ප්‍රතිපාල ආවා!

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මන් AL ලියන දවස් වල ඉදලම රිසල්ට් ආවම මෙකේ දානවයි කියල හිතාගෙනමයි හිටියේ. මොකද මන් අවුරුද් 1.5ක් විතරම ඉස්කෝලෙ බාහිර දේවල් සහ freelance වැඩ එක්ක busy වෙලා ඉදලා, අන්තිම මාස 4 වගේ පට්ට කට්ටක් කාගෙන මේක අදිද්දී, අනිත් සෝශල් මීඩියා පාවිච්චි කරන එක නැවැත්තුවා. එතකොට pomodoro අනන් මනන් උක්තවල් වලින් පාඩම් කරද්දි ඔලුවට පට්ටම අමාරු උනාම පැයෙන් පැයට වගේ විනාඩි 5ක් එලකිරියේ thread බලලා, comment දාල තමයි ආයෙ වැඩ කලේ. ඒ දවස් වල තමා මන් පට්ට ඇක්ටිව් උනේ කිරියේ.
    ඉතින් ඒකට බොහොම ඉස්තුතී!View attachment 249886
    නියමයි පුතා. සුපිරි. ඉස්සරහටත් ඔය ගැම්මෙන්ම පලයං. බුදුසරණයි දෙවි පිහිටයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,373
    113
    එකමත් එක රටක
    Japure Faculty ekada? Moratuwe thiyenne Technology/Engineering Faculty ekak neda? Sarwodaya pare thiyenne. Hariyatama mathaka na.
    නෑ බන් . දැන් මොකක් හරි එකක් තියනව කොම්ස් කරපු උන් කොම්ස් කරල උඩ රිස්ල්ට් දාපු උන් යන .
    මම දැක්ක island මුල් උන් ගිහින් තිබ්බ
     
    • Wow
    Reactions: Elamaz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    නෑ බන් . දැන් මොකක් හරි එකක් තියනව කොම්ස් කරපු උන් කොම්ස් කරල උඩ රිස්ල්ට් දාපු උන් යන .
    මම දැක්ක island මුල් උන් ගිහින් තිබ්බ
    කොම්ස් comms
    කොමිස් commission
    කොමස් commerce
     
    • Haha
    Reactions: dilann

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    නෑ බන් . දැන් මොකක් හරි එකක් තියනව කොම්ස් කරපු උන් කොම්ස් කරල උඩ රිස්ල්ට් දාපු උන් යන .
    මම දැක්ක island මුල් උන් ගිහින් තිබ්බ
    Business Science එක වෙන්නැති
     
    Last edited:
    • Wow
    Reactions: Elamaz

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    නෑ බන් . දැන් මොකක් හරි එකක් තියනව කොම්ස් කරපු උන් කොම්ස් කරල උඩ රිස්ල්ට් දාපු උන් යන .
    මම දැක්ක island මුල් උන් ගිහින් තිබ්බ
    Ammatasiri. Dan ehemath thiyenawada? Man hithanne oya Technology/IT wage subject commerce ekka karanna puluwan neda? Ehema un yana ekakda danne na. E kale commerce karanawanam ithin BS, Econ, Accounting, Stat atharin 3 ne karanne thibbe.

    Samaharawita ICT/Stat wage karapu unta thiyena ekakda danne na.
     
    • Wow
    Reactions: Elamaz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    Congratulation පැන්චෝ...
    අපේ CFO වගේ අඩුකුලේ ලක්ෂණ පෙන්වන ගොබ්බයෙක් නොවී, මහන්සි වෙන අයට (Marketing, Engineering ) සලකන ගණකයෙක් වේවා....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,373
    113
    එකමත් එක රටක
    Ammatasiri. Dan ehemath thiyenawada? Man hithanne oya Technology/IT wage subject commerce ekka karanna puluwan neda? Ehema un yana ekakda danne na. E kale commerce karanawanam ithin BS, Econ, Accounting, Stat atharin 3 ne karanne thibbe.

    Samaharawita ICT/Stat wage karapu unta thiyena ekakda danne na.
    අර නවුරාන් ගේ මල්ලි island 3ද කොහෙද නේ . ඌ ඉන්නේ ඒකෙ . තව ඒ අවුරුද්දේ island 2ත් ඒකෙ . මම දැක්ක උන්ගේ video එකක
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මන් AL ලියන දවස් වල ඉදලම රිසල්ට් ආවම මෙකේ දානවයි කියල හිතාගෙනමයි හිටියේ. මොකද මන් අවුරුද් 1.5ක් විතරම ඉස්කෝලෙ බාහිර දේවල් සහ freelance වැඩ එක්ක busy වෙලා ඉදලා, අන්තිම මාස 4 වගේ පට්ට කට්ටක් කාගෙන මේක අදිද්දී, අනිත් සෝශල් මීඩියා පාවිච්චි කරන එක නැවැත්තුවා. එතකොට pomodoro අනන් මනන් උක්තවල් වලින් පාඩම් කරද්දි ඔලුවට පට්ටම අමාරු උනාම පැයෙන් පැයට වගේ විනාඩි 5ක් එලකිරියේ thread බලලා, comment දාල තමයි ආයෙ වැඩ කලේ. ඒ දවස් වල තමා මන් පට්ට ඇක්ටිව් උනේ කිරියේ.
    ඉතින් ඒකට බොහොම ඉස්තුතී!View attachment 249886
    yako oka apitath ayithi. ela ah sathudui
     
    • Love
    Reactions: Elamaz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඔලුවට පට්ටම අමාරු උනාම පැයෙන් පැයට වගේ විනාඩි 5ක් එලකිරියේ thread බලලා, comment දාල තමයි ආයෙ වැඩ කලේ. ඒ දවස් වල තමා මන් පට්ට ඇක්ටිව් උනේ කිරියේ.
    ඉතින් ඒකට බොහොම ඉස්තුතී!
    තොපි ෆෙල් වුනා නම් එ අකුසලෙ යන්නෙත් අපෙ උඩින් තමයි
     
    • Love
    Reactions: Elamaz