හොඳ පොස්ට් එකක්,ප්රභාකරන් ට උගන්නපු ගුරුවරයෙක් මටත් උගන්නලා තියනවා (ඉංග්‍රිසි සාහිත්‍ය) බොරු නෙමෙයි ඇත්ත මට එයා උගන්නන්කොට අවුරුදු 75-76 ක් ඇති






mun ganath api dana ganna ona
meya gana wistara danagena apita prayojanayak na machan..puluwan nam ape army ake kollogana thread akak dapan...muuu apita weerayak nemei...
Bump
bump







මූ හින්දා අම්මල කීයක් අඬන්න ඇතිද?
ළමයි කීයක් අනාථ වෙන්න ඇතිද?
ගෑනු කීයක් වැන්දඹු වෙන්න ඇතිද?
පව්කාරයා...
![]()



Bump......... ! ! !
bump
මට නමි හිතෙන්නෙ මේවගේ එවුන්ගෙ විස්තර දාන්ඩවත් හොද නැ,දැක්කාම එපා වෙනව.ඔකා රටක් විනාශ කරපු මුසලයෙක්.