proposal set wunee pattare ad walinda?mata proposal walin balana balana kella kmti una..eth mn anit kello ekka.mulu dwsema whtsapp online inna nisa..proposal un passe kmti na kiynwawhtsapp inna kello okkmtama amma kmti na
![]()
Liyathambara.combump proposal set karagnna mokkda hondama widiha?
online site man baluwa wadiya na neda kello? mangala kinkini ekenm bara set ekak inwaLiyathambara.com
Excel data bank
Lankadeepa mangala kinkini
Mindada app
ow bn lankadeepa..ehn mhn chees kali innwa..godak un welwal antima awul..nttn penuma poddk madi..owa ohma tma itn..hoda kellot innwaproposal set wunee pattare ad walinda?
ඔන්න ඕක තමයි ලොකුම කේස් ඒක.. කොච්චර හිටියත් වෙන කෙනෙක්ට ආදරේ දීලා ඒක උපරිමයට ගිහින් කියලා ෆීල් වීම. තමුන්ට ආදරේ නෑ වගේ එකක් එනවා..පෙට්ටි නම් ඔය සිල්ලර බඩු කඩවල් ගන්න පුලුවන් (කඩවලට බඩු ගෙනාපු පෙට්ටි)
තමන්ගෙ ගෑනිට වෙන එකෙක් හොදට ඇරලා නේදකියලා මදක් වෙද්දි පපුව දාලා යනවා වගේ කේස් එකක් නැත්නම් හොදයි ඉතින්
ad eken shape kellek kiyala identify karanna widihak tiyeyda? butter aduwen gaala tiyena ad walada honda un inee pattare?ow bn lankadeepa..ehn mhn chees kali innwa..godak un welwal antima awul..nttn penuma poddk madi..owa ohma tma itn..hoda kellot innwa
ehma tma seen eka ynne..hena hallk danne smnyen nadu walata tmaad eken shape kellek kiyala identify karanna widihak tiyeyda? butter aduwen gaala tiyena ad walada honda un inee pattare?
hahahaha ela. pattaren daala kochchra kal yanwada bro proposal enna?ehma tma seen eka ynne..hena hallk danne smnyen nadu walata tma
කොහොමද බන් හිත හදාගෙන කසාදයක් කරගන්නෙඔන්න ඕක තමයි ලොකුම කේස් ඒක.. කොච්චර හිටියත් වෙන කෙනෙක්ට ආදරේ දීලා ඒක උපරිමයට ගිහින් කියලා ෆීල් වීම. තමුන්ට ආදරේ නෑ වගේ එකක් එනවා..
කෙල්ලෝ කොහොමත් කපටි මුල් එකාට ආදරේ කරාට මන් හිතන්නේ නෑ 2-3 එකාට ආදරේ කරයි කියලා..උන් කරන්නේ උන් රැකෙන්න එකෙක් හොයා ගන්න එක විතරයි
ලංකාවේ කොයි කාසදෙත් වෙන්නේ මේක තමා .ඔන්න ඕක තමයි ලොකුම කේස් ඒක.. කොච්චර හිටියත් වෙන කෙනෙක්ට ආදරේ දීලා ඒක උපරිමයට ගිහින් කියලා ෆීල් වීම. තමුන්ට ආදරේ නෑ වගේ එකක් එනවා..
කෙල්ලෝ කොහොමත් කපටි මුල් එකාට ආදරේ කරාට මන් හිතන්නේ නෑ 2-3 එකාට ආදරේ කරයි කියලා..උන් කරන්නේ උන් රැකෙන්න එකෙක් හොයා ගන්න එක විතරයි
ohoma un anduraganne komdaලංකාවේ කොයි කාසදෙත් වෙන්නේ මේක තමා .
ඕක තමා හැටි .
ඒකනේ ලංකාවේ කෙල්ලෝ වාහනයක් ගෙයක් හොඳ ජොබ් එකක් හරි සල්ලි හොදට තියෙන කොල්ලෙක් හොයන්නෙ උන්ට යැපෙන්න තමා![]()
ලංකාවේ කෙල්ලොන්ගෙ න් 90% කොල්ලන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නේohoma un anduraganne komda
yakoo awuruddak ashraya karala atarinna wunot api tawa naaki wenwanee :O. eka paara 2 3k ashraya karana ekada honda ethakota?ලංකාවේ කෙල්ලොන්ගෙ න් 90% කොල්ලන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නේ
මේ වගේ නැති කෙල්ලෝ තමන්ම Business එකක් හරි Job එකක් හරි කරගෙන ස්වාධීනව ජීවත් වෙන්න බලනවා .කොල්ලට බිල දාන්න බලන්නේ නැහැ . හැබැයි මේ වගේ අය ස්වාධීන නිසා බඳින කොට හොදට තේරුම් අරගෙන බදින්න ඕනේ .මොකද කොල්ලගේ උඩ යැපෙන්නේ නැති නිසා ඕනෙම වෙලාවක කොල්ලා දාලා ගෙදර යන්න පුළුවන්
කෙල්ල අවුරුද්දක් ආශ්රය කරන කොට තේරෙනවා මචං මොනවා ගේ අදහස් තියෙන කෙනෙක් ද කියලා
Lankawa dan yana widiyath ekka kollongen depend wena eka thawa wadi wenawaaලංකාවේ කෙල්ලොන්ගෙ න් 90% කොල්ලන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නේ
මේ වගේ නැති කෙල්ලෝ තමන්ම Business එකක් හරි Job එකක් හරි කරගෙන ස්වාධීනව ජීවත් වෙන්න බලනවා .කොල්ලට බිල දාන්න බලන්නේ නැහැ . හැබැයි මේ වගේ අය ස්වාධීන නිසා බඳින කොට හොදට තේරුම් අරගෙන බදින්න ඕනේ .මොකද කොල්ලගේ උඩ යැපෙන්නේ නැති නිසා ඕනෙම වෙලාවක කොල්ලා දාලා ගෙදර යන්න පුළුවන්
කෙල්ල අවුරුද්දක් ආශ්රය කරන කොට තේරෙනවා මචං මොනවා ගේ අදහස් තියෙන කෙනෙක් ද කියලා
upzyakoo awuruddak ashraya karala atarinna wunot api tawa naaki wenwanee :O. eka paara 2 3k ashraya karana ekada honda ethakota?
