ප්‍රජාතන්ත්‍රවාදය තියෙනකන් ....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අසීමිත බලයක් තැනකට කේන්ද්‍රගත උනාම පිළිකාවක් වෙනවා(ගොඩක් දුරට වෙන්න පුළුවන් ) ... උන්දුකපුච්චිය නම් කපල හරි අයින් කරෑකි :sorry:

    ඒ කතාව හරි... බලය එක තැනකට කේන්ද්‍ර වෙනවා කියන්නේ ගැටලූවක් තමයි.... එහෙමනං බලය විකේන්ද්‍ර වෙන්න ඕන.... හැබැයි එකා එකාගේ පටු වුවමනාවන් වලට එහෙම වෙනවා නම් ඒ විකේන්ද්‍ර වීම වැඩක් නෑ... යහපාලන ආණ්ඩුව කළේ බලය බාල්දියකට දාලා තමන්ගේ ආණ්ඩුව රැුක ගන්න තෝරාගත්ත පිරිසකට ඒක හැන්දකින් බෙදපු එකයි....​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    2015 අච්චර බලයක් තිබිලත් පැරදුනාම බැහැල ගියෙ ලස්සනට.:rolleyes:

    ඒක ප්‍රජාතන්ත්‍රවාදෙ නෙමෙයිද:eek:

    ආයෙත් එහෙම තත්වයක් උදා නොවෙන්න වග බලාගනී....2015දී උන් කරපු අනිත් දේවල් සලකල බැලුවම එහෙම හිතෙනවා ..

    හ්ම්... හරියට හරි... ඒ නිසාම තමයි මේ යන විදිය වෙනස් කරන්න ඕන. බලපන් ඡන්ද දෙකෙන් කරපු වින්නැහිය... ජනමතය කැලේ... බලය ගැන විතරක් හිතන අය නෙවෙයි මේ රටට ඕන. අවුරුදු 5කට මේක බ්‍රේක් කරල බලන්න ඕන.. එතකොට දෙගොල්ලම හැදෙනව...

    ඕව සුරංගනා කතා බං ... ඔය විදියට රට හදන්න කවුරුත් එන්නේ නෑ ... ජනමතය වැඩි තරමට බලේ කේන්ද්‍රගත වෙනවා .. එකදිපති බලයක් ගන්න පුළුවන් වෙනවා ..

    mmm but 300 dead souls bet to differ

    that was a result of political decisions and incidents of past 10,15 years..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පොඩ්ඩක් ඉවසලා හිටපන් තාම කාදිනල්ලා එනවුස් කරෙ නැ සජිත්ට දෙන්න කියලා

    අනික උබ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදෙ කොහෙද දන්නෙ නැ තිබ්බෙ unp එක ආන්ඩු කරපු 2002 අසුගනන් වල, උබලා දන්නෙ කොහෙද උබලා ජිවත් වෙන්නෙ ලන්කාවෙ නෙවෙයිනෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කොහොමද වෙන්නේ..අසීමිත බලයක් එකතැනකට ඒක රාශි උනහම bruce lee වගේ ගහගන්න පුළුවන්

    හ්ම්ම් එහෙමත් හිතන්න පුළුවන් ... එත් bruce lee ගෙන් ගුටිකන්න කාටද කියන එකයි ප්‍රශ්නේ ..:rolleyes:

    හ්ම්... සිරිකොත ඇතුලෙ ඉන්නවනම් එහෙම තමා... ඒත් ඉන්පිට....
    පල්ලියකට පන්සලකට යන්න, දේවමෙහෙයකට ගිහින් ආපහු ගෙදර එන්න පුලුවන්වෙයිද කියන අවිනිචිතබව තියනව ආයිබෝං...

    එකේ වගකීම සම්පුර්නෙන්ම ආණ්ඩුවට දෙන්න බෑ ... අවුරුදු ගානක වෙච්ච දේවල් වල ප්‍රතිපලයක් එක ...

    ඒ කතාව හරි... බලය එක තැනකට කේන්ද්‍ර වෙනවා කියන්නේ ගැටලූවක් තමයි.... එහෙමනං බලය විකේන්ද්‍ර වෙන්න ඕන.... හැබැයි එකා එකාගේ පටු වුවමනාවන් වලට එහෙම වෙනවා නම් ඒ විකේන්ද්‍ර වීම වැඩක් නෑ... යහපාලන ආණ්ඩුව කළේ බලය බාල්දියකට දාලා තමන්ගේ ආණ්ඩුව රැුක ගන්න තෝරාගත්ත පිරිසකට ඒක හැන්දකින් බෙදපු එකයි....​

    politicians ල කෞවුරුත් වැඩ කරන්නේ තමන් වෙනුවෙන් බං ..
    උන්ගේ ගහන ගේම් වල අතුරු ප්‍රතිපලයක් හරි රට ගොඩ යනවා නම් එච්චරයි ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    well i thought our president and ponzi ranil didn't have the spine to do anything about the letter with all the names of the bombers.

    that was the ultimate action..
    but the chain of event leading to that started so many years ago under the Rajapaksha regime..
    the point is Muslims have the bargaining power under either parties..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    that was the ultimate action..
    but the chain of event leading to that started so many years ago under the Rajapaksha regime..
    the point is Muslims have the bargaining power under either parties..

    of course the ultimate action killed 300 people and u still believe he represents freedom and democracy better?:confused:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    that was the ultimate action..
    but the chain of event leading to that started so many years ago under the Rajapaksha regime..
    the point is Muslims have the bargaining power under either parties..

