ප්‍රතිසැකසුම
යාලුවනේ ඔන්න මම එයේ ගියා
පොඩි ප්‍රින්ට් out එකක් ගන්න , අදුරන සහෝ....කෙනෙක්ගේ ෂොප් එකකට ,
මම යද්දී නිනිහ පොඩි අව්ලක හිටියේ. පස්සේ පරිගණකය දැක්කම , මටත් අවුල තිරුනා.
හැම පින්තුරයක්ම් "TXT files" බවට පරි වර්තනය වෙලා.
කව්රු හරි අපු එකෙක් පොඩි වැඩසටහනක් ලියලා තම වැඩේ කරලා තින්නේ කියලා , මට තේරුණා ,
ගොඩක් වෙලාවට ඒ වැඩසටහන මේ වගේ එකක් වෙන්න ඇති ,

එතින් මම මේ ගැන පොඩ්ඩක් දන්න හින්දා ප්‍රතිසැකසුමක් හැදුවා ,REN
REN *.MPEG *.TXT
ප්‍රතිසැකසුම
ඔන්න එතින් වැඩේ සාර්ථක උන.REN
REN *.TXT *.MPEG
Last edited: