ප්‍රභාකරන්...

shivantha123

Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    meya gana wistara danagena apita prayojanayak na machan..puluwan nam ape army ake kollogana thread akak dapan...muuu apita weerayak nemei...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හොඳ පොස්ට් එකක්,ප්‍රභාකරන් ට උගන්නපු ගුරුවරයෙක් මටත් උගන්නලා තියනවා (ඉංග්‍රිසි සාහිත්‍ය) බොරු නෙමෙයි ඇත්ත මට එයා උගන්නන්කොට අවුරුදු 75-76 ක් ඇති
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    හොඳ පොස්ට් එකක්,ප්‍රභාකරන් ට උගන්නපු ගුරුවරයෙක් මටත් උගන්නලා තියනවා (ඉංග්‍රිසි සාහිත්‍ය) බොරු නෙමෙයි ඇත්ත මට එයා උගන්නන්කොට අවුරුදු 75-76 ක් ඇති

    ඇත්තද.... :rolleyes::rolleyes::rolleyes:
    මොනවද ඒ මනුස්සය කියන්නේ......
    :nerd::nerd::nerd:
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මූ හින්දා අම්මල කීයක් අඬන්න ඇතිද?
    ළමයි කීයක් අනාථ වෙන්න ඇතිද?
    ගෑනු කීයක් වැන්දඹු වෙන්න ඇතිද?
    පව්කාරයා...
    :angry:
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මූ හින්දා අම්මල කීයක් අඬන්න ඇතිද?
    ළමයි කීයක් අනාථ වෙන්න ඇතිද?
    ගෑනු කීයක් වැන්දඹු වෙන්න ඇතිද?
    පව්කාරයා...
    :angry:

    ඇත්ත....... :(:(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නමි හිතෙන්නෙ මේවගේ එවුන්ගෙ විස්තර දාන්ඩවත් හොද නැ,දැක්කාම එපා වෙනව.ඔකා රටක් විනාශ කරපු මුසලයෙක්.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    thank you machan. rep+

    P18F.jpg

    --- Me photo eke inna eka lankawe darunuma terrorist kiyala hithannath puluwanda ?
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මට නමි හිතෙන්නෙ මේවගේ එවුන්ගෙ විස්තර දාන්ඩවත් හොද නැ,දැක්කාම එපා වෙනව.ඔකා රටක් විනාශ කරපු මුසලයෙක්.

    sahatika athta machan