    ඇත්ත එ විතරක් නෙවෙයි කාදිනල්ලා දිපු සපොට් එක මුස්ලිම් උන් දන්නෙ නැති උනාට කාදිනල් නම් දන්නවා පොත් දෙකම එකයි කියලා එකනෙ තාමාත් මුස්ලිම් උන්ට හොද කියන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    of course the ultimate action killed 300 people and u still believe he represents freedom and democracy better?:confused:

    actually terrorist attacks can occur in Democratic systems. have u heard of any terrorist attacks ever happening on North Korea..? but they regularly happen in Europe... but would u prefer to live in North Korea for that sole reason?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත එ විතරක් නෙවෙයි කාදිනල්ලා දිපු සපොට් එක මුස්ලිම් උන් දන්නෙ නැති උනාට කාදිනල් නම් දන්නවා පොත් දෙකම එකයි කියලා එකනෙ තාමාත් මුස්ලිම් උන්ට හොද කියන්නෙ

    cardinal Ranjith was a supporter of Rajapaksha Regime though..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 kale prajathanra wade tibbalu niyameta ANura kumara gewal walata ghin light danna epa kiyala chit bedala .passe raata ghin balala light dapu unwa maranawa. factory ghin tiyenawa transformers pupuranawa. minissu tyre uda maranawa. agili kapanawa vote karoth. ehema Ratak goda gathe kawuda
    Premadasa:D:yes::yes::D
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    actually terrorist attacks can occur in Democratic systems. have u heard of any terrorist attacks ever happening on North Korea..? but they regularly happen in Europe... but would u prefer to live in North Korea for that sole reason?

    the people in the office purposefully refrain from taking action hence endangering the lives of thousands of innocent civilians and costing 300 lives. u still believe they represent and serve democracy and freedom better? :confused:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    LTTE ඵකෙන් අපේ මිනිස්සු මරනකොට මේව ගැන කථා කරේ නැහැනේ ඵක JVP කාරයෙක්වත්.JVP කාරයෝ 6000+ මරණ කොටත් ඵහෙමයි..දැන් තමා ප්‍රජාතන්ත්‍රවාදය මතක් වෙලා තියෙන්නෙ.:D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    cardinal Ranjith was a supporter of Rajapaksha Regime though..

    කොයි කාලෙද එන චන්දෙදි වෙන් ඇති
    ඇයි බන් උබලා මෆට්ලා වෙලා තියෙන්නෙ මුස්ලිම් උන් වගෙම කාදිනල්ලාත් නෙට්වර්ක් හදන් අරුට දෙන්න මුට දෙන්න කියනවා කාදිනල්ලාට කවුද කියන්නෙ :P
    මොකක්ද බන් තෙරුම උබලාම හිතලා බලපන් ලන්කාවෙ කරන්නෙ කොහොමද කියලා එහෙන් දෙමල්ලු මුස්ලිම් උන් ක්‍රිස්තියන් කැතලික් උන් උන්ගෙ නෙට්වර්ක් හදන් එක එකාට උන්ට උන්ට ඔන විදියට කරන්න ඉතුරුවෙයිද ලන්කාව

    කාදිනල් උනත් කොහොම හිතන්නද unp එකෙ ඉන්න ක්‍රිස්තියන් කැතලික් උන් දැනගෙන සද්ද නැතුව ඉදියි කියලා
    :baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    ඕව සුරංගනා කතා බං ... ඔය විදියට රට හදන්න කවුරුත් එන්නේ නෑ ... ජනමතය වැඩි තරමට බලේ කේන්ද්‍රගත වෙනවා .. එකදිපති බලයක් ගන්න පුළුවන් වෙනවා ..

    හ්ම්... ඒත් එන එකාගෙන් සාපේක්ෂව හොඳ එකා ගත්තහම හරි....
    පක්ෂෙ බලය දෙන්න අකමැති අය රටේ බලය ගන්න ඉඩ දෙන්නෙ නෑ කොහොමත්....
    කවුරුත් බලයට කෑදරයි තමා කෑදර කමින් ගන්න බලයෙන් රටටත් යහපතක් කරන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන. ඉස්සෙල්ලා ප්‍රතිපත්ති දිහා බලල ඊට පස්සෙ පක්ෂ දිහා බැලුවනම් හොඳට වැටහෙනවා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ප්‍රජාතන්ත්‍රවාදය තියෙනකන් ගානක් නෑ ... නැති දාට තමයි අගේ තේරෙන්නේ ...

