ප්‍රභලයින් රැසක් සජිත් සමඟින් එක්වෙයි :D

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    1717592261196.png


    අලුතෙන් එක් උන සෙට් එක මුණ තැලෙන්ඩ කාපු ලයින් එකක් නේද තියෙන්නේ

    :lol::lol::lol::lol:

    https://sinhala.asianmirror.lk/news/political/sjb-38/
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උන්ගෙ බඩවල් බලපන්කො මළ පෙරේතයො වගේ. අරූ සල්ලි දෙන්න ඇති. අර කලිසම ඇඳන් ඉන්න එකා බලපන්කො ගොරකොචොප්ස් වගේ.
    පවූ ඔය ඉන්නේ සුමාල් අයියා මූණ තැලීලා වගේ තියෙන්නේ එමිල් අයියා කොටපූ පාරවල් :(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ජයරත්න හේරත් කියන්නේ කුරුණෑගල සහ අවට බාර් වැඩිම අයිති පොරක් ලු නේද? ජෝනියට බැන්නට ඌට තියෙනනේ අඩු ගානක්ලු.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,241
    113
    දෙහිවල
    සජිත් හිමීට මැච් එක ගහනවා
    @yapa100 වරෙන්.. උබට බිජ්ජ කොටවන්න සජිත්ගෙ එකෙක් මතුවෙලා..🤭

    ඔව් මටත් පෙන්නේ කොහොම හරි ගේම ගහනව සජිය මොඩය උනාට.
    මුවත් ගනින්.. ගගෙන් එහා එකෙක්.. දැන් චන්ද තුනයි..
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ජයරත්න හේරත් කියන්නේ කුරුණෑගල සහ අවට බාර් වැඩිම අයිති පොරක් ලු නේද? ජෝනියට බැන්නට ඌට තියෙනනේ අඩු ගානක්ලු.
    ඇත්ත . ගමටත් රටටත් මෙලෝ වැඩක් නැති එකෙක්