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
12243574_1634512793477315_5581606389644692572_n.jpg



:lol::lol::lol::lol::lol:
 

stevejobsA

Member
Oct 3, 2015
6
2
3
කොහෙත් මරෙන්න් අහිංසක මිනිස්සු තමයි . මන් නම් දුක් වෙන්නේ නෑ මුස්ලිම් එවුන් මැරෙනවට මොකද උන්ම කියනව ඔක්කොම වෙන්න අල්ලගෙ කම්මත්තලුනේ . ඉතින් අයි අපි දුක් වෙන්නේ :p ප්‍රංශ මොනවා කලත් උන්ගේ මරුනේ අහිංසක මිනිස්සු අපිව පිස්සු බල්ලෙක් කෑවට අපි පිස්සු බල්ලව කන්නේ නැනේ ඒ වගේ තමයි හැබැයි පිස්සු බල්ලව ගෙදර ගෙනල්ල ඇද උද තියන් උට සත්තු කරන්නේ නැනේ අ වගේ අපි මොකෙක්වත් ලොකු කරගන්න ඕනේ නැ දැන් උබල ප්‍රන්ෂෙට පෙන්න කොඩි දෙම්මට උන් අපි ගැන හිතන්නේ නැ . ඉතින් අපේ එවුන්ට මොකද්ද තියෙන රුදාව කොඩි දාල සමරන්න තරම් :3 ලංකාවේ කොඡාර දේවල් වෙනවද ඒවාට මොකක් වත් නැ . අපේ කියන හැගීම නැති එවුන් දැන් ඉන්නේ මොකක් හරි අල්ලාගෙන දෙපැත්තකට බෙදෙන්න තියෙනවනම් අපේ එවුන්ට මුකුත් ඕනනේ . මුස්ලිම් එවුන් බලපං උන් ගේ ආගමට අහරි උන් ගරු කරනවා මොනවා උනත් උන්ගේ අගම එක උන්ට . දැන් වත් සමගි වෙයල්ලා වැඩි කල් යන්නේ නැතිව අපිටත් මේ ටික වෙයි එතකොට ප්‍රන්ශේ එවුන් අපේ කොඩි දාලා අපිට ප්‍රේ කරන්නේ නෑ.
 
Last edited:

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    සොහොන;19290088 said:
    ස්වාධීන මතයක් දාපන් බන් fb පොන්සියෝන්ගේ මතේම මෙතනට කොපි පේස්ට් කරන්න එපා මචෝ

    :lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol: අර සම කේස් එක ආපු පාට පාට කොඩිය දාගත්තු අපේ උන් ...මේකත් ඔහේ දාගෙන ඕක දැම්මා කියල උන්ට වෙන මගුලක් නෑ අනික ලංකාව කියල රටක් උන් දන්නෙත් නැතුව ඇති ..ඔය ඔක්කොම රැල්ලට කරන උන් ඉන්නෙ .හැබැයි ඔය එකෙක් වත් හිටියෙ නෑ අපේ රටේ මිනිස්සු මැරෙද්දි .
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලෝකේ කොහේ උනත් නිරායුධ මිනිස්සු මැරෙන එකයි දුක....... !! ඒ වගේම අපි අමතක කරන්න හොද නෑ..... ලංකාවේ නිරායුධ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆෝ ලංකා කිව්වේ නෑ..... කොඩි පාට කරෙත් නෑ..... :no:

    මේවා මේ සෝෂල් නෙට්වර්ක් වල රැල්ලට කරන වැඩනේ..අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්(තාම ඉස්කෝලේ යන හුජ්ජ මෝරෙක්)ප්‍රංස කොඩිය දාලා.මම උගෙන් ඇහුවා මොකක්ද මේ හේතුව කියලා..ඌ කියපි "දන්නේ නෑ අයියේ යාළුවො දාලා තිබ්බා මාත් දැම්මා..පට්ටයි නේද?අයියත් දා ගන්න" කියලා..ඉතින් හිතහන්කෝ...

    කොහේ උනත් අහිංසක ජනතාව නිකන් බල්ලෝ ඌරෝ වගේ මැරෙන එක හරි අපරාදයක්...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජන්තු අයියා;19294997 said:
    මේවා මේ සෝෂල් නෙට්වර්ක් වල රැල්ලට කරන වැඩනේ..අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්(තාම ඉස්කෝලේ යන හුජ්ජ මෝරෙක්)ප්‍රංස කොඩිය දාලා.මම උගෙන් ඇහුවා මොකක්ද මේ හේතුව කියලා..ඌ කියපි "දන්නේ නෑ අයියේ යාළුවො දාලා තිබ්බා මාත් දැම්මා..පට්ටයි නේද?අයියත් දා ගන්න" කියලා..ඉතින් හිතහන්කෝ...


    :lol::lol::lol:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Oya news eka ahapu welema France wala marichcha ahinsaka minissu gana duka hithuna athara....

    Ratak washayen France walata hoda wade kiyaa sithuneya...

    Manda, balaya wenuwen terrorism pathurawana ratawal walatada ehi anisansa terum ganimataya...

     

    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    monawa wunat muuta loke gana maara knowledge ekak tiyenawa kiyala mu hitagena inne, oya wage un hena godak innawa ape rate ekama tama ape karume, kohen hari pattara kaalak kyawala lokema dannawa wage loku talk daana epa ban, maara nondi, gonek kiyala loketama penenawa.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාවේම උදාහරණ තියෙනවනේ .ප්‍රේමදාස, ජේ ආර් කොටින්ට ආයුධ දීලා අපේ මිනිස්සුන්ව මැරෙව්වා, ආමි එකේ උන්ව මැරෙව්වා. මහා පුටුවල එවුන්ට ප්‍රශ්නයක් උනේ නෑනේ. වැපිරූ විදියට අස්වැන්න ලැබෙනවා කියනවා වගේ ප්‍රේමදාසටනම් අස්වැන්න ලැබුනා. ඒ වගේම ප්‍රන්ශෙටත් ලැබුනා.