    ඔය කෙහෙල්මල නැති දවස්වල බස් වල බෝම්බ පිපිරෙන එක නැවැතුනා. පල්ලි වල බෝම්බ පිපිරුනේ නෑ. පාතාලයො ඇවිත්අ අහක ඉන උන්වත් මරල ගියේ නෑ. උන්ව ආයුධ පෙන්නන්න එක්කන් ගියා. ඔය කෙහෙල්මලේ අගේ තේරිලා තියෙන්නෙ දැන්. උඹලා කියන ප්‍රජාත්‍රන්තවාදය ඇමරිකාවෙත් නෑ. ග්වන්ටනාමෝ බේ හදල තමයි උන් ත්‍රස්ත සැකකරුවන්ට සැලකුවෙ. උඹලගෙ මහ එකා ඇමරිකාවටත් එහා ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගේන්න ගිහින් කෙලවගෙන ඉන්නෙ රටම.
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    cardinal Ranjith was a supporter of Rajapaksha Regime though..

    කොයි කාලෙද එන චන්දෙදි වෙන් ඇති
    ඇයි බන් උබලා මෆට්ලා වෙලා තියෙන්නෙ මුස්ලිම් උන් වගෙම කාදිනල්ලාත් නෙට්වර්ක් හදන් අරුට දෙන්න මුට දෙන්න කියනවා කාදිනල්ලාට කවුද කියන්නෙ :P
    මොකක්ද බන් තෙරුම උබලාම හිතලා බලපන් ලන්කාවෙ කරන්නෙ කොහොමද කියලා එහෙන් දෙමල්ලු මුස්ලිම් උන් ක්‍රිස්තියන් කැතලික් උන් උන්ගෙ නෙට්වර්ක් හදන් එක එකාට උන්ට උන්ට ඔන විදියට කරන්න ඉතුරුවෙයිද ලන්කාව

    කාදිනල් උනත් කොහොම හිතන්නද unp එකෙ ඉන්න ක්‍රිස්තියන් කැතලික් උන් දැනගෙන සද්ද නැතුව ඉදියි කියලා
    :baffled:

    කතෝලික මිනිස්සු ඉතාමත් සංවේදී විදියට මියගියා. ඒ වෙනුවෙන් සාධාරණයක් කරන්න කියලා කාදිනල් තුමා ඉල්ලුවා. මාස 03කට පස්සෙත් සෑහීමකට පත්වෙන විදියට ඒක කලේ නෑ. එතනදි කාදිනල්තුමා කල සාධාරණ කතාවෙන් ඉබේටම ජන ප්‍රසාදය සමහර පක්ෂ වලින් ගිලිහුනා... ඒක ඒ ඒ අයගෙ වැරදි...
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ කියන්ඩ හදන්නෙ පොන්නය උබලට ඇතිවෙනකන් ප්‍රජාත්‍රන්තවාදය සපයනව කියන එකද, නොකිය කියන්ඩ හදන්නෙ පාන්ඩුව පාරද උනාම ප්‍රජාත්‍රන්තවාදය නැති වෙනව කියන එක නේද...අනේ ඇත්තට බන් රෙදි ඇදගෙනද කතා කරන්නෙ, බෝම්බෙට අහුවෙලා මැරුන උන්ටත් උදා උනේ උබේ සුපිරි ප්‍රජාත්‍රන්තවාදයද...:baffled::baffled:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    කතෝලික මිනිස්සු ඉතාමත් සංවේදී විදියට මියගියා. ඒ වෙනුවෙන් සාධාරණයක් කරන්න කියලා කාදිනල් තුමා ඉල්ලුවා. මාස 03කට පස්සෙත් සෑහීමකට පත්වෙන විදියට ඒක කලේ නෑ. එතනදි කාදිනල්තුමා කල සාධාරණ කතාවෙන් ඉබේටම ජන ප්‍රසාදය සමහර පක්ෂ වලින් ගිලිහුනා... ඒක ඒ ඒ අයගෙ වැරදි...

    ප්‍රශ්නෙ තියෙන්නෙ කසුන්ලා කාදිනල්ලා ඔය කියන us europe උන්ගෙ රටවල් වල රෙජිම් වෙනස් කරන ප්‍රජාතන්ත්‍රවාදෙ කාටද ඔන

    unp එකෙ රනිල්ලාගෙ agenda + ප්‍රජාතන්ත්‍රවාදෙ රටක් ඉතුරුවෙයිද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    2015 කරපු දේ හොඳයි... වැරැද්ද මය්ත්රිපාල ... මිනිහ වෙනුවට ටිකක් ඔලුවක් තියන කෙනෙක් හිටිය නම් වැඩේ නියමම balance වෙලා යනවා .. එත් රටේ කරුමෙට UNP එකට බිලිබාගන්න පුළුවන් උනේ උව විතරයි ..:sorry:

    අපරාදෙ බන් 2015 ලොක්කටම ඉල්ලන්න තිබ්බෙ, එතකොට තනියම ගේම ගහන්න තිබ්බා... නැත්නම් සජිත් සර්ට දෙන්න තිබ්බා... එහෙනම් මේ වෙද්දි මාර balance ක්‍රෝටන් කොළ එක්ක, දවසට දෙවේලක් කන නිසා සැහැල්ලුයිත් එක්ක....