ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

Oct 5, 2010
52
3
0
Umba ITN witharak balana nisa thamai oya tika danne, eke ithin Ranil ge podi hari waraddak allagena kata padam wenakan ma pennanawane :rolleyes:

මචන් රනිල් ඉන්න හැටි බලපන් /// පණ නෑවගේ..
තාලේට අත්පුඩියක් ගහන්න බැරි අයි.ටී.න් එකේ වරදක් නෙමෙයි...
තොප්පිගල කෑලෑවක් කිව්වේ අයි.ටී.න් එක නෙමෙයි....
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    kapuwath kola ubala wage unta ethin ranil hoda naayekek wenna athi :P
    but mehema ekak thiyenwa kapuwath kola kiyan inna ungenuth samaharunta raniluwa penwanna baha
    ITN eka karapu magaulk naha bn
    Ranil wisinma Ranil ge wala kapagatta ekak une

    1. Ranil ta stage ekaka hariyata katha karanna baha minissunge bokkata wadinna

    2. katha karanna giyoth katha karanne , katha karnana oona eka nemei wena wena kunuharpa

    3 . Yuddey kaaley army eka chater karapuwath minissutna amathaka naha ney bn

    මිනිහට ලෝකය ගැන, දේශපාලනය ගැන හොද දැනුමක් තියෙනව, ඒත් අනේ මන්ද මිනිහට මිනිස්සු ආකර්ශනය වෙනව අඩුයි
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    චාමචා;8394951 said:
    මචන් රනිල් ඉන්න හැටි බලපන් /// පණ නෑවගේ..
    තාලේට අත්පුඩියක් ගහන්න බැරි අයි.ටී.න් එකේ වරදක් නෙමෙයි...
    තොප්පිගල කෑලෑවක් කිව්වේ අයි.ටී.න් එක නෙමෙයි....

    yaeh aaka thamia
    kada beela wage inne ehema iddi minissunta epa wena eka ahanan deyakda bn
    MR tamil walin katha karama
    RANIL kaaraya poda mahinda gaava witharia miniha ethaninuth kapila giya ban
    :P:P
    pau ban monawa unath wayasaka manussaya:P:P
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මිනිහට ලෝකය ගැන, දේශපාලනය ගැන හොද දැනුමක් තියෙනව, ඒත් අනේ මන්ද මිනිහට මිනිස්සු ආකර්ශනය වෙනව අඩුයි

    machan oya monawa thibbath mahacn
    lankawe politics kiyanne kelinma mahajanayawa andana eka thamai :P
    Ranil inne nikan kisima panak nathi innawata innawa wage ney ban ethakota minissunta epa wenawa tamai
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බෝල බනිස්;8394983 said:
    රට කන මහින්දට හෙනම වැදියන්
    මිනිහට හෙන වැදුන කියල ‍රටේ ප්‍රශ්ණ විසදෙන්නෙ නෑ බන්. මිනිහ මීටරේ, ඕන එකක් ඕන පැත්තකට කරකන්න මිනිහට පුලුවන්, ඒ වගේ එකෙක්ගෙන් වැඩක් ගන්න බලන්න අනිත් අපතයෝ දැන ගන්න ඕනෙ, නැත්තම් ඉතිං අපිට තමා හෙනේ වදින්නෙ,

    කවුද බන් මිනිහට හෙන වැදුනම එතනට එන්න ඉන්නේ උන් ඊට හපන් එවුන්නෙ
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    kalindugayan katha karanne, thread eke point eka therum aran, to that point nemei. eya jeewath wenne 2010 nemei, 2004. e nisai eyata methana kohomahari kiyanna one karala thiyenne, wala kajja gahapu LTTE eka nisai Ranil 2004 paradune kiyana eka. miniha asuba wadiyek ehema nathnam pessimist kenek witharai.

    eth OP kiyanne practical manussayek. eyata methana godanaganna one, objective debate ekak, to make the youth realize that, past is gone, therefore we must move on, correcting the present government if there are any wrong doings but not to pull its legs and destabilize the whole system one more time kiyana eka. Lankawe apahu election ekak, yuddayak, karallak awoth, mulu ratama apahu awurudu ganak passata yanawa, oya serama development projects nawatthanna wena nisa.

    lankawei, Australiawei wenasa okai. nidahasa labaddi, api idala thiyenne Singapore walatath issarahinlu. Singapore udaharanayata aran thiyenne Lankawalu, e un practical minded nisa. eth ape rate kalindugayan wage udawiya, walalicha past ekak allan, wada kara kara, wada kara kara hitapu hinda thamai, lankawe first speedway eka wath 2011 wenakan open wune natthe.
     
    Last edited:
    Oct 5, 2010
    52
    3
    0
    මිනිහට හෙන වැදුන කියල ‍රටේ ප්‍රශ්ණ විසදෙන්නෙ නෑ බන්. මිනිහ මීටරේ, ඕන එකක් ඕන පැත්තකට කරකන්න මිනිහට පුලුවන්, ඒ වගේ එකෙක්ගෙන් වැඩක් ගන්න බලන්න අනිත් අපතයෝ දැන ගන්න ඕනෙ, නැත්තම් ඉතිං අපිට තමා හෙනේ වදින්නෙ,

    කවුද බන් මිනිහට හෙන වැදුනම එතනට එන්න ඉන්නේ උන් ඊට හපන් එවුන්නෙ

    1948න් පස්සේ මේ රටට වැඩක් කරපු පුද්ගලයෝ තුන්දෙනයි ඉන්නේ...
    ඩී.එස් - ප්‍රේමදාස - මහින්ද.....
    අකමැත්තෙන් උනත් මේක පිළිගන්න වෙනවා....
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    චාමචා;8395097 said:
    1948න් පස්සේ මේ රටට වැඩක් කරපු පුද්ගලයෝ තුන්දෙනයි ඉන්නේ...
    ඩී.එස් - ප්‍රේමදාස - මහින්ද.....
    අකමැත්තෙන් උනත් මේක පිළිගන්න වෙනවා....

    :yes::yes::yes::yes::yes::yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    චාමචා;8395097 said:
    1948න් පස්සේ මේ රටට වැඩක් කරපු පුද්ගලයෝ තුන්දෙනයි ඉන්නේ...
    ඩී.එස් - ප්‍රේමදාස - මහින්ද.....
    අකමැත්තෙන් උනත් මේක පිළිගන්න වෙනවා....

    ඒක සහතික ඇත්ත
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    kathawa aththa machan... vipakshayak oni.habai a dan innea aka wage motta ekak wenna hoda na.ratata adare karana ekak wenna oni.. eda idan kohomath UNP ekata minissu kamati.vipakshaya wenna oni ehema pakshayakui.ehema natiwa JVP wage balu ekak nemei.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පක්ෂ පාට, බේදයක් නැතිව මම මේ ත්‍රට් එක දැම්මෙ සමහරැ මගෙ රෙප් කපල විශේෂයෙන් වින්ඩෝස් 8
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    kathawa aththa machan... vipakshayak oni.habai a dan innea aka wage motta ekak wenna hoda na.ratata adare karana ekak wenna oni.. eda idan kohomath UNP ekata minissu kamati.vipakshaya wenna oni ehema pakshayakui.ehema natiwa JVP wage balu ekak nemei.

    ජවිපෙ තියෙන්නෙ තනිකර ගොන් පාට්, මොකෙක් හරි අල්ලගෙන උන් ගොඩ යන්න උන් බලන්නෙ රට ගැන නෙමේ, මතකනෙ හොදට හිටිය පොන්සේකට කරපු දේ
     

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    ජවිපෙ තියෙන්නෙ තනිකර ගොන් පාට්, මොකෙක් හරි අල්ලගෙන උන් ගොඩ යන්න උන් බලන්නෙ රට ගැන නෙමේ, මතකනෙ හොදට හිටිය පොන්සේකට කරපු දේ

    :yes:
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    gon part nemei machan balu part.unta baya tiyenne pakshe bankoloth wei kiyala.ehema unoth eke inna higannanta yana enaman nati wenawa.dan unta bale tiyenne campus wala vitharai.eka hinda kavahari allagena pakshe ganakata tiyagannai oni.unta anduwak hadannawath vipakshe wenna wath oni na.JVP kiyanne company 1k....
     

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    චාමචා;8395097 said:
    1948න් පස්සේ මේ රටට වැඩක් කරපු පුද්ගලයෝ තුන්දෙනයි ඉන්නේ...
    ඩී.එස් - ප්‍රේමදාස - මහින්ද.....
    අකමැත්තෙන් උනත් මේක පිළිගන්න වෙනවා....


    Agreed :yes:.

    D.S. (UNP) - Brought us independence from the colonial masters and initiated major irrigation projects like Gal oya.

    Premadasa (UNP) - Innovative leader who cherished the open economy concept and created millions of jobs by opening 200 garment factories, self employment schemes like Janasaviya and built thousands of homes under Gam Udawa. No matter how many people criticized him those days for killing thousands of those JVP extremists, his actions were necessary to end that major riot which had brought the nation to its knees. Those days, one could get shot for even speaking about things like private universities. If not for his gutts, we would be like North Korea, isolated from the rest of the world as a communist country.

    MR (SLFP) - Ended the 26 year old terrorism that has been costing billions of rupees in vain, initiated the first speedway, most importantly that strategic harbour in Hambantota, various power plants etc., The stock market became the world's best performing one and tourists started to arrive again only because SL is now peaceful.

    Cheers!