ප්‍රපෝසල් කෙල්ල බොරු කිව්වා

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    machan hithata ekagawa weda karapan...weradi teeranayak aragena jeewithe nasti kara ganda epa..anika loke inne eka kellek newe neh..ubath amarica inna nisa kellek hoya ganda beri kamak ne neh..
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    හිත දෙපැත්තක තියාගෙන නම් ඔය මගුල කර ගන්න එපා ....හැමදාම වලි තාම එහෙනම්
    ඔයිට වඩා හොද නැද්ද ලංකාවට ඇවිල්ල හරියන මගුලක් හොයා ගත්තොත්
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ගොඩක් කෙල්ලො ඔහොම තමයි මචං, ඉන්නෙ නිකං දෙකට ගනින්න බෑ වගේ.
    පස්සෙ බලනකොට 18 සන්නියම නටල. උඹ පුළුවන් තරං තව shape එකේ
    විස්තර අහගනින්, උඹ වචනෙ දුන්නට ඒ දෙනකොට ඒකි ගැන සම්පුර්ණ දැනගෙන
    හිටියෙ නෑනෙ, අනික ඒකි උඹලට බොරුවනෙ කරල තියෙන්නෙ. ඉතිං ඒක නිසා
    බොරු මාට්ටු උනාට පස්සෙ දීපු වචනෙ වලංගු නෑ.

    මම හොඳටම දන්න දෙයක් තමයි, බහුතරයක් කෙල්ලො තරුණ කාලෙ අල්ලන්න පුළුවන් සේරම
    අඩව් අල්ලල, අන්තිමට අහිංසකයෙක්ගෙ කරේ එල්ලෙන්න තමයි බලන්නෙ. උඹට හොඳටම තේරෙනව
    නං මෙකි උඹට set වෙන්නෑ කියල, ඒකි කරපු බොරු පිටින් දාල දැන්මම වැඩේ අතැරල දාපන්.
    නිකං දැන දැන අමාරුවෙ වැටෙන එක අමු මෝඩකමක්.
    :yes::yes::yes::yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Lajja nadda bun thamanta gaaniyek ammala hoyala denakan hitiyada? Wili lajjaine oi. Gihill kellek hoyaganin bun oya magul atha arala.:rofl: Ubata kella lassanath na wishwaasekuth na :lol: Thawa mona kathaada
     
    Jul 7, 2014
    72
    7
    0
    අපෝ මචං කෙල්ලො ගැන නං කථා කරල වැඩක් නෑ. ඔකුං එක්ක ඉන්නවට වඩා හොඳයි තනිකඩව ඉන්න ඒක. පට්ටම නිදහසක් තියෙන්නෙ. :yes:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ubatath kiyana widiyata dan 30 panala athine, oya widiyata kello hewwoth ubata badinna wenne naha, nikan watema inna ungen upades pathanne nathuwa, ubata hodai kiyala hithenawa nam dan wath badapan, monawa unath 100% set wena kello naha, ehema hitiyath ubage wayasath ekka thawath hiyanna kalekuth naha kiyalai mata nam hithenne.

    Any way decision is up to you, uba USA wala kochchara kal hitiyada ban, aduma tharame US culture ekata poddak hari set wuna nam meka loku prashnayak newei ubata.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan uba kellawa dakala ashre karala misak tiranayak ganneapa machan mokada uba eki ekka jiwitha kalema inna one kalabala wela jiwithema amaruwe dagannepa
    uba lankawata awilla tikak dawasak ashre karalama balapan etakota ubata hithagattaki mona wageda kiyala
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,302
    1,337
    113
    wade poddak darunui bun
    Kellath boru kiyanawa
    Kellage gedarinuth boru kiyanawa me loke eka kellada bun inne

    umba usa neda innawa kiwwe
    digatama case awoth okka allala dala oheta wela fun ekak aragena hitu :D
    salli tikak goyagena lankawta awanam live ma dakala kellek danganna puluwan :D
     

