සොහොන;19290088 said:ස්වාධීන මතයක් දාපන් බන් fb පොන්සියෝන්ගේ මතේම මෙතනට කොපි පේස්ට් කරන්න එපා මචෝ

ලෝකේ කොහේ උනත් නිරායුධ මිනිස්සු මැරෙන එකයි දුක....... !! ඒ වගේම අපි අමතක කරන්න හොද නෑ..... ලංකාවේ නිරායුධ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆෝ ලංකා කිව්වේ නෑ..... කොඩි පාට කරෙත් නෑ.....![]()
ජන්තු අයියා;19294997 said:මේවා මේ සෝෂල් නෙට්වර්ක් වල රැල්ලට කරන වැඩනේ..අපේ මාමා කෙනෙක්ගේ පුතෙක්(තාම ඉස්කෝලේ යන හුජ්ජ මෝරෙක්)ප්‍රංස කොඩිය දාලා.මම උගෙන් ඇහුවා මොකක්ද මේ හේතුව කියලා..ඌ කියපි "දන්නේ නෑ අයියේ යාළුවො දාලා තිබ්බා මාත් දැම්මා..පට්ටයි නේද?අයියත් දා ගන්න" කියලා..ඉතින් හිතහන්කෝ...


