ප්රධාන පාර අයිනෙම තියන ඉඩමක් ගණන් පුළුවන
ප්රධාන පාර අයිනෙම තියන ඉඩමක් (To create a commercial building) ගණන් පුළුවන් අඩුම Perches ගානක් තියනවාද? තියනවානම් ඒ කීයද?
ඒ කිව්වේ දැන් කාට හරි පුලුවන්ද ඕනෙනම් 2 Perche වගේ ඉඩම් කැල්ලක් විකුනන්න?
වෙනත් විදියකින් කියනවානම් Perches ......... අඩුවෙන් කිසිම ඉඩමක් විකුනන්න / මිලදී ගන්න බෑ කියලා නීතියක් ලංකාවේ තියනවද?

Last edited: