ප්‍රජාතන්ත්‍රවාදය තියෙනකන් ....

good-man

Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි උගත් විනයගරුක බහුතරයක් ඉන්න රටකට අපේ රටට සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් දෙන්න ගියොත් මේ රටේ ඉන්න බහුතරයක් ඒක වල්බූරු නිදහසක් කරගෙන ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා තව කට්ටියක් ප්‍රජාතන්ත්‍රවාදය කියන රෙද්ද පිටිපස්සෙ හැංගිලා ඉඳගෙන රට විකුනලා හරි බඩවඩාගන්න හදනවා ඒ නිසා ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය උනත් ඕනවට වඩා ඕන නෑ හැමදේකම ලිමිට් එකක් තියෙන එක ඊටවඩා හොඳයි
     
    • Like
    Reactions: Vandetta

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කසුනය රෙදි ගලෝගෙන ගූ ඇන් පී එකට කඩේ යනව කියන එක දැන් ලෙසටම පැහැදිලියි..ප්‍රජාත්‍රන්තවාදය උදා වෙන්ඩ නම් පොන්නයව ආයෙ බලේට ගේන්ඩ ඔනෙ..ගූ ඇන් පී පාන්ඩුවක්ම ඔනෙ..ඔන්න කසුනයගෙ මොලේ ප්‍රමානය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපරාදෙ බන් 2015 ලොක්කටම ඉල්ලන්න තිබ්බෙ, එතකොට තනියම ගේම ගහන්න තිබ්බා... නැත්නම් සජිත් සර්ට දෙන්න තිබ්බා... එහෙනම් මේ වෙද්දි මාර balance ක්‍රෝටන් කොළ එක්ක, දවසට දෙවේලක් කන නිසා සැහැල්ලුයිත් එක්ක....

    කසුනය ඔය අඩන්නෙ දුකට වෙන මොකේටවත් නෙමේ දුකට..පොන්නයගෙ ගූ ඇන් පී පාලනය ඉවරයි කියන එක දැන් හැමෝම දන්නව..නියත පරාජය ඔලුවෙ කොටාගෙන ඉද්දි ප්‍රජාත්‍රන්තවාදය මතක් වෙනව..කරුමෙ කියන්නෙ අහිoසක මිනිස්සු 300 ගානක් එක තැන බෝම්බ ගහල මරද්දි කසුන්ලට ප්‍රජාත්‍රන්තවාදය ගැන තෙර්ඩ් එකක්වත් දාන්ඩ අමතක උන එක..අහිසකයො පොන්නය මරල දාද්දි ත්‍රස්තයො හුරතල් කරල ඒවට මීක් නැ, ඒව සුපිරි ප්‍රජාත්‍රන්තවාදය..ත්‍රස්තවාදය නැති කරන්ඩ ගෝඨ එනව කියල තේරෙද්දි, රෙද්දෙ රෙවිල එක පාරට ප්‍රජාත්‍රන්තවාය නැති වෙනවලු, ඕන්න ගූ ඇන් පී කාරයන්ගෙ මොලේ ප්‍රමානය..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    කසුනය රෙදි ගලෝගෙන ගූ ඇන් පී එකට කඩේ යනව කියන එක දැන් ලෙසටම පැහැදිලියි..ප්‍රජාත්‍රන්තවාදය උදා වෙන්ඩ නම් පොන්නයව ආයෙ බලේට ගේන්ඩ ඔනෙ..ගූ ඇන් පී පාන්ඩුවක්ම ඔනෙ..ඔන්න කසුනයගෙ මොලේ ප්‍රමානය..

    people should not have faith in a government that couldn't stop a genocide.
    and it wasn't like it was a civil war or anything they fuking had the list of names and dates and everything yet didn't do nothing.how could anybody even think of voting to ponzies like that anymore ?
     
    • Like
    Reactions: good-man

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි උගත් විනයගරුක බහුතරයක් ඉන්න රටකට අපේ රටට සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් දෙන්න ගියොත් මේ රටේ ඉන්න බහුතරයක් ඒක වල්බූරු නිදහසක් කරගෙන ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා තව කට්ටියක් ප්‍රජාතන්ත්‍රවාදය කියන රෙද්ද පිටිපස්සෙ හැංගිලා ඉඳගෙන රට විකුනලා හරි බඩවඩාගන්න හදනවා ඒ නිසා ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය උනත් ඕනවට වඩා ඕන නෑ හැමදේකම ලිමිට් එකක් තියෙන එක ඊටවඩා හොඳයි

    කොටින්ම කියනවනම් ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ නිවටයෙක් ජනාධිපති කරල පොන්නයක් අගමැති කරන එකට නෙමේ..නිවටයො සහ පොන්නයන්ට බලේ දුන්නම වෙන්නෙ තියෙන ප්‍රජාත්‍රන්තවාදයත් වල පල්ලට යන එක..හොද උදාහරනයක් පලාත් සබා චන්දෙ..කෝ දැන් පලාත් සබා චන්දෙ ,පලාත් සබා චන්දෙ දැන් අවුරුදු ගානක් කල් දාල..කසුනය වගේ උන්ට නම් චන්දය කල් දැමීම සුපිරි ප්‍රජාත්‍රන්තවාදය..පලාත් සබා කල් දාද්දි කසුනයට ප්‍රජාත්‍රන්තවාදය අමතක වෙලා මීක් නැතුව ඉදල මෙන්න අද මතක් වෙලා මුන් නරි වෙන මොක්කුවත් නෙමේ නරි..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    කොටින්ම කියනවනම් ප්‍රජාත්‍රන්තවාදය කියන්නෙ නිවටයෙක් ජනාධිපති කරල පොන්නයක් අගමැති කරන එකට නෙමේ..නිවටයො සහ පොන්නයන්ට බලේ දුන්නම වෙන්නෙ තියෙන ප්‍රජාත්‍රන්තවාදයත් වල පල්ලට යන එක..හොද උදාහරනයක් පලාත් සබා චන්දෙ..කෝ දැන් පලාත් සබා චන්දෙ ,පලාත් සබා චන්දෙ දැන් අවුරුදු ගානක් කල් දාල..කසුනය වගේ උන්ට නම් චන්දය කල් දැමීම සුපිරි ප්‍රජාත්‍රන්තවාදය..පලාත් සබා කල් දාද්දි කසුනයට ප්‍රජාත්‍රන්තවාදය අමතක වෙලා මීක් නැතුව ඉදල මෙන්න අද මතක් වෙලා මුන් නරි වෙන මොක්කුවත් නෙමේ නරි..

    ඔව් ඒක ඇත්ත පළාත් සභා ජන්දය අවුරුදු ගනන් කල් දාද්දි ප්‍රජාතන්ත්‍රවාදය කෝ කියල මතක් වෙච්ච නැති ගොඩක් අයට දැන් එකපාරටම නින්දෙන් ඇහැරුනා වගේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙලා තියෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැති දාටත් එහෙම අගයක් කේරෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය එක්ක ජීවත් වුන පිරිස පණ පිටිං ඉන්නකං විතරයි බං.
    ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා ජෙනරේශන් එකක් ගෙවිල ගිය තැන මුලු ජීවිතේම ප්‍රජාතන්ත්‍රවාදය නැතුව ජීවත් වුන ජෙනරේශන් එක ලොකු වුනහම උන්ට ගානක් නෑ.
    දැන් වුනත් ග්‍රාමසේවක තෝරන්නෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් තෝරන්නෙ එකී මෙකී නොකී කී දාහක් දේවල් ප්‍රජාතන්ත්‍රවාදය ගාවගන්නෙවත් නැතුව තෝරනවද. අපිට දැනෙනවද නෑනෙ
    මං නං කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය මීට වඩා අඩුවෙන්න ඕනෙ
    ප්‍රාදේශීය සභා වගේ දේවල් වලට රාජ්‍යපරිපාලනය වගේ විභාගයක් තියල විභාගෙන් පත් කරන්න ඕනෙ ග්‍රාමසේවකල phi ල ගන්නව වගේ :yes:
    ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවටයි ජනාධිපතිටයි විතරක් තෝරන්න තියෙන්න ඕනෙ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඒක ඇත්ත පළාත් සභා ජන්දය අවුරුදු ගනන් කල් දාද්දි ප්‍රජාතන්ත්‍රවාදය කෝ කියල මතක් වෙච්ච නැති ගොඩක් අයට දැන් එකපාරටම නින්දෙන් ඇහැරුනා වගේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙලා තියෙනවා

    :yes::yes: පලාත් සබා චන්දෙ කල් දාද්දි හූරේ දාපු කසුන්ට දැන් ප්‍රජාත්‍රන්තවාදය මතක් වෙලා..මුන් කොහොම රෙදි ඇදන් කතා කරනවද කියන එකයි මට නම් තියෙන ගැටලුව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල හරි ... හැමදේම සලකුවම ගෝට + මහින්ද හොඳයි සජිත් + රනිල්ට වඩා ....

    ගොට + මහින්ද එකදිපති පාලයනකට නොයයි කියල ප්‍රාර්ථනා කරමු ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල හරි ... හැමදේම සලකුවම ගෝට + මහින්ද හොඳයි සජිත් + රනිල්ට වඩා ....

    ගොට + මහින්ද එකදිපති පාලයනකට නොයයි කියල ප්‍රාර්ථනා කරමු ....

    ඒකාධිපති සිහිනයක් මහින්දලගෙ උබල එහෙම හීනයක ඇති අපේ නම් එහෙම එකක් නැ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකාධිපති සිහිනයක් මහින්දලගෙ උබල එහෙම හීනයක ඇති අපේ නම් එහෙම එකක් නැ

    අම්බෝ ඔව්
    ඇත්තෙම නෑ :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔව් ඒක ඇත්ත පළාත් සභා ජන්දය අවුරුදු ගනන් කල් දාද්දි ප්‍රජාතන්ත්‍රවාදය කෝ කියල මතක් වෙච්ච නැති ගොඩක් අයට දැන් එකපාරටම නින්දෙන් ඇහැරුනා වගේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙලා තියෙනවා
    හිතෙන හිතෙන සැරේට ෆේස්බුක් වට්සැප් යූටියුබ් බ්ලොක් කරල පේජ් අයින් කරවන එකත් යහපාලන ආන්ඩුවෙ ප්‍රජාතන්ත්‍රවාදෙ කොටසක්.:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්බෝ ඔව්
    ඇත්තෙම නෑ :rofl:

    ඔව් ඔව් චන්දෙ පැරදෙන්ඩත් කලින් අකුලගෙන ගෙදර ගිය මිනිහ ඒකාධිපතිය, අවුරුදු ගානක් චන්දෙ කල් දාපු පොන්නය සුපිරි ප්‍රජාත්‍රන්තවාදිය , නොදකින් තොපි නම්.. :baffled::baffled: කෝ යකෝ පලාත් සබා චන්දෙ ????? කවද්ද ඒක තියෙන්නෙ.. :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඔව් චන්දෙ පැරදෙන්ඩත් කලින් අකුලගෙන ගෙදර ගිය මිනිහ ඒකාධිපතිය, අවුරුදු ගානක් චන්දෙ කල් දාපු පොන්නය සුපිරි ප්‍රජාත්‍රන්තවාදිය , නොදකින් තොපි නම්.. :baffled::baffled: කෝ යකෝ පලාත් සබා චන්දෙ ????? කවද්ද ඒක තියෙන්නෙ.. :lol::lol::lol::lol:

    ඒකාධිපතිය තමා. ෆොන්සේක ඡන්දෙ ඉල්ලුව කියල වුන දේවල් උඹලට දැන් මතක නෑ වහල්ලු. :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකාධිපති සිහිනයක් මහින්දලගෙ උබල එහෙම හීනයක ඇති අපේ නම් එහෙම එකක් නැ

    මහින්දගේ බෙට්ටත් සුවඳයි කියන මානසිකත්වේ ඉන්න එපා බං ...

    2015ට කලින් මාධ්‍ය වරණ දාල thou shall not use the lord's name in vain වගේ රාජපක්ෂලාගේ නම් නෙගටිව් විදියට පාවිච්චි කරන්න බැරි වෙන්න වාරණ දාල එන්න හැදුවේ මොකටට කියල උඹට නොතේරුනාට මධ්‍යස්තව හිතන කෙනෙක්ට තෙරුම් ගන්න බැරි නෑ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාධිපතිය තමා. ෆොන්සේක ඡන්දෙ ඉල්ලුව කියල වුන දේවල් උඹලට දැන් මතක නෑ වහල්ලු. :angry:

    ඔය ඉන්නෙ ෆොන්සේක යසට , ගෝඨ ආව එක හොදයි කියලත් ෆොන්සේක කියුවෙ..:yes::yes: උබලට තමයි විලි රුදාව ගෝඨ ආව කියල ෆොන්සේකට නම් ගානක්වත් නැ.:lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ඉන්නෙ ෆොන්සේක යසට , ගෝඨ ආව එක හොදයි කියලත් ෆොන්සේක කියුවෙ..:yes::yes: උබලට තමයි විලි රුදාව ගෝඨ ආව කියල ෆොන්සේකට නම් ගානක්වත් නැ.:lol::lol::lol::lol:

    ඔය ඉන්නෙ ෆොන්සේක යසට :rofl:
    අම්මප උඹ රෙද්දක් ඇඳගෙන ලැජ්ජ නැතුව මේව කියනවනෙ :rofl:
    යසට ඉන්න කලිං කොහොමද හිටියෙ කියපංකො
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ බෙට්ටත් සුවඳයි කියන මානසිකත්වේ ඉන්න එපා බං ...

    2015ට කලින් මාධ්‍ය වරණ දාල thou shall not use the lord's name in vain වගේ රාජපක්ෂලාගේ නම් නෙගටිව් විදියට පාවිච්චි කරන්න බැරි වෙන්න වාරණ දාල එන්න හැදුවේ මොකටට කියල උඹට නොතේරුනාට මධ්‍යස්තව හිතන කෙනෙක්ට තෙරුම් ගන්න බැරි නෑ ...

    මටනම් 2015 කලින් තිබ්බ මාධය වාරනයක් ගැන මතක නැ.. උබට අමතකද බන් උබේ පොන්න රනිල මේ කිරියටත් බ්ලොක් කරල තිබ්බ දවස් ගානක්, ඇත්තටම බන් උබ කතා කරන්නෙ රෙදි ඇදන්ද, යකෝ මහින්දගෙ කාලෙ කවද්ද fb බ්ලොක් කරේ, සමාජ මාධය තහනම් කිරිමද එතකොට සුපිරි මාධය නිදහස...ඇයි බන් මෙච්චර මෝඩ කතා කියන්නෙ..:lol::lol::lol::lol::lol:

    මම යතාර්තය කතාකරන්නෙ මට පේන්නෙ උබට රනිලගෙ බෙට්ටත් සුවදයි කියන වහලෙක් කියන එක විතරයි..:P:P:P

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ යන විදිහට අවුරුදු පහෙන් පහට ආණ්ඩු වෙනස් වෙනවා වැඩිය පිස්සු නටන්න වෙන්නේ නෑ. :yes: කලින් සැරේ යුද්දේ දින්න ගැම්මට නෙ දහයක් ඇද්දේ. මේ පාර එහෙම කරන්න වෙන්නේ නෑ :yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඒකාධිපතිය තමා. ෆොන්සේක ඡන්දෙ ඉල්ලුව කියල වුන දේවල් උඹලට දැන් මතක නෑ වහල්ලු. :angry:

    උඹට මොකෝ මේ එක පාරට වෙලා තියෙන්නේ.. :baffled: ඊයේ පෙරේදා වෙනකන් රාජපක්ෂලාට නේද සපෝට් කර කර හිටියේ :dull::P