ප්‍රජාතන්ත්‍රවාදය

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මෙන්න මේ කමෙන්ට් එක නිසයි blackගෙන් මම මොකද්ද වෙන්න් කියලා ඇහුවේ. සාමාන්යෙන් මම අනුමත කරන මතවාදයට් තියන ඕනි ට්‍රේඩ් එකක් පැත්තට කතා කරනවා. එක අරුණගේ උනත් කග්ගේ උනත්. වැරදි නම් මොක උනත් වැරදි කියනවා.

    අරුණගේ ත්‍රෙඩ් වල කතාකිරීම නිසා මගේ රේප් කපලා තිබුනා එක නම් කමක් නැහැ. සමහර අය කතා නොකර හිටිය, මිනිස්සු ත්රහවෙනකොට තනියෙන් තරහවෙන්න හොද නැති නිසා. ඒ නිසයි මම බ්ලැක්ගෙන් මොකද්ද සින් එක කියලා ඇහුවේ.

    මිහිචබ් කියන විදියට ත්‍රෙඩ් එකකට කමෙන්ට කෙරන එක රේඩියෝ එකට අදලවෙනවා කියලා මම හිතන්නේ නැහැ.
    මේ කමෙන්ට් එකට අදාලව quote කරපු අරුනගෙ කමෙන්ට් එක එදා දවසෙමයි දාල තිබ්බෙ, ඊට පොඩි වෙලාවකට කලින්. (09-20-2014, 09:16 PMට. මම ඒ බව පෙන්නුවෙ 09-20-2014, 11:37 PM)
    මට ඕනෙ උනේ උබල උගේ ගුණ වයනකොට ඌම ඒ දවසෙම අනිත් ත්‍රෙඩ් වල කතා කරන හැටි පෙන්නනයි.. පිල් බෙදිල කෑ ගහන්න කියල නෙමේ මන් කිව්වෙ. :no: අවසනාවකට, "වැරදි නම් මොක උනත් වැරදි කියනවා" කියන උබල උගේ ඒ වැරදි ත්‍රෙඩ් වලට එන්නෙත් නෑ. ආවත් දෙපැත්ත වැනෙන පට්ට දිග කමෙන්ටුවක් දාල බණ පොඩ්ඩකුත් දාල යනව.. :rofl:

    ඕනෙ නම් උගේ එහෙම වැරදි ත්‍රෙඩ් බරගානක් දාන්නම්. ඒ එකකවත් උබේ කමෙන්ට් නෑ බන්.. :yes::D

    P.S - ඒ කමෙන්ට් එක quote කලේ, උබත් නියෝජනය කරනම කන්ඩායමක අයට, අරුණය එදිනම එහෙම කතා කරනකොට උබල ඌට එදිනම රෙදි නැතිව කඩේ යන හැටි පෙන්නනයි. :yes: දවසක අරුණ වගේ එකෙක් උබව හොයාගෙන එනකොට මචෝ උබට තේරෙයි උබ අනුමත කරන මතවාදය. :D බ්ලැකාට අර මතක නෑ කියපු කේස් එක මට මතක විදියට tooly ෆෝන් එකක් ගැන කියපු සීන් එකට වැටුන ත්‍රෙඩ් එකයි.. :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture189.jpg

    :lol:
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    :rolleyes::rolleyes:

    සිරාවට, අන්තිමට බලන් ගියාම, මම A/L chemistry class ගිය සර්ගේ එකක් තමයි edit කරලා දාල තියෙන්නෙ.:rofl: අවුරුද්දකට ඇතිවෙන්න හිනා උනා එදා ඒක බලල. මේ පාර පුළුවන් උනොත් ලංකාවට ගියාම මිනිහ හම්බවෙන්න යන්න ඕන. සමහරවිට තාම ඒ වාහනේ උගේ ගාව ඇති.:D

    මේක ඇත්තද ?
    :lol::lol:

