ගොඩක් කෙල්ලො ඔහොම තමයි මචං, ඉන්නෙ නිකං දෙකට ගනින්න බෑ වගේ.
පස්සෙ බලනකොට 18 සන්නියම නටල. උඹ පුළුවන් තරං තව shape එකේ
විස්තර අහගනින්, උඹ වචනෙ දුන්නට ඒ දෙනකොට ඒකි ගැන සම්පුර්ණ දැනගෙන
හිටියෙ නෑනෙ, අනික ඒකි උඹලට බොරුවනෙ කරල තියෙන්නෙ. ඉතිං ඒක නිසා
බොරු මාට්ටු උනාට පස්සෙ දීපු වචනෙ වලංගු නෑ.
මම හොඳටම දන්න දෙයක් තමයි, බහුතරයක් කෙල්ලො තරුණ කාලෙ අල්ලන්න පුළුවන් සේරම
අඩව් අල්ලල, අන්තිමට අහිංසකයෙක්ගෙ කරේ එල්ලෙන්න තමයි බලන්නෙ. උඹට හොඳටම තේරෙනව
නං මෙකි උඹට set වෙන්නෑ කියල, ඒකි කරපු බොරු පිටින් දාල දැන්මම වැඩේ අතැරල දාපන්.
නිකං දැන දැන අමාරුවෙ වැටෙන එක අමු මෝඩකමක්.

wachane wageda gono thoge jeewithe. atharala dapan bn modayek wenna epa. ube hitha ridila thiyena eka hari. oka kalayath ekka amathaka wenawa. ethakota hariyanawa. bt uba mekiwa badagaththoth jeewitha kalema hitha rideegena thama inna wenne. uba nikan kiyapan ape sambande nawaththamu kiyala. ay eki ubawa hoyan america ennada. ammalatath scene eka kiyala thiyapan. ethakota egolloth shape parak dai.මචන් හිත හදාගන්න අමාරුයි බන්. අනික මම වචනයක් දුන්නත් එක්කනේ ඒකිට.
..නැත්තන් නිකන් කැපි පෙනෙන්න කෙල්ලො බොරුත් කියනවා
.මෙකයි අනෙක් කාරනය තමයි මොකක් හරි සම්බනදයක් තිබ්බා කියන්න පුළුවන්.උඹට හොඳම වැඩක් තියනවා උඹ කෙල්ලත් එකක් කතා කරනන් යොදාගන්න පානදර ජාමය.කොහෙම එවාගෙ ටයමි එකනේ
..එකියන්නේ ලංකවේ වෙලාවෙන් 12 පහුවෙලා වාගේ.ඔය වෙලාවට නිදිකිරා වැටෙන ටයිම එක වාගෙ සෙට් වෙනකොට.මේ වෙලාවට ඉතින් ඔළුවේ තියන ඔක්කම විසි වෙනවා එළියට නිදිමර ගාතේ
.මම ඔය වාගේ වැඩක් කලා .....

එත් ඔය ස්කයිප් එක හරහාද කොහෙද අදුනගන තියෙන්නේ..
පොඩ්ඩ පොඩ්ඩ තමා එළියට දාන්නෙ..
ඔය පළවෙනි බොරුවයි. (නෙදර්ලන්තයේ නිකන්ම ඉඳලා නැතුවත් ඇති.) 
ඉස්සරහට තව බොරු කියයි. (මුට්ටිය නෙදර්ලන්තය් සිට ගෙනැවිත් දමා ඇත.) 
පස්සෙ කාලෙක උඹට ඒව අහුවෙයි. 
එහෙම වෙන්න වෙන්න උඹට ගෑනිව එපා වෙයි. 
අන්තිමේ උඹලා වෙන් වෙයි. 
උඹලට දරුවො හිටියොත් උන් අනාතයි. 
උඹ ල0කාවෙ බඳිනවා නම් දිකසාද නීතිය කියවලා බලපන්. උඹට කවදා හරි ඕන වෙයි.