    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    මචන් හිත හදාගන්න අමාරුයි බන්. අනික මම වචනයක් දුන්නත් එක්කනේ ඒකිට​.
    wachane wageda gono thoge jeewithe. atharala dapan bn modayek wenna epa. ube hitha ridila thiyena eka hari. oka kalayath ekka amathaka wenawa. ethakota hariyanawa. bt uba mekiwa badagaththoth jeewitha kalema hitha rideegena thama inna wenne. uba nikan kiyapan ape sambande nawaththamu kiyala. ay eki ubawa hoyan america ennada. ammalatath scene eka kiyala thiyapan. ethakota egolloth shape parak dai.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පොඩ්ඩක් හොයළා බලන්න:dull:..නැත්තන් නිකන් කැපි පෙනෙන්න කෙල්ලො බොරුත් කියනවා:oo:.මෙකයි අනෙක් කාර‍නය තමයි මොකක් හරි සම්බනදයක් තිබ්බා කියන්න පුළුවන්.උඹට හොඳම වැඩක් තියනවා උඹ කෙල්ලත් එකක් කතා කරනන් යොදාගන්න පානදර ජාමය.කොහෙම එවාගෙ ටයමි එකනේ:eek:..එකියන්නේ ලංකවේ වෙලාවෙන් 12 පහුවෙලා වාගේ.ඔය වෙලාවට නිදිකිරා වැටෙන ටයිම එක වාගෙ සෙට් වෙනකොට.මේ වෙලාවට ඉතින් ඔළුවේ තියන ඔක්කම විසි‍ වෙනවා එළියට නිදිමර ගාතේ:rolleyes:.මම ඔය වාගේ වැඩක් කලා .....:rolleyes::oo:
    මොනවා වුනත් හොයළ බලන්න මචන් ලාස්ට් ඇඩ්වයිස් ෆරෙනඩෙක් හැටියට දෙන්න පූළුවන් එක තමයි.


    හැබයි මගෙ නංගියෙක්(මාමාගේ දුව)බැඳා කැණ්ඩ වල ‍කොල්ලෙක්ව.කොල්ලාත් හොඳයි.දැන එනගෙජමන්ට් එක ගත්තා.නෙවැමබර වලදි කහෙද වෙඩින් එක එහෙනමම කැනඩා යනවා.:dull:එත් ඔය ස්කයිප් එක හරහාද කොහෙද අදුනගන තියෙන්නේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අතඇරලා දාපන් උට්ටො.. ඒකි ඔය කිව්වෙ සීයට දෙක ප්‍රමාණයක් වෙන්න පුළුවන්.. මොකද කෙල්ලො සාමාන්‍යයෙන් සම්පූර්ණ විස්තර කියන්නෙ නෑ.. කිව්වත් කල්පයක් විතර යනවා ඔක්කොම කියන්න..:rofl: පොඩ්ඩ පොඩ්ඩ තමා එළියට දාන්නෙ..

    ඕක අමතක කරපං.. කවුද දන්නෙ එහේ ගිහින් අයියත් එක්කත් නටලා නටලා ආවද කියලා.. ප්‍රොපෝසල් සීන් හුඟක් බං කොල්ලෙක්ට දෙන්න බැරි තරම් චාටර් වෙච්ච උන් තමා ඉන්නෙ.. සමහර විට ගමේ එවුන් සීන් දන්නවත් ඇති.. සමහර විට ඒකි කලින් කසාඳ බැඳලා දික්කසාද වෙච්ච එකියක්ද දන්නෙත් නෑ..

    අනික උඹව දෙකේ කොලේට දාලා කතා කරනවා නම් තවත් මොකටද යකෝ පීචං වෙන්නෙ.. අතෑරලා දාපං ආයෙ දෙපාරක් හිත්නනෙ නැතුව.. ගෑනු ඉන්නවා ඕන තරම්..

