ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Ekanam aththa...
    Habai machn prabala wipakshayak hadana eka Mahinda ekka lesi na :no:
    :lol: eka mahindath ekka nemei ban lesi nette.. den vpakshe inna RANIL & MANGALA wage porawal nisaa:dull:
    well said DJwathila.. mehemai ohoma sapa karana un mona unath eka pettak hondai kiyana un..:nerd: Mahindageth weradi nethuwama nemeine... KP la wage un ekka giwisum sartaka weida:rolleyes:

    den thiyena tatweth ekka kiyanna wenne
    NO COMMENTS:nerd::dull:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    niyama post eka.matath oya moka awath kamak naha.ratata wadak wenawanam.monawa unath sarath fonseka hira karapu ekata mama kamathi naha.minihage waradi athi.eth waradi karanne nathi minissu me loke nahane
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Ranil kiyanne honda naayakayek, ehema naayakaya konda pana nathi p dial ekak kale ITN nemei da? :nerd::nerd::nerd:
    :lol::lol: what to say... u r saying he is a gud leader.. hw old r u bro.. no offense
    4.gif

    he is a good politician bcoz he rescue his leadership whatever happens to his party/ country:lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    චාමචා;8395097 said:
    1948න් පස්සේ මේ රටට වැඩක් කරපු පුද්ගලයෝ තුන්දෙනයි ඉන්නේ...
    ඩී.එස් - ප්‍රේමදාස - මහින්ද.....
    අකමැත්තෙන් උනත් මේක පිළිගන්න වෙනවා....
    :yes::yes::yes::yes:
    R.premadasa kiyanne mama 100% respect karana manussayek.waradi thiyenna athi.habai podi menihage duka therum ganna puluwan podi minihata wadak karapu nayakayek.mahinda ta mama kamathi udde iwarakarapu hinda.eth mahindata podi minihage duka badaginna therenne naha...monawa unath mahinda ta thawa sarayak president wenna denna hoda naha.anith ayatath thanak deela balanna ona.habai mama hithanne naha r.premadasa wage duppath minissunta adaraya karana kenek lankawe aiyth bihi wei kiyala.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    niyama post eka.matath oya moka awath kamak naha.ratata wadak wenawanam.monawa unath sarath fonseka hira karapu ekata mama kamathi naha.minihage waradi athi.eth waradi karanne nathi minissu me loke nahane

    ලංකාවෙ දේශපාලනයත් එක්ක සරත්ව හිරකරපු එක මහ ලොකු පුදුමෙකුත් නෙමේයිනෙ මචං. වෛරයෙන් වෛරය සංසිදෙන්නෙ නෑ.

    මහින්දට තිබ්බෙ මිනිහට සමාව දෙන්න එහෙම කලානම් මිනිහට තව ලකුණු ටිකක් ගන්නත් තිබ්බ
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    uba maha godak.. uba hithanawada me mahinda apu gaman mewa plan karala kara kiyala.... lol.... mewa long term projects... mewa kalin andu walin decide karala, loan walata apply karala, confirm wala apu ewa... me anduwa nemei.. moka thibbath owa oya widiyatama wenawa..... mekata great example eka thama war eka thiyana kale karapu projects... chandrikage kale.... mewage yakada palam nemei.... ( wena rata wala use karanne ne mewa den)... hoda shakthimath ewa..... ex: Dematagoda....

    karana de hodai.... but anith dewal nethuwa wedak ne ne....
    hiller German eka diyunu kala, ne kiyanawada ??
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :yes::yes::yes::yes:
    R.premadasa kiyanne mama 100% respect karana manussayek.waradi thiyenna athi.habai podi menihage duka therum ganna puluwan podi minihata wadak karapu nayakayek.mahinda ta mama kamathi udde iwarakarapu hinda.eth mahindata podi minihage duka badaginna therenne naha...monawa unath mahinda ta thawa sarayak president wenna denna hoda naha.anith ayatath thanak deela balanna ona.habai mama hithanne naha r.premadasa wage duppath minissunta adaraya karana kenek lankawe aiyth bihi wei kiyala.

    18 වෙනි ව්‍යවස්ථාවෙන් ඕනතරම් වාරයක් ජනාධිපත් වරනෙට ඉල්න්න පුලුවන් උනාට ජනාධි පති ධූර කාලය දික් කරල නෑ නේද,
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ලංකාවෙ දේශපාලනයත් එක්ක සරත්ව හිරකරපු එක මහ ලොකු පුදුමෙකුත් නෙමේයිනෙ මචං. වෛරයෙන් වෛරය සංසිදෙන්නෙ නෑ.

    මහින්දට තිබ්බෙ මිනිහට සමාව දෙන්න එහෙම කලානම් මිනිහට තව ලකුණු ටිකක් ගන්නත් තිබ්බ

    ehenam yako u udaadikaraneta gihin serama kiyanawane.ubala veeraya veeraya kivvata ponsekata thawa veerayo innawa.ape "shawendra silwa" wage aththama veerayo.. kavru monawa kivvath eyala thamai feeld 1 veerayo..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    uba maha godak.. uba hithanawada me mahinda apu gaman mewa plan karala kara kiyala.... lol.... mewa long term projects... mewa kalin andu walin decide karala, loan walata apply karala, confirm wala apu ewa... me anduwa nemei.. moka thibbath owa oya widiyatama wenawa..... mekata great example eka thama war eka thiyana kale karapu projects... chandrikage kale.... mewage yakada palam nemei.... ( wena rata wala use karanne ne mewa den)... hoda shakthimath ewa..... ex: Dematagoda....

    karana de hodai.... but anith dewal nethuwa wedak ne ne....
    hiller German eka diyunu kala, ne kiyanawada ??

    අපි මොන තර්කෙ දැම්මත් ඕන කෙනෙක්ට ඒවට තර්ක ගේන්න පුලුවන් මචං... ඒත් අපි මොන පක්ෂෙ උනත් කලින් ආණ්ඩු වලින් නොකරපු වැඩ කොටසක් දැන් වෙනව
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම නම් කියන්නේ ෆොන්සේකා මහත්තය දේශපාලනයට ඇදල දම්ම කියන්නේ මහින්දට කඩේ යන මුක්කු කාරයෝ.යූන්පී එකෙත් මේවෙලාවෙ පිළිගන්ඩ නායකයෙක් නැත්තන් ජේවීපී එකෙත් නැත්තන් මුන් කියන්නේ මහින්දට ගොට්ට අල්ලන් හිටපිය කියල.අපි එහෙම වෙන්ඩ ඕනෙද?කවුරුහරි මේ තියෙන තත්වෙන් රට බේර ගන්ඩ ඉදිරිපත් නෙවනව නම් එයා රටට ආදරේ තියෙන මිනිහෙක් කියල අපි කොහොමද කියන්නේ.ඒකයි ෆොන්සේක මහත්තය ලබන්ඩ තියෙන සියලුම රජ සැලකිලි පත්තකින් තියල මේ මඩට බැස්සේ.රට වෙනුවෙන් යුතුකම් ඉටුකරනව කියන එක යුද්දෙ ඉවර කරල දුන්නගෙන් නැවතෙන්නෙ නෑ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ehenam yako u udaadikaraneta gihin serama kiyanawane.ubala veeraya veeraya kivvata ponsekata thawa veerayo innawa.ape "shawendra silwa" wage aththama veerayo.. kavru monawa kivvath eyala thamai feeld 1 veerayo..

    මෙහෙමයි මල්ලි...
    ඔයාගෙ කතාවත් හරි ශ්වෙන්ද්‍ර සිල්වලා, කියන්නෙ මල්තියල වදින්න ඕන කොටසක්, එයාලටත්, රණ බිමේ හිටිය සහෝදරයන්ටත් යන ගෞරවේ සරත්පොන්සේකටවත්, ගෝඨාබයටවත්, මහින්දටවත් කවදාවත් මම දෙන්න ලෑස්ති නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එක මමත් පිලිගන්නවා. එත් ඒවා ආණ්ඩුවක් කරන්ඩ ඕනේ දේවල් මිනිසුන්ගේ බදු මුදල් මිනිසුන්ගේ ප්‍රයෝජනේට යොදවන එක. එක නිසි කළමණාකාරණයක් නැති කොට තමයි රටේ නායකයාගේ අම්මා අප්පා මතක් කරලා මිනිස්සු බනින්නේ. රටේ සංවර්දනයක් වෙනවා කිව්ව පලියටම මිනිස්සු අනුමත කරන්නේ නෑ ඒ ආණ්ඩුවටම හොරකම් මැරකම් කරන්ඩ පුළුවන් කියලා. ඒවා සධරණිය කරන සම "හරක්" උදවියත් ලංකාවේ ඉන්නවා. අනේ ඕනේ දෙයක් කරපු දෙන්. මොකද අපේ රටේ යුද්දේ නැවත්තුවනේ, අරක කරානේ මේක කරානේ එහෙම කියලා අහක බලන් ඉන්න එක්ක පොන්න කමක්.. :D:D
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මෙහෙමයි මල්ලි...
    ඔයාගෙ කතාවත් හරි ශ්වෙන්ද්‍ර සිල්වලා, කියන්නෙ මල්තියල වදින්න ඕන කොටසක්, එයාලටත්, රණ බිමේ හිටිය සහෝදරයන්ටත් යන ගෞරවේ සරත්පොන්සේකටවත්, ගෝඨාබයටවත්, මහින්දටවත් කවදාවත් මම දෙන්න ලෑස්ති නෑ

    eka hari.habai mahinda mekata atha nogahanna oya katawath veerayo wenna ba.ponseka hamudapathi hitiye nattam wena kenek hari ethana idi.wade tibbe hamudapathi athe nemei janadipathi athe... issella hitapu hamudapathila hitiyanam udde dinnane nadda?dinanawa.dinanna bari une issella hitapu janadipathilage konda pana nati hinda....
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    eka hari.habai mahinda mekata atha nogahanna oya katawath veerayo wenna ba.ponseka hamudapathi hitiye nattam wena kenek hari ethana idi.wade tibbe hamudapathi athe nemei janadipathi athe... issella hitapu hamudapathila hitiyanam udde dinnane nadda?dinanawa.dinanna bari une issella hitapu janadipathilage konda pana nati hinda....

    ඒක හරි අපේ රටේ බිහිවුන හොදම යුධ හමුදා පති සරත්පොන්සේකා නෙමෙයි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජේ විමලරත්න, වැනි යෝධ සෙන්පතියන්ටත් මේක ඉවර කරන්න බැරි උනේ ඇයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    eka hari.habai mahinda mekata atha nogahanna oya katawath veerayo wenna ba.ponseka hamudapathi hitiye nattam wena kenek hari ethana idi.wade tibbe hamudapathi athe nemei janadipathi athe... issella hitapu hamudapathila hitiyanam udde dinnane nadda?dinanawa.dinanna bari une issella hitapu janadipathilage konda pana nati hinda....

    එහෙම කියන්ඩත් බෑ. ගිය ආණ්ඩු කාලේ අපි යාපනේ අලිමංකඩ එහෙම අල්ලගතේ නැද්ද? මේ ආණ්ඩුව යුද්දේ කරද්දීත් අපේ කොල්ලෝ කීදෙනෙක් මැරුණද මුහමලේ දී? ඒවා මතකයි නේද යාලුවා? ගිය ආණ්ඩු බැලුවේ පිට රටවල් එක්ක හොඳින් එන්න ගමන් යුද්දේ කරගෙන යන්ඩ. එත් එයාලට බැරි උනා. එත් එ කාලෙදිත් අපි LTTE එකේ ගොඩක් තැන අල්ලගත්තා. දැන් යුද්දේ හරියට කලා කියලා කලින් යුද්දේ දී අපේ කොල්ලෝ අවතක්සේරු කරන්ඩ නරකයි. මේ ආණ්ඩුව කොහොමත් බලේට පත් වෙලා අවුරුදක් ගියාට පස්සේ තමයි යුද්දේ පටන් ගත්තේ. කොන්ද කෙලින් තියාගෙන සුද්දට යටත් නොවී යුද්ද කරපු එකට මහින්ද ලොක්කට ස්තුති වෙන්ඩ ඕනේ. එත් ඒවා කරා කියලා ජඩ වැඩ කරන එක මම අනුමත කරන්නේ නෑ. :D:D:D