ප්‍රපෝසල් කෙරුවාව

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    mata proposal walin balana balana kella kmti una..eth mn anit kello ekka.mulu dwsema whtsapp online inna nisa..proposal un passe kmti na kiynwa :lol: whtsapp inna kello okkmtama amma kmti na:no:
     
    • Sad
    Reactions: siri_ayya

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පෙට්ටි නම් ඔය සිල්ලර බඩු කඩවල් ගන්න පුලුවන් (කඩවලට බඩු ගෙනාපු පෙට්ටි)
    තමන්ගෙ ගෑනිට වෙන එකෙක් හොදට ඇරලා නේදකියලා මදක් වෙද්දි පපුව දාලා යනවා වගේ කේස් එකක් නැත්නම් හොදයි ඉතින්
    ඔන්න ඕක තමයි ලොකුම කේස් ඒක.. කොච්චර හිටියත් වෙන කෙනෙක්ට ආදරේ දීලා ඒක උපරිමයට ගිහින් කියලා ෆීල් වීම. තමුන්ට ආදරේ නෑ වගේ එකක් එනවා..
    කෙල්ලෝ කොහොමත් කපටි මුල් එකාට ආදරේ කරාට මන් හිතන්නේ නෑ 2-3 එකාට ආදරේ කරයි කියලා..උන් කරන්නේ උන් රැකෙන්න එකෙක් හොයා ගන්න එක විතරයි
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ow bn lankadeepa..ehn mhn chees kali innwa..godak un welwal antima awul..nttn penuma poddk madi..owa ohma tma itn..hoda kellot innwa
    ad eken shape kellek kiyala identify karanna widihak tiyeyda? butter aduwen gaala tiyena ad walada honda un inee pattare?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඔන්න ඕක තමයි ලොකුම කේස් ඒක.. කොච්චර හිටියත් වෙන කෙනෙක්ට ආදරේ දීලා ඒක උපරිමයට ගිහින් කියලා ෆීල් වීම. තමුන්ට ආදරේ නෑ වගේ එකක් එනවා..
    කෙල්ලෝ කොහොමත් කපටි මුල් එකාට ආදරේ කරාට මන් හිතන්නේ නෑ 2-3 එකාට ආදරේ කරයි කියලා..උන් කරන්නේ උන් රැකෙන්න එකෙක් හොයා ගන්න එක විතරයි
    කොහොමද බන් හිත හදාගෙන කසාදයක් කරගන්නෙ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔන්න ඕක තමයි ලොකුම කේස් ඒක.. කොච්චර හිටියත් වෙන කෙනෙක්ට ආදරේ දීලා ඒක උපරිමයට ගිහින් කියලා ෆීල් වීම. තමුන්ට ආදරේ නෑ වගේ එකක් එනවා..
    කෙල්ලෝ කොහොමත් කපටි මුල් එකාට ආදරේ කරාට මන් හිතන්නේ නෑ 2-3 එකාට ආදරේ කරයි කියලා..උන් කරන්නේ උන් රැකෙන්න එකෙක් හොයා ගන්න එක විතරයි
    ලංකාවේ කොයි කාසදෙත් වෙන්නේ මේක තමා .
    ඕක තමා හැටි .🤩
    ඒකනේ ලංකාවේ කෙල්ලෝ වාහනයක් ගෙයක් හොඳ ජොබ් එකක් හරි සල්ලි හොදට තියෙන කොල්ලෙක් හොයන්නෙ උන්ට යැපෙන්න තමා 🤣🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලංකාවේ කොයි කාසදෙත් වෙන්නේ මේක තමා .
    ඕක තමා හැටි .🤩
    ඒකනේ ලංකාවේ කෙල්ලෝ වාහනයක් ගෙයක් හොඳ ජොබ් එකක් හරි සල්ලි හොදට තියෙන කොල්ලෙක් හොයන්නෙ උන්ට යැපෙන්න තමා 🤣🤣
    ohoma un anduraganne komda
     
    • Like
    Reactions: scorpion MW

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ohoma un anduraganne komda
    ලංකාවේ කෙල්ලොන්ගෙ න් 90% කොල්ලන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නේ

    මේ වගේ නැති කෙල්ලෝ තමන්ම Business එකක් හරි Job එකක් හරි කරගෙන ස්වාධීනව ජීවත් වෙන්න බලනවා .කොල්ලට බිල දාන්න බලන්නේ නැහැ . හැබැයි මේ වගේ අය ස්වාධීන නිසා බඳින කොට හොදට තේරුම් අරගෙන බදින්න ඕනේ .මොකද කොල්ලගේ උඩ යැපෙන්නේ නැති නිසා ඕනෙම වෙලාවක කොල්ලා දාලා ගෙදර යන්න පුළුවන් 🙂

    කෙල්ල අවුරුද්දක් ආශ්‍රය කරන කොට තේරෙනවා මචං මොනවා ගේ අදහස් තියෙන කෙනෙක් ද කියලා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලංකාවේ කෙල්ලොන්ගෙ න් 90% කොල්ලන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නේ

    මේ වගේ නැති කෙල්ලෝ තමන්ම Business එකක් හරි Job එකක් හරි කරගෙන ස්වාධීනව ජීවත් වෙන්න බලනවා .කොල්ලට බිල දාන්න බලන්නේ නැහැ . හැබැයි මේ වගේ අය ස්වාධීන නිසා බඳින කොට හොදට තේරුම් අරගෙන බදින්න ඕනේ .මොකද කොල්ලගේ උඩ යැපෙන්නේ නැති නිසා ඕනෙම වෙලාවක කොල්ලා දාලා ගෙදර යන්න පුළුවන් 🙂

    කෙල්ල අවුරුද්දක් ආශ්‍රය කරන කොට තේරෙනවා මචං මොනවා ගේ අදහස් තියෙන කෙනෙක් ද කියලා
    yakoo awuruddak ashraya karala atarinna wunot api tawa naaki wenwanee :O. eka paara 2 3k ashraya karana ekada honda ethakota?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ලංකාවේ කෙල්ලොන්ගෙ න් 90% කොල්ලන්ගෙන් යැපෙන්න බලාගෙන ඉන්නේ

    මේ වගේ නැති කෙල්ලෝ තමන්ම Business එකක් හරි Job එකක් හරි කරගෙන ස්වාධීනව ජීවත් වෙන්න බලනවා .කොල්ලට බිල දාන්න බලන්නේ නැහැ . හැබැයි මේ වගේ අය ස්වාධීන නිසා බඳින කොට හොදට තේරුම් අරගෙන බදින්න ඕනේ .මොකද කොල්ලගේ උඩ යැපෙන්නේ නැති නිසා ඕනෙම වෙලාවක කොල්ලා දාලා ගෙදර යන්න පුළුවන් 🙂

    කෙල්ල අවුරුද්දක් ආශ්‍රය කරන කොට තේරෙනවා මචං මොනවා ගේ අදහස් තියෙන කෙනෙක් ද කියලා
    Lankawa dan yana widiyath ekka kollongen depend wena eka thawa wadi wenawaa
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උඹ proposal එකකින් නම් බදින්නේ මයින්ද මහත්තයට චන්දෙ දීපු පවුලකින් බැදපන්.

    උඹ ගෑනු සීයක් එක්ක බුදියල ආවත් කිරෙන් නාවල ගනී.

    Thank me later! :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    අනේ බං ස්වාභාවධර්මය අපිව හදලා තියෙන්නේ ඕකට 😀 sex කියන්නේ නීති විරෝධී වත් හැංගිලා කරන්න ඕනේ එකක් වත් අමානුෂික දෙයක් වත් නෙවෙයි .sex කියන දෙයට තමා කොල්ලො කියලා ජාතියක සහ කෙල්ලෝ කියලා ජාතියක් හැදිලා ඉන්නේ ලෝකේ

    Sex කරපු පලියට ඒ කෙල්ලම බදින්න කියලා දෙයක් නැහැ . Sex කරලා අපි කෙල්ලක් අත ඇරියෝත් ඒ කෙල්ල තව කොල්ලො දහයක් විතර අල්ලා ගන්නවා උබ මත්තේ මැරෙන්නේ නැහැ ,

    කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක බදින්න කලින් room ගියා කියන එකට දැන් කෙල්ලෝ බය නැහැ අකමැති ත් නැහැ .මම හොඳටම දන්නවා ඒක

    මේ ලගදී අපේ ගෙදරින් කෙල්ලක් බලන්න ගියා මමත් එක්කරගෙන. මම කැමති නැහැ මේ ප්‍රෝපොසල් එක ට එකී පට්ට Educated . කට්ටියම මට කෙල්ල එක්ක කතා කරන්න කියලා අපි දෙන්නා තනිකරලා එළියට ගියා .
    කෙල්ල විස්තර අහගෙන යන ගමන් මගෙන් ඇහුවා ඔයාට කලින් GF ලා ඉදලා තියෙනවා ද කියලා . මමත් මේකට කැමති නැති නිසා මම කිව්වා ඔව් කියලා .ඊට පස්සේ කීදෙනෙක් හිටියාද කියලා ඇහුවා මම කිව්වා පහක් වගේ හිටියා කියලා 🤣

    ඊට පස්සේ මේ කෙල්ල අහපි ඒ කෙල්ලෝ එක්ක එලියට ගියාද කියලා මම මේකෙන් ගැලවෙන්න ඕනේ නිසා කෙලින්ම කිව්වා ඔයාට බොරු කරන්න ඕනේ නැහැ මම කෙල්ලෝ එක්ක රූම් ගියා කියලා .😀 . කෙල්ලගේ වෙනසක් දැක්කේ නැහැ මම ඔහොම කතා කරලා ගෙදර ආවා .මම හිතුවේ මේ මාගුලෙන් ගැලවුණා කියලා .කෙල්ලෝ එක්ක රූම් ගියා කියපු නිසා මාව එපා කියයි කියලා .😀

    මෙන්න දවසක් ගියේ නැහැ උන්ගේ අම්මා අපේ අම්මට කෝල් කරලා කිව්වා අපේ දුව කැමතියි ඔයාගේ පුතා ත් එක්ක දුව තව ටිකක් කථා කරන්න කැමතියි කියලා 🤣🤣 අම්මෝ මගේ සතුට එතනින් ඉවරයි .

    අද වෙනකම්ම ඒ කෙල්ලගේ ගැලවෙන්න බැරුව මම මේ දඟලනවා බොරු කියා කියා 🤣🤣
    (මේකෙන් ගැලවෙන්න බැරි උනොත් මම කියනවා එක කෙල්ලෙක් ට මගෙන් ළමයෙකුත් ඉන්නවා කියලා🤣)

    එදා තමා මම දන්නේ කෙල්ලෝ කැමති රූම් යන කොලන්ට කියලා 🤩🤩🤩
    We were born in the wrong generation.

    I repeat We were born in the wrong generation. :(

    මටනම් proposal කීපයක් ආවා.ඒත් මට බදින්න හිතෙන්නේ නෑ.නිදහස නැති වෙලා හිර වෙයි කියලා හිතෙනවා .ඒ හින්දා එන එක proposal එකක් වත් අහන්නෙවත් නැතුව මග අරිනවා.නොබදම ඉන්න දැන් හිතෙනවා .තවම first love වත් නැති නිසා love කරපු නැති එක ගැන පස්සේ වෝරි වෙන්න වෙයිද දන්නේ නෑ .මොකද හැම එකාම කියන්නේ ඒක තරම් සුන්දර දෙයක් සුන්දර අත්දැකීමක් නෑ කියලනේ.
    මේ බංකොලොත් වෙන්න යන රටේ කොහොමද බන් කසාදයක් බැඳලා ඔලුව කෙලින් තියාගෙන ජීවත් වෙන්නේ?

    මට නම් තාම තනිකම පාළුව දැනිලා නෑ ඒක නිසා කෙල්ලෙක් නෑ ගෑනියෙක් නෑ කියල තමා වොරි වෙන්න තරම් දෙයක් වෙලා නෑ. කෙල්ලෙක් හිටියා නම් හොඳයි කියල හිතෙන්නේ පරණ හුත්තිව මතක් වෙද්දී තමා. ඒ මතකේ ෆෝමැට් කරලා දාන්න තිබ්බ නම් ඒ දුකත් නෑ. :(