matah Ape shop ekak thiyanwa ekata mokak hari bank Ekka Branch ekak damma ganna Onii
branch ගේන්න තොට පිස්සුද
ගේනවනම් main branch එකම ගේමු
ගේනවනම් main branch එකම ගේමු
matah Ape shop ekak thiyanwa ekata mokak hari bank Ekka Branch ekak damma ganna Onii
3km දුරක්ද බන් ? කොළඹත් තියනවා 3km ට වඩා දුරින් තියන ATM. ATM එක පිහිටවන්න ජනාකීර්ණ හොද කස්ටමර් බේස් එකක් තියන ආරක්ෂාව සහිත තැනක් වෙන්න ඕන. මුකලන් වල ATM දැම්මොත් පහු වෙනිදට ATM එක තිබ්බ තැනවත් හොයාගන්න බැරි වේවි.![]()

an ATM in front of every home is all that we need![]()