ප්‍රබල_විපක්ෂයක් රටට අවශ්‍යයි

Oct 5, 2010
52
3
0
ලංකාවෙ දේශපාලනයත් එක්ක සරත්ව හිරකරපු එක මහ ලොකු පුදුමෙකුත් නෙමේයිනෙ මචං. වෛරයෙන් වෛරය සංසිදෙන්නෙ නෑ.

මහින්දට තිබ්බෙ මිනිහට සමාව දෙන්න එහෙම කලානම් මිනිහට තව ලකුණු ටිකක් ගන්නත් තිබ්බ

සහතික ඇත්ත....
ෆොන්සේකා මහත්තයා ඉල්ලන් කනවා ෂුවර් එළියට දැම්මනම්....
කටට බ්‍රේක් නැති නිසා තමයි ඔක්කොම ප්‍රශ්න...
 
dddeepal

Active member
  • Aug 27, 2009
    580
    148
    43

    ඒක හරි අපේ රටේ බිහිවුන හොදම යුධ හමුදා පති සරත්පොන්සේකා නෙමෙයි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජේ විමලරත්න, වැනි යෝධ සෙන්පතියන්ටත් මේක ඉවර කරන්න බැරි උනේ ඇයි.

    dinanna bari une issella hitapu janadipathilage konda pana nati hinda....

    mathakada densil kobbakaduwa yapane allagena kotiyawa kotu karagatta welawe jr wahama satana nawattala colombo anna kivva..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113

    :yes::yes::yes: uba hari.habai mahindata podi minihage duka therenne naha.balapan pan gediya pan piti dan thawath wadi wela.ehema wadi wenakota ara agamathi kiyanawa bath kanna kiyala wee goviya rakaganna..eka harima asadaranai.thamath duppath minissu pan kallak hodi monahari ekka nathnam rotiyak kala jeewath wenne.minissu karanne thamanta ona de.mata duka eminissu gana.thamanta ona de kannawath eminissunta nidahasak naha.pan witharak neme hama baduwakma gana wadi..ahinsaka minissunge chandeta kalaguna salakana hatida me??
     
    Oct 5, 2010
    52
    3
    0
    එහෙම කියන්ඩත් බෑ. ගිය ආණ්ඩු කාලේ අපි යාපනේ අලිමංකඩ එහෙම අල්ලගතේ නැද්ද? මේ ආණ්ඩුව යුද්දේ කරද්දීත් අපේ කොල්ලෝ කීදෙනෙක් මැරුණද මුහමලේ දී? ඒවා මතකයි නේද යාලුවා? ගිය ආණ්ඩු බැලුවේ පිට රටවල් එක්ක හොඳින් එන්න ගමන් යුද්දේ කරගෙන යන්ඩ. එත් එයාලට බැරි උනා. එත් එ කාලෙදිත් අපි LTTE එකේ ගොඩක් තැන අල්ලගත්තා. දැන් යුද්දේ හරියට කලා කියලා කලින් යුද්දේ දී අපේ කොල්ලෝ අවතක්සේරු කරන්ඩ නරකයි. මේ ආණ්ඩුව කොහොමත් බලේට පත් වෙලා අවුරුදක් ගියාට පස්සේ තමයි යුද්දේ පටන් ගත්තේ. කොන්ද කෙලින් තියාගෙන සුද්දට යටත් නොවී යුද්ද කරපු එකට මහින්ද ලොක්කට ස්තුති වෙන්ඩ ඕනේ. එත් ඒවා කරා කියලා ජඩ වැඩ කරන එක මම අනුමත කරන්නේ නෑ. :D:D:D

    ඇත්ත .... හැබැයි මහින්ද විශ්‍රාම යන්න හිටපු එක්කෙනාට තමයි සේවාදිගුවක් දීලා වැඩ ගත්තේ...
    මහින්ද කියන්නේ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න දන්න මනුස්සයෙක්....
    මචන් ඔෆීස් උනත් එකක බොස් උනාම වැඩගන්න දැන ගන්නඕනා...
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    එහෙම කියන්ඩත් බෑ. ගිය ආණ්ඩු කාලේ අපි යාපනේ අලිමංකඩ එහෙම අල්ලගතේ නැද්ද? මේ ආණ්ඩුව යුද්දේ කරද්දීත් අපේ කොල්ලෝ කීදෙනෙක් මැරුණද මුහමලේ දී? ඒවා මතකයි නේද යාලුවා? ගිය ආණ්ඩු බැලුවේ පිට රටවල් එක්ක හොඳින් එන්න ගමන් යුද්දේ කරගෙන යන්ඩ. එත් එයාලට බැරි උනා. එත් එ කාලෙදිත් අපි LTTE එකේ ගොඩක් තැන අල්ලගත්තා. දැන් යුද්දේ හරියට කලා කියලා කලින් යුද්දේ දී අපේ කොල්ලෝ අවතක්සේරු කරන්ඩ නරකයි. මේ ආණ්ඩුව කොහොමත් බලේට පත් වෙලා අවුරුදක් ගියාට පස්සේ තමයි යුද්දේ පටන් ගත්තේ. කොන්ද කෙලින් තියාගෙන සුද්දට යටත් නොවී යුද්ද කරපු එකට මහින්ද ලොක්කට ස්තුති වෙන්ඩ ඕනේ. එත් ඒවා කරා කියලා ජඩ වැඩ කරන එක මම අනුමත කරන්නේ නෑ. :D:D:D[/QU

    man kiyanne na a kale hitapu kollo udde hariyata kale na kiyala.une unta hariyata karanna dunne nati ekai.a kale ape kollo ltte eke godak tan allagatta.a wagema tibba ewa dala ennath una..muhamaledi marune ai kiyala dannawada?ponsekage gon plan hinda.dan kiyanawa eyalu udde palan kale.api hamoma dannawa arakshaka plan hadanne arakshaka mandalaen kiyala..janadipathi thamai ethana lokka..eya senakadipathine.. danaganna ponsekata marena ganin wadak na eyata oni wade vitharai.eka army eke hamoma dannawa..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ ත්‍රඩ් එකේ රිප්ලයි දාපු හැමෝටම ගොඩක් ස්තුතියි.

    වෙන ත්‍රඩ් වල මරාගන්න උදවිය පක්ෂ පාට බේදයක් නැතිව අදහස් ඉදිරිපත් කලා..

    ගොඩක් ස්තුතියි
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    :yes::yes::yes: uba hari.habai mahindata podi minihage duka therenne naha.balapan pan gediya pan piti dan thawath wadi wela.ehema wadi wenakota ara agamathi kiyanawa bath kanna kiyala wee goviya rakaganna..eka harima asadaranai.thamath duppath minissu pan kallak hodi monahari ekka nathnam rotiyak kala jeewath wenne.minissu karanne thamanta ona de.mata duka eminissu gana.thamanta ona de kannawath eminissunta nidahasak naha.pan witharak neme hama baduwakma gana wadi..ahinsaka minissunge chandeta kalaguna salakana hatida me??

    eka hari man pili gannawa badu ganan wadi kiyala.eath sahana serama denna oni labena badu walin.piti walatama kochchara api viyadam karanawada?a salli walin ape podi unta computer aran dunnoth mokada?thawa dewal kanna tiyanawane.nikan hithanna free apita kochchara dewal denawada?ewage adupadu tiyenna puluwan.api rajaya pattenuth balnna oni.kisima ratak sanwardanaya karanna ba minissunge udau natiwa.duk vindoth thamai sapa vidinna puluwan..ape rate badaginne marenne nane itiyopiyawa wage..oya mehema hitanna oya oyage girl friendta adare kaloth thamai eyath oyata palenna adare karanne..natinam eyata epa wenawa.army 1 ayyala marenna bayai udde karanna ba kiyala nikan hitiyanam mokada wenne..?eyala a awadanama gatta hinda tamai udde dinne.. apith ivasanna purudu wenna oni... ekapara rata godaganna ba....
     
    :yes::yes:
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0

    ඒක හරි අපේ රටේ බිහිවුන හොදම යුධ හමුදා පති සරත්පොන්සේකා නෙමෙයි. ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජේ විමලරත්න, වැනි යෝධ සෙන්පතියන්ටත් මේක ඉවර කරන්න බැරි උනේ ඇයි.

    tho thread eka demme fonsekata mada gahanna.... den ekata use karala tools nam echchara hoda ne... anyway...

    Kobbekaduwa, Wije Wimalarathne.... kiyanne army leaders la nemei kiyala thoge gon modeta therenna nedda ??? :rofl::rofl:

    harine... thota kiyanna kenek ne ne fonseka ta samana karanna army commanders la... :baffled::baffled:

    den wath manussayek wage piliganin. !!!! :growl::growl:

    man uben hoda question ekak ahannam.... UNP eka ochchaara hamudawa padala dunnanam... ai hamudawe usas aya okkoma UNP or UNP ekka sambanda mission walata enne... without going to other side...

    Janaka perera ( UNP)
    Sarath fonseka ( opposition common candidate with the sup. of UNP)
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    eka hari man pili gannawa badu ganan wadi kiyala.eath sahana serama denna oni labena badu walin.piti walatama kochchara api viyadam karanawada?a salli walin ape podi unta computer aran dunnoth mokada?thawa dewal kanna tiyanawane.nikan hithanna free apita kochchara dewal denawada?ewage adupadu tiyenna puluwan.api rajaya pattenuth balnna oni.kisima ratak sanwardanaya karanna ba minissunge udau natiwa.duk vindoth thamai sapa vidinna puluwan..ape rate badaginne marenne nane itiyopiyawa wage..oya mehema hitanna oya oyage girl friendta adare kaloth thamai eyath oyata palenna adare karanne..natinam eyata epa wenawa.army 1 ayyala marenna bayai udde karanna ba kiyala nikan hitiyanam mokada wenne..?eyala a awadanama gatta hinda tamai udde dinne.. apith ivasanna purudu wenna oni... ekapara rata godaganna ba....

    ඔය කියන එක හරි එත් ආණ්ඩුව පැතෙනුත් ජනතාවට ආදර්ශයක් දෙන්ඩ ඕනේ. නැතන් වැඩක් නෑ. දැන් අද පත්තරේ තිබුනේ ඇමැතිලාගේ නිල නිවාස වලින් වතුර බිල් වලට රුපියල් කෝටි 5 ක නයක් එන්ඩ තියනවා කියලා, ඉහලින් එන අන නිසා ඒවා ගන්ඩත් බෑ දිගටම දෙන්ඩ වෙනවා කියලා තියෙන්නේ. දැන් ඕක අපි වගේ පොඩි මිනිසුන්ට කෝ? අපි ගෙව්වේ නැත්තන් අපිට වතුර විදුලිය නැති වෙනවා. මන්ත්‍රී ලා කාගේ සල්ලිද මේ නාස්ති කරන්නේ? අන්න ඔතනයි අවුල. ;)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔය කියන එක හරි එත් ආණ්ඩුව පැතෙනුත් ජනතාවට ආදර්ශයක් දෙන්ඩ ඕනේ. නැතන් වැඩක් නෑ. දැන් අද පත්තරේ තිබුනේ ඇමැතිලාගේ නිල නිවාස වලින් වතුර බිල් වලට රුපියල් කෝටි 5 ක නයක් එන්ඩ තියනවා කියලා, ඉහලින් එන අන නිසා ඒවා ගන්ඩත් බෑ දිගටම දෙන්ඩ වෙනවා කියලා තියෙන්නේ. දැන් ඕක අපි වගේ පොඩි මිනිසුන්ට කෝ? අපි ගෙව්වේ නැත්තන් අපිට වතුර විදුලිය නැති වෙනවා. මන්ත්‍රී ලා කාගේ සල්ලිද මේ නාස්ති කරන්නේ? අන්න ඔතනයි අවුල. ;)

    100% agreed :yes::yes::yes::yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය කියන එක හරි එත් ආණ්ඩුව පැතෙනුත් ජනතාවට ආදර්ශයක් දෙන්ඩ ඕනේ. නැතන් වැඩක් නෑ. දැන් අද පත්තරේ තිබුනේ ඇමැතිලාගේ නිල නිවාස වලින් වතුර බිල් වලට රුපියල් කෝටි 5 ක නයක් එන්ඩ තියනවා කියලා, ඉහලින් එන අන නිසා ඒවා ගන්ඩත් බෑ දිගටම දෙන්ඩ වෙනවා කියලා තියෙන්නේ. දැන් ඕක අපි වගේ පොඩි මිනිසුන්ට කෝ? අපි ගෙව්වේ නැත්තන් අපිට වතුර විදුලිය නැති වෙනවා. මන්ත්‍රී ලා කාගේ සල්ලිද මේ නාස්ති කරන්නේ? අන්න ඔතනයි අවුල. ;)

    ඇයි බං මේව නවත්වන්න බැරි, මේවනම් හෙනගහන වැඩ තමා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පක්ෂ පාට, බේදයක් නැතිව මම මේ ත්‍රට් එක දැම්මෙ සමහරැ මගෙ රෙප් කපල විශේෂයෙන් වින්ඩෝස් 8

    මෝඩ වෙන්න එපා බං
    windows8 කියල rep comments වල දාන
    මට උනත් උඹට ඕනෙ නං -rep එකක් දෙන්න පුළුවං(except I didnt)
    උඹට ඔය තෑග්ග දුන්නෙ windows 8 වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවං :)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෝඩ වෙන්න එපා බං
    windows8 කියල rep comments වල දාන
    මට උනත් උඹට ඕනෙ නං -rep එකක් දෙන්න පුළුවං(except I didnt)
    උඹට ඔය තෑග්ග දුන්නෙ windows 8 වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවං :)
    ඒකනම් ඇත්ත තමා
    ඒක මම ඉල්ලා අස්කරගන්නව
     
    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    window8 kiyanne king ge hora shot ekaka prathipalayai. awajathka unath maha ekata baninakota uta innabe.. ammata h_kapu ekane... paw bang !
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    1
    2yuczdf.jpg

    2
    1z709yo.jpg

    3
    11vnztw.jpg
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මෝඩ වෙන්න එපා බං
    windows8 කියල rep comments වල දාන
    මට උනත් උඹට ඕනෙ නං -rep එකක් දෙන්න පුළුවං(except I didnt)
    උඹට ඔය තෑග්ග දුන්නෙ windows 8 වෙන්නත් පුළුවං නොවෙන්නත් පුළුවං :)

    ehema rep kapapu ekkena mattu dan tem. banned wela inne.
    Fonsekatama dena ekek ugema unge rep kapala apiwa kotawanna :lol:
    mage friend list eketh innawa banned kiyala
    gtrz gen ahala balanna