refund karan na bn ehema
සමහර තැන් වල කරනවා බන් මෙයාලා තමා බෑ කිවුවෙ.
මගෙ යාලුවෙක්ට NSBM එකෙන් දීලා තිබ්බා.
refund karan na bn ehema
සමහර තැන් වල