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    උබට මම මෙතන මගේ ආදායම දැම්මට වැඩක් නැහැ බන්. මොකද උබ වගේ එකෙක් රටකට පුක දෙනවා. මම ලංකාවේ දෙයක් කරලා පිට රටින් සල්ලි ගේනවා. ලක්ෂ 11 නෙම බන් මගේ මාසික ආදායම ඊට වැඩි. :rofl: මම හම්බ කරලා ඉවරයි හැබැයි එක එකාගේ ගාව වැඩ කරලා නෙම ඒ හම්බ කරේ . මම online ඉන්නවා මොකද මට මගේම බිස්නස් තියෙනවා. මම කාගේවත් යටතේ නෙම ඉන්නේ. අනික උබට මෙතන මොකක් දැම්මත් වැඩක් නැහැ. එකට තව එකක් මොනා හරි කියනවා. ඉතින්. ත්‍රෙඩ් එකට ආදාලව කතා කරපන් ;)

    laughing-my-ass-off-smiley-emoticon.gif

    බොරු කියන එකෙත් සීමාවක් තියාගනින් :rofl::dull:
     
    • Like
    Reactions: Kalindugayan

    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    මම මෙතන එක එකාට ඕන එව්වා දාන්න බැඳිලා නැහැ නේ. මම elakiri එකෙන් log වෙලා evoque එකේ ඇතුලේ ඉදන් කරපු video එකක් තියෙනවා fb එකේ බලන්න ඕන කියලා කව්රුත් msg කරේ නැහැ. එහෙම ඕන නම් උබ msg කරපන් safelist දාන්නම්. ;)

    :rolleyes::rolleyes:

    සිරාවට, අන්තිමට බලන් ගියාම, මම A/L chemistry class ගිය සර්ගේ එකක් තමයි edit කරලා දාල තියෙන්නෙ.:rofl: අවුරුද්දකට ඇතිවෙන්න හිනා උනා එදා ඒක බලල. මේ පාර පුළුවන් උනොත් ලංකාවට ගියාම මිනිහ හම්බවෙන්න යන්න ඕන. සමහරවිට තාම ඒ වාහනේ උගේ ගාව ඇති.:D

    රෙදි නෑ :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම මෙතන එක එකාට ඕන එව්වා දාන්න බැඳිලා නැහැ නේ. මම elakiri එකෙන් log වෙලා evoque එකේ ඇතුලේ ඉදන් කරපු video එකක් තියෙනවා fb එකේ බලන්න ඕන කියලා කව්රුත් msg කරේ නැහැ. එහෙම ඕන නම් උබ msg කරපන් safelist දාන්නම්. ;)

    :rofl:උබ පචයා කියලා දන්නව
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    අයියලා සහ මල්ලිලා ටික Open Forum යන්න ලැස්ති වෙන්න
    :rofl::rofl::rofl::rofl:

    • Like
    Reactions: Kalindugayan

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ කමෙන්ට් එකට අදාලව quote කරපු අරුනගෙ කමෙන්ට් එක එදා දවසෙමයි දාල තිබ්බෙ, ඊට පොඩි වෙලාවකට කලින්. (09-20-2014, 09:16 PMට. මම ඒ බව පෙන්නුවෙ 09-20-2014, 11:37 PM) මට ඕනෙ උනේ උබල උගේ ගුණ වයනකොට ඌම ඒ දවසෙම අනිත් ත්‍රෙඩ් වල කතා කරන හැටි පෙන්නනයි.. පිල් බෙදිල කෑ ගහන්න කියල නෙමේ මන් කිව්වෙ. :no: අවසනාවකට, "වැරදි නම් මොක උනත් වැරදි කියනවා" කියන උබල උගේ ඒ වැරදි ත්‍රෙඩ් වලට එන්නෙත් නෑ. ආවත් දෙපැත්ත වැනෙන පට්ට දිග කමෙන්ටුවක් දාල බණ පොඩ්ඩකුත් දාල යනව.. :rofl:

    ඕනෙ නම් උගේ එහෙම වැරදි ත්‍රෙඩ් බරගානක් දාන්නම්. ඒ එකකවත් උබේ කමෙන්ට් නෑ බන්.. :yes::D

    P.S - ඒ කමෙන්ට් එක quote කලේ, උබත් නියෝජනය කරනම කන්ඩායමක අයට, අරුණය එදිනම එහෙම කතා කරනකොට උබල ඌට එදිනම රෙදි නැතිව කඩේ යන හැටි පෙන්නනයි. :yes: දවසක අරුණ වගේ එකෙක් උබව හොයාගෙන එනකොට මචෝ උබට තේරෙයි උබ අනුමත කරන මතවාදය. :D බ්ලැකාට අර මතක නෑ කියපු කේස් එක මට මතක විදියට tooly ෆෝන් එකක් ගැන කියපු සීන් එකට වැටුන ත්‍රෙඩ් එකයි.. :rolleyes:

    mama kohiomath jathivadi evata bump ekk vath danne naha. aruna charithta karapu vaden passe mama uge thrd vala koment kareth naha. passe u hama ekagem ammalata banina eka navththuvama thamayi man ayith comnt karanna patan gaththe. chrithge lollge case valadi uta mulinma banapu ekek mama. anika mata hari de ubata varadi vage penne puluvan. ubata hari de mata varadi vage penne puluvan api balana konaya anuva.mata kohomath vadak naha mama hari kiyalaa ubata oppu karalaa pennanna. moka hari thred ekak dammath mama hari kiyalaa athi.

    mahinda vivechnya kirima uta kade yamak kiylaa mama hithnne naha.mama gayanta katha karala thiyenne thred eke topic ekta katha karanna kiyala vithrayi. eka gayan unath piligaththa mama kiuwe mokdda kiyalaa utath thrunaa. ubalage pudgalika prashna thibunata apiva gavaganna epa machn.

    uba mata kiyapu eka dan ubatama vela neda?? ivak bavak nathuva muslim hamaekatama hoda naraka beranne nathuva baninakota hure dapu ubatatath dan eka avith ne. mama vadi kalayak naha mekta set velaa . parana siddi gana danne oya vatin pitin ahena ekak thamayi. mata vadakuth naha.

    eth machn thred valata kament karana ekayi radio ekak dekak eka ptalaganna oni naha.

    kade yamak gana thavth kiyanne uba kathmi ekada api kiyanna oni.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    passe u hama ekagem ammalata banina eka navththuvama thamayi man ayith comnt karanna patan gaththe.oni.
    මේ වගේ දෙයක් උනෙ මොන වකවානුවේද බන්? :lol:

    ඒත් එක්කම උගේ හරි දේවල් ටිකකුත් අපිට පෙන්නපන්කො බන්.. :rofl: හැබැයි ඉතින් අර දේශපාලුවො වගේ එක එක දේවල් වලින් තම හෙලුව වහ ගත්ත ඒව නම් හරි විදියට පෙන්නන්න එපා.. :P

    උබ අරුණය ඕෆ් ටොපික් යවන ත්‍රෙඩ් වලට ඇවිත් ඌට ඕක කියන්නෙ නෑනෙ.. ඒනිසා බලන උන් තේරුම් ගනියි උබ කඩේද නැද්ද ගියෙ කියල. උබ කඩෙ යන බව තේරුම් කරන්න මට ඔනෙ නෑ. :D:yes:

    ආයිත් කමෙන්ට් කරන්නෙ නෑ. :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔබේ කමෙන්ට් එකෙන් මට හැගුනේ නම් රෙදි නැතිව කඩේ යනවා වගෙ රෙදි ගන්න මමනම් කියන්නෙ මහරගම ගියානම් හරි රෙදි ලාබයි
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේක ඇත්තද ?
    :lol::lol:

    දැන් ඉතින් ඒ පරණ threads හොයන්නත් නෑ.

    මෙන්න මේ පින්තුරෙ මූණු කපල, වමෙන් ඉන්නේ අරුනය කියල ඌම post එකක් දාල තිබ්බ.
    https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/954849_10151638960848307_214164145_n.jpg

    එදා තමයි මමත් වටහගත්තේ උගේ evoque එක පත ඇනකොන්ඩාවෙක් බව. කොළඹ chemistry කරපු ඕන එකෙක් දන්නව ඔය වමෙන් ඉන්නේ කවුද කියල.
     
    aruna47

    Well-known member
  • දැන් ඉතින් ඒ පරණ threads හොයන්නත් නෑ.

    මෙන්න මේ පින්තුරෙ මූණු කපල, වමෙන් ඉන්නේ අරුනය කියල ඌම post එකක් දාල තිබ්බ.
    https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/954849_10151638960848307_214164145_n.jpg

    එදා තමයි මමත් වටහගත්තේ උගේ evoque එක පත ඇනකොන්ඩාවෙක් බව. කොළඹ chemistry කරපු ඕන එකෙක් දන්නව ඔය වමෙන් ඉන්නේ කවුද කියල.

    ත්‍රෙඩ් ඔක්කොම ටික දාන්නම් පොන්ස් දාපන් මම ඔහොම දැම්මා කියලා.. ඔය ෆොටෝ එකේ ඉන්නේ ජීවක පොන්නයා... අනික් පැත්තේ ඉන්නේ frontier එකේ manager දැන් මු ඔකේ නැහැ. බොරු කියන්නේ නැතිව ඉදපන්. දාපන් මෙතන මම මුණ කපලා දමපුවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ත්‍රෙඩ් ඔක්කොම ටික දාන්නම් පොන්ස් දාපන් මම ඔහොම දැම්මා කියලා.. ඔය ෆොටෝ එකේ ඉන්නේ ජීවක පොන්නයා... අනික් පැත්තේ ඉන්නේ frontier එකේ manager දැන් මු ඔකේ නැහැ. බොරු කියන්නේ නැතිව ඉදපන්. දාපන් මෙතන මම මුණ කපලා දමපුවා.

    ඔය උබ දැම්මා කියන්නෙ ජිව්ක අයියාද?:rofl::rofl: මුහුණට කොහොමත් පාප්ප්වත් ගහන්න ඔන
    මුහුනක් කියන්නනම් ඇට පැදිලා ජිවකයාගෙ මුහුනෙ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් ඉතින් ඒ පරණ threads හොයන්නත් නෑ.

    මෙන්න මේ පින්තුරෙ මූණු කපල, වමෙන් ඉන්නේ අරුනය කියල ඌම post එකක් දාල තිබ්බ.
    https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/954849_10151638960848307_214164145_n.jpg

    එදා තමයි මමත් වටහගත්තේ උගේ evoque එක පත ඇනකොන්ඩාවෙක් බව. කොළඹ chemistry කරපු ඕන එකෙක් දන්නව ඔය වමෙන් ඉන්නේ කවුද කියල.

    :rofl::rofl: අම්ම ගහයි කිවුවාලු අරුනයාගෙ රෙදිත් ගලවලා:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    හාකො හාකො හාකො:D:D:D...අදත් පොඩි ආතල් එකක් ගන්න පුලුවන් වෙයි..:D

    :rofl::rofl: කිසි ගෝ එකක් නැහැ බන් දැන් ටික දවසකට කලින් අරුන කියන නමටම පොස්ට් 200ක් විතර වැටෙනවා දැන් මලානික වෙල අරුනයා බයිට් උන කාලෙ ඉවරයි රිදිලා කියන එකාව බයිට් කරන කාලෙ ඇවිල්ලා තියෙන්නෙ:rofl::rofl: දැන් දුවන් එයි
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ත්‍රෙඩ් ඔක්කොම ටික දාන්නම් පොන්ස් දාපන් මම ඔහොම දැම්මා කියලා.. ඔය ෆොටෝ එකේ ඉන්නේ ජීවක පොන්නයා... අනික් පැත්තේ ඉන්නේ frontier එකේ manager දැන් මු ඔකේ නැහැ. බොරු කියන්නේ නැතිව ඉදපන්. දාපන් මෙතන මම මුණ කපලා දමපුවා.

    මචන් මට උබේ කුණු හාරන්න වෙලාව නෑ. ඒ original posts වලට මොකද උනේ කියල elakiri එකේ බලධාරීන්ගෙන් තමයි අහන්න ඕන. ඕකත් ඔය එකෙක් quote කරපු එකක ඉතුරු වෙලා තිබ්බේ. නැත්නම් මේකත් delete කරලා.

    මට පොන්නය කිව්වට කමක් නෑ, අහක යන ජිවකයට පොන්නය කියන්න හේතුවක් නෑ. ජිවකය මොකා උනත් මම උගෙන් ඉගෙන ගත්ත. ඒක නිසා ඌට ඔහොම නිකරුනේ අපහාස කිරීම මට අනුමත කරන්න බෑ.

    මේව කවුරු පිළිගත්තත් එකයි නැතත් එකයි. මේකෙ ඉන්න පරණ එවුන් දන්නව මොකද උනේ කියල. මේව ගණන් ගන්න ඕන දේවල් නෙමෙයිනෙ බන්. internet එකේ මේ වගේ දේවල්ද වෙන්නේ? සමහරු ඔය දෙවිවරු වගෙත් ඉන්නේ මේකෙ.:rofl:
     
    Last edited:
    • Like
    Reactions: r.pathirana