පොඩි එකාගෙ මූණ ඇරල වැඩිහිටියන්ගෙන් විතරයි වෙන්න ඇති බෝවෙනව ඇත්තෙ![]()
පොඩි එකාගෙ මූණ ඇරල වැඩිහිටියන්ගෙන් විතරයි වෙන්න ඇති බෝවෙනව ඇත්තෙ![]()

කොහොමත් මේ වෛරස් එක මාරාන්තික නෑ තාම , තාම පොඩි ගානයි මැරිලා තියෙන්නෙත්, අනික එකෙනුත් සැහෙන්න ය 45-80 සිමාවේ අය . අනියත බියක් ඇති කරගන්න ඕනේ නෑ

mun plane ganan enawane![]()
Wtf!
පොඩි එකාගෙ මූණ ඇරල වැඩිහිටියන්ගෙන් විතරයි වෙන්න ඇති බෝවෙනව ඇත්තෙ![]()
චතුර කියන මිනිහ දාල තිබ්බෙ fb එකේ.. :3
ඔවුන් නෙවේද දන්නෙත් නෑ

ඒ අස්සෙ screen එකදිහා බලංඉන්න එකා මූණට මොකවත් දාගෙන නෑ ඔහේ ඉන්නව![]()
අපේ උන් නාන නෑ ම...
ඔය ගැනී ආව flight එකේ ඔක්කොටම දැන් තියෙනවා. උං ඔක්කොම කොළඹ රවුම් ගහනවා මේ වෙන්කොට. උං දැන් spread කරලා තියෙන්නේ ලංකවේ උන් ගොඩකට, උං තවම හිතන් ඉන්නේ උන්ට Virus එක නෑ කියලා.
සෞඛ්‍ය අමාත්‍යාංශය උන් අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා කියලා කියන්නේ උන්ට තවම එක note නැතුව ඇති එහෙනම්. Comment එකක් දාලා කියපන් page එකේ![]()

ඒ අස්සෙ screen එකදිහා බලංඉන්න එකා මූණට මොකවත් දාගෙන නෑ ඔහේ ඉන්නව![]()
කරන්න තිබ්බේ සේරම flight නවත්වලා අපි lock down එකකට කලින්ම යන එකසිංහලු ඉල්ලන් කයි වගේ![]()
ඒ අස්සෙ screen එකදිහා බලංඉන්න එකා මූණට මොකවත් දාගෙන නෑ ඔහේ ඉන්නව![]()
nodakin Chinese hathikare![]()
didint i tell you they are selfish