We were born in the wrong generation.අනේ බං ස්වාභාවධර්මය අපිව හදලා තියෙන්නේ ඕකටsex කියන්නේ නීති විරෝධී වත් හැංගිලා කරන්න ඕනේ එකක් වත් අමානුෂික දෙයක් වත් නෙවෙයි .sex කියන දෙයට තමා කොල්ලො කියලා ජාතියක සහ කෙල්ලෝ කියලා ජාතියක් හැදිලා ඉන්නේ ලෝකේ
Sex කරපු පලියට ඒ කෙල්ලම බදින්න කියලා දෙයක් නැහැ . Sex කරලා අපි කෙල්ලක් අත ඇරියෝත් ඒ කෙල්ල තව කොල්ලො දහයක් විතර අල්ලා ගන්නවා උබ මත්තේ මැරෙන්නේ නැහැ ,
කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක බදින්න කලින් room ගියා කියන එකට දැන් කෙල්ලෝ බය නැහැ අකමැති ත් නැහැ .මම හොඳටම දන්නවා ඒක
මේ ලගදී අපේ ගෙදරින් කෙල්ලක් බලන්න ගියා මමත් එක්කරගෙන. මම කැමති නැහැ මේ ප්රෝපොසල් එක ට එකී පට්ට Educated . කට්ටියම මට කෙල්ල එක්ක කතා කරන්න කියලා අපි දෙන්නා තනිකරලා එළියට ගියා .
කෙල්ල විස්තර අහගෙන යන ගමන් මගෙන් ඇහුවා ඔයාට කලින් GF ලා ඉදලා තියෙනවා ද කියලා . මමත් මේකට කැමති නැති නිසා මම කිව්වා ඔව් කියලා .ඊට පස්සේ කීදෙනෙක් හිටියාද කියලා ඇහුවා මම කිව්වා පහක් වගේ හිටියා කියලා
ඊට පස්සේ මේ කෙල්ල අහපි ඒ කෙල්ලෝ එක්ක එලියට ගියාද කියලා මම මේකෙන් ගැලවෙන්න ඕනේ නිසා කෙලින්ම කිව්වා ඔයාට බොරු කරන්න ඕනේ නැහැ මම කෙල්ලෝ එක්ක රූම් ගියා කියලා .. කෙල්ලගේ වෙනසක් දැක්කේ නැහැ මම ඔහොම කතා කරලා ගෙදර ආවා .මම හිතුවේ මේ මාගුලෙන් ගැලවුණා කියලා .කෙල්ලෝ එක්ක රූම් ගියා කියපු නිසා මාව එපා කියයි කියලා .
මෙන්න දවසක් ගියේ නැහැ උන්ගේ අම්මා අපේ අම්මට කෝල් කරලා කිව්වා අපේ දුව කැමතියි ඔයාගේ පුතා ත් එක්ක දුව තව ටිකක් කථා කරන්න කැමතියි කියලාඅම්මෝ මගේ සතුට එතනින් ඉවරයි .
අද වෙනකම්ම ඒ කෙල්ලගේ ගැලවෙන්න බැරුව මම මේ දඟලනවා බොරු කියා කියා
(මේකෙන් ගැලවෙන්න බැරි උනොත් මම කියනවා එක කෙල්ලෙක් ට මගෙන් ළමයෙකුත් ඉන්නවා කියලා)
එදා තමා මම දන්නේ කෙල්ලෝ කැමති රූම් යන කොලන්ට කියලා![]()

මේ බංකොලොත් වෙන්න යන රටේ කොහොමද බන් කසාදයක් බැඳලා ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්නේ?මටනම් proposal කීපයක් ආවා.ඒත් මට බදින්න හිතෙන්නේ නෑ.නිදහස නැති වෙලා හිර වෙයි කියලා හිතෙනවා .ඒ හින්දා එන එක proposal එකක් වත් අහන්නෙවත් නැතුව මග අරිනවා.නොබදම ඉන්න දැන් හිතෙනවා .තවම first love වත් නැති නිසා love කරපු නැති එක ගැන පස්සේ වෝරි වෙන්න වෙයිද දන්නේ නෑ .මොකද හැම එකාම කියන්නේ ඒක තරම් සුන්දර දෙයක් සුන්දර අත්දැකීමක් නෑ කියලනේ.

masyk wge ynne bnhahahaha ela. pattaren daala kochchra kal yanwada bro proposal enna?