මචංලා මම ප්රයිම් ලෑන්ඩ් එකෙන් ඉඩමක් ගන්න හිතාගෙන ඉන්නවා. ඉඩම පර්චස් 50+. ගත්තු කෙනෙක් හෝ මේ ගැන දන්න කෙනෙක් මේ ටික පැහැදිලි කරනවද?
1 ඉඩමේ සම්පූර්ණ වටිනාකම එක පාර ගෙවලා ගත්තොත් ආදායම් බදු කේස් එනවද? එහෙම කරන එකද හොඳ නැත්නම් bank loan or උන්ගේ ලෝන් සිස්ටම් එකට කොටසක් දීලා ගන්න එකද?
2 ඉඩමක් ගනිද්දී අපි සූදානම් කරගන්න ඕන documents මොනවද?
3 ඉඩමක් ගනිද්දී බලන්න ඕන දේවල් මොනවද?
4 ඉඩමට සම්පූර්ණ/ කොටසක් ගෙව්වම උන්ගෙන් අපි ලබාගන්න ඕන documents මොනවද?
5 ඔප්පුව ලියන සීන් එහෙම මෙලෝ මගුලක් දන්නේ නෑ. පුලුවන් කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. ලොකු උදව්වක්.
6 ප්රයිම් ලෑන්ඩ් එක සුවර්ද ? මම දැන් ත්රෙඩ් එකක් දැක්කා වෙන ලෑන්ඩ් සේල් කාරයෙක් අපේ එකෙක්ට පොලු තියපු සීන් එකක්
බොහොම ස්තූතියි