    තෝ ඇමෙරිකාවෙ ඉන්නවා කියන්නත් ලැජ්ජයි..:angry:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes: ඔය පළවෙනි බොරුවයි. (නෙදර්ලන්තයේ නිකන්ම ඉඳලා නැතුවත් ඇති.) :yes:
    :yes: ඉස්සරහට තව බොරු කියයි. (මුට්ටිය නෙදර්ලන්තය් සිට ගෙනැවිත් දමා ඇත.) :yes:
    :yes: පස්සෙ කාලෙක උඹට ඒව අහුවෙයි. :yes:
    :yes: එහෙම වෙන්න වෙන්න උඹට ගෑනිව එපා වෙයි. :yes:
    :yes: අන්තිමේ උඹලා වෙන් වෙයි. :yes:
    :yes: උඹලට දරුවො හිටියොත් උන් අනාතයි. :yes:
    :yes: උඹ ල0කාවෙ බඳිනවා නම් දිකසාද නීතිය කියවලා බලපන්. උඹට කවදා හරි ඕන වෙයි. :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් කෙල්ලො ඔහොම තමයි මචං, ඉන්නෙ නිකං දෙකට ගනින්න බෑ වගේ.
    පස්සෙ බලනකොට 18 සන්නියම නටල. උඹ පුළුවන් තරං තව shape එකේ
    විස්තර අහගනින්, උඹ වචනෙ දුන්නට ඒ දෙනකොට ඒකි ගැන සම්පුර්ණ දැනගෙන
    හිටියෙ නෑනෙ, අනික ඒකි උඹලට බොරුවනෙ කරල තියෙන්නෙ. ඉතිං ඒක නිසා
    බොරු මාට්ටු උනාට පස්සෙ දීපු වචනෙ වලංගු නෑ.

    මම හොඳටම දන්න දෙයක් තමයි, බහුතරයක් කෙල්ලො තරුණ කාලෙ අල්ලන්න පුළුවන් සේරම
    අඩව් අල්ලල, අන්තිමට අහිංසකයෙක්ගෙ කරේ එල්ලෙන්න තමයි බලන්නෙ. උඹට හොඳටම තේරෙනව
    නං මෙකි උඹට set වෙන්නෑ කියල, ඒකි කරපු බොරු පිටින් දාල දැන්මම වැඩේ අතැරල දාපන්.
    නිකං දැන දැන අමාරුවෙ වැටෙන එක අමු මෝඩකමක්.
    සහතික ඇත්ත බං.. මාත් නියමෙට ඇන්ඳුවා එක කෙල්ලෙක්.. ඒ මගේ ෆස්ට් ලව් එක.. ඒකිත් හිටියෙ දෙකට ගනින්න බෑ වගේ.. බැලින් නම් ඒකි මං ජීවිතේටවත් හිතපු නැති කෙනෙක්.. කතාව සචියා, ගයියා, ප්‍රගියා සෙට් එක දන්නවා.. මට ඒකිව හම්බවුනොත් මරන සයිස් එකේ ඔරොප්පුවකින් ඉන්නෙ.. බොක්කෙන් ලව් කලාම පළිගන්න බෑ කියනවා.. ඒත් මං ඒකිගෙන් පළිගන්නවා කවදාක හෝ මට ඒකිව මුණගැහුනොත්.. මට ආරංචි ලැබුණා පහුගිය ටිකේ ඉන්න තැන් එහෙම.. මේ දවස්වල හොයනවා.. අහුවෙයන්කො.. පවුල් පිටින්ම කෙලවනවා.. ඒ කාලෙ මං හරි බොළඳ විදියට ලව් කලේ.. කොල්ලො එපා කියද්දි උන්ට බැන බැන මං ඒකිට ලව් කලේ.. අන්තිමට උන් හරි..:yes:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    prashna thiyagena badinna epa mcho
    heta badinna thibunath ube hithata satis nathnam nawatthapan
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    9uzw.gif
    :yes::cool: