ප්‍රයිවෙට් කැම්පස් කේස් එකක්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    godak than wala oka refund karanawa ban podi administration fee ekak kapagena
    marketing eke un boruwa danawada danne naha un commission miss wena nisa
    finance dep eken ahapan
    bump
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    uba dawasak wath giye naththam lede adapan. Okkotoma kalin rules balapan ubata dipu book ekak hari mokak hari receipt eke hari ethi ne ewa. ehema kiyala naththam sadde dapan thawa ekek ekka gihin. Dewi... ahabai okkun oka nodi inna thama try karann e
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Refund karanne na, uba salli gewapu receipt eke balapan, non refundable kiyala thiye
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    Danna tharamin ba bn. Uba ae rules & regulation walata ekaga welane register wenna salli gewanne. Hodama de thama nathi barikama gana kiyala anukampawa aran salli ganna balapan. Neethi magin nm ganna ba bn salli
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මේකයි සීන් එක මම ICBT එකේ රෙජිස්ටර් උනා විතරයි . ඒකට යන්නෑ මම ඒකට 50 000 /= ආසන්න ගානක් බැන්දා . දැන් එයාලා කියනවා රිෆන්ඩ් කරන්න බෑ කියලා. කොහොම හරි එන්නලු. මට දැනගන්න ඕනෙ රිෆන්ඩ් ගන්න විදිහක් නැද්ද කියල.

    ME ICBT yana mal ponnayekda ? :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: midwesttwister

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Advanced Dip , HND, BSc, මොන කැම්පස් එකක කරත් ලොකු ගානක් මුලින් ගෙවන්න ඕනි. ඇයි බොල තෝ යන්නෙ නැත්තං ඒක ගෙව්වේ. ම්ම හිතන්නෙ නෑ උබට ඒක ගන්න පුළුවන් වෙයි කියලා. උබ දැන් සයින් කරලා ඉවරයි පුතී.:P මොකක් හරි මගුලකට සල්ලි ගෙවනව නම් හොදට හිතලා බලලා ගෙවපන්. හැමවෙලේම පාරිභෝගික අදිකාරිය උදව්වට එයි කියලා හිතන්න එපා. තොපිලා කවදහරි කසාදෙට අත්සන් කරන්නෙත් ඔයවිදියටම තමයි.:angry: හොද වෙලාවට උබ Slit, NSBM නොගියේ

    SLIIT එකේ refund කරනවා බන් , administrative fee එකක් කපාගෙන. sem start කරන්න කලින් ඉල්ලුවොත් ෆුල් refund එක දෙනවා, සති ගානක් ඇතුලත ඉල්ලුවොත් 1/2 දෙනවා, result ආවම gov uni යන්න නම් result sheet submit කරලා ෆුල් රිෆන්ඩ් ගන්න පුළුවන්
    ICBT නම් දන්නේ නෑ බන්, එත් කොස් ෆි නම් valid reasonඑකක් මත නම් refund කරයි. කෝකටත් rules and regulation කියවලා බලපන්, එකේ non refundable කියලා තියෙනවා නම් sorry.com , semester start කරලා උබ නොගිහින් ඉදලා මැදදී refund ඉල්ලනවා නම් උන් නොදී ඉන්න එක සාදාරනයි, u යන්නේ නැත්නම් මොන මගුලටද බන් ගෙව්වේ.... :no::no: after AL කියන්නේ තීරණයක් ගන්න පුළුවන් වයසක් විශේෂයෙන් කොල්ලෙක් නම්