ප්‍රකාශන ඔප්පුව

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ප්‍රකාශන ඔප්පුව

    ප්‍රකාශන ඔප්පුවක් කියන්නේ මොකක්ද බන්
     
    • Like
    Reactions: ST.PIERRE

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මම හිතන විදිය

    උබගේ ඉඩමක් තියෙනව..එකට ඔප්පුවක් නැහැ.ඒ නිසා ඔබ ප්‍රකාශන ඔප්පුවක් හදනවා මේ ඉඩම මට අයිති කියල...එක උබම තමා කියන්නේ උබට අයිතියි කියල....එත් ඒ ඔප්පු බැංකු වලට එහෙම තියන්න බැහැ.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    සනෝජ්_තරංග;22373957 said:

    ඒ කියන්නේ ඒවාට නීතිමය පිළිගැනීමක් නැහැ කියන එක නේද
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    තමන්ගේ නම එහෙම වැරදුනොත් තමා ඕව හදන්න ඕනේ
    සති දෙකක් විතර යනව --
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    සනෝජ්_තරංග;22373957 said:
    මම හිතන විදිය

    උබගේ ඉඩමක් තියෙනව..එකට ඔප්පුවක් නැහැ.ඒ නිසා ඔබ ප්‍රකාශන ඔප්පුවක් හදනවා මේ ඉඩම මට අයිති කියල...එක උබම තමා කියන්නේ උබට අයිතියි කියල....එත් ඒ ඔප්පු බැංකු වලට එහෙම තියන්න බැහැ.

    රෙජිස්ටර් කරල අවුරුදු 30ක් විතර වෙනවා නම් ප්‍රකාශන ඔප්පුව වුනත් ප්‍රශ්නයක් නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ප‍්‍රකාශන ඔප්පුවක් අහවල් දේ වෙනුවෙන් ලියනව කියල හරියටම කියන්න බෑ... උදාහරණයකට කාටවත්ම නොපවරා දෙමාපියන් මිය ගියාම එහි තමන්ට ඇති අයිතිය ප‍්‍රකාශ කරමින් දරුවන්ට ප‍්‍රකාශන ඔප්පුවක් ලියන්න පුලූවන්... එහෙම නැත්තං දිර්ඝ කාලයක් (අවු. 10) තමන් පදිංචිව සිටින දේපලකට තමන්ට ඇති අයිතිය ප‍්‍රකාශ කරමින් ප‍්‍රකාශන ඔප්පුව ලියන්න පුලූවන්.... සමහරක් වෙලාවට ඔප්පුවක් ලියාපදිංචි කරන අවස්ථාවේ එහි පාර්ශවකරුවෙක් ලෙස නොසිටි, නමුත් එම දේපලේ පාර්ශවකරුවෙක්ට තම අයිතිය ප‍්‍රකාශ කරමින් ප‍්‍රකාශන ඔප්පුවක් ලියන්න පුලූවන්.... තව ඔප්පුවල සිදු වී ඇති දෝෂ සහගත තත්වයන් නිවැරදි කරන්නත් ප‍්‍රකාශන ඔප්පු ලියනවා... ඔය වගේ සීන් ගොඩක්....

    ප‍්‍රකාශන ඔප්පුවක් නිත්‍යානුකූල නොවන / වෙන බවක් එක එල්ලේම කියන්න බෑ... ඒ ප‍්‍රකාශන ඔප්පුවට අදාල වෙනත් ලේඛනවලින් එම ඔප්පුවේ නිත්‍යානුකූල බව තහවුරු වෙනවද කියන එක තමයි සලකලා බලන්නේ..

    (මම පෙරකදෝරුවෙක්වත්, ලෝයර් කෙනෙක්වත් නෙවෙයි... මම දන්න විදියට ඕක තමයි කතාව...:))
     
    :):) ela
     
    හරි මම හිතන්නෙත් මචන්, මම එකක් ලිව්වා, එක ලග තියන ඉඩම් දෙකක ඔප්පු දෙකම එක ඉඩමක් විදිහට එන්න ප්‍රකාශන ඔප්පුවකින් ලිව්වා 2015 වේදි. ජය
     
    • Like
    Reactions: Pathfinder_A2Z