ප්‍රතිපාල ආවා!

Elamaz

Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    මන් AL ලියන දවස් වල ඉදලම රිසල්ට් ආවම මෙකේ දානවයි කියල හිතාගෙනමයි හිටියේ. මොකද මන් අවුරුද් 1.5ක් විතරම ඉස්කෝලෙ බාහිර දේවල් සහ freelance වැඩ එක්ක busy වෙලා ඉදලා, අන්තිම මාස 4 වගේ පට්ට කට්ටක් කාගෙන මේක අදිද්දී, අනිත් සෝශල් මීඩියා පාවිච්චි කරන එක නැවැත්තුවා. එතකොට pomodoro අනන් මනන් උක්තවල් වලින් පාඩම් කරද්දි ඔලුවට පට්ටම අමාරු උනාම පැයෙන් පැයට වගේ විනාඩි 5ක් එලකිරියේ thread බලලා, comment දාල තමයි ආයෙ වැඩ කලේ. ඒ දවස් වල තමා මන් පට්ට ඇක්ටිව් උනේ කිරියේ.
    ඉතින් ඒකට බොහොම ඉස්තුතී!
    FB_IMG_5159532918931813987.jpg
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Jaupra waren japura waran

    Good luck...
    waddek
    මන් AL ලියන දවස් වල ඉදලම රිසල්ට් ආවම මෙකේ දානවයි කියල හිතාගෙනමයි හිටියේ. මොකද මන් අවුරුද් 1.5ක් විතරම ඉස්කෝලෙ බාහිර දේවල් සහ freelance වැඩ එක්ක busy වෙලා ඉදලා, අන්තිම මාස 4 වගේ පට්ට කට්ටක් කාගෙන මේක අදිද්දී, අනිත් සෝශල් මීඩියා පාවිච්චි කරන එක නැවැත්තුවා. එතකොට pomodoro අනන් මනන් උක්තවල් වලින් පාඩම් කරද්දි ඔලුවට පට්ටම අමාරු උනාම පැයෙන් පැයට වගේ විනාඩි 5ක් එලකිරියේ thread බලලා, comment දාල තමයි ආයෙ වැඩ කලේ. ඒ දවස් වල තමා මන් පට්ට ඇක්ටිව් උනේ කිරියේ.
    ඉතින් ඒකට බොහොම ඉස්තුතී!View attachment 249886
     
    • Love
    Reactions: Elamaz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301

    අඩො උම්බ නිකම් name, nic, index මකලා මෙතන දැම්මාට district rank, island rank zscore එවායෙන් අපිට ඔනෙය් නම් හොයාගන්න පුලුවන් හරිද
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    ela ela. j pura amaru wei mamangment, colombo tama
    management puluwn accountncy thama vata uda

    අඩො උම්බ නිකම් name, nic, index මකලා මෙතන දැම්මාට district rank, island rank zscore එවායෙන් අපිට ඔනෙය් නම් හොයාගන්න පුලුවන් හරිද
    :P mn dannawa එබුසෙ පවර් එක
    ------ Post added on Apr 26, 2025 at 8:29 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    මන් AL ලියන දවස් වල ඉදලම රිසල්ට් ආවම මෙකේ දානවයි කියල හිතාගෙනමයි හිටියේ. මොකද මන් අවුරුද් 1.5ක් විතරම ඉස්කෝලෙ බාහිර දේවල් සහ freelance වැඩ එක්ක busy වෙලා ඉදලා, අන්තිම මාස 4 වගේ පට්ට කට්ටක් කාගෙන මේක අදිද්දී, අනිත් සෝශල් මීඩියා පාවිච්චි කරන එක නැවැත්තුවා. එතකොට pomodoro අනන් මනන් උක්තවල් වලින් පාඩම් කරද්දි ඔලුවට පට්ටම අමාරු උනාම පැයෙන් පැයට වගේ විනාඩි 5ක් එලකිරියේ thread බලලා, comment දාල තමයි ආයෙ වැඩ කලේ. ඒ දවස් වල තමා මන් පට්ට ඇක්ටිව් උනේ කිරියේ.
    ඉතින් ඒකට බොහොම ඉස්තුතී!View attachment 249886
    අඩො මොකක්ද Rescrutiny. එක? උම්බ paper ආයිත් බලපන් කියලා ගෙම ඉල්ලුවාද?

    උක්නවා . කොලබ කොම්ස් ඔච්චර ප්‍රතිපල හොදද බන් . :rofl:
    මම හිතුවේ maths / Bio ගොඩක් හොද උනාට කොම්ස් වගේ රටේ සෑහෙන බෙදිලා යනවා කියලා
    කොමිස් වගෙ දැක්කෙ, බලපන් නෙ අපෙ අට ලෙ නහර සින්හල ජාන හැදිලා තියෙන්නෙම වන්චාවටද කොහෙද
    ------ Post added on Apr 26, 2025 at 8:33 PM
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    උක්නවා . කොලබ කොම්ස් ඔච්චර ප්‍රතිපල හොදද බන් . :rofl:
    මම හිතුවේ maths / Bio ගොඩක් හොද උනාට කොම්ස් වගේ රටේ සෑහෙන බෙදිලා යනවා කියලා
    Ow ne, colombi first 600-1000 wage campus ahuwenawa mn hithanne, sure na habai
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    අඩො මොකක්ද Rescrutiny. එක? උම්බ paper ආයිත් බලපන් කියලා ගෙම ඉල්ලුවාද?

    Unge bug ekak
    කොමිස් වගෙ දැක්කෙ, බලපන් නෙ අපෙ අට ලෙ නහර සින්හල ජාන හැදිලා තියෙන්නෙම වන්චාවටද කොහෙද
    ------ Post added on Apr 26, 2025 at 8:33 PM

    අර හිච්චි අබේ වගේ ආර්ථික ඔස්තාර් කෙනෙක් වෙන්න නම් එපා :lol: :rofl:
    Kavuda hichchi abe:shocked:
    ------ Post added on Apr 26, 2025 at 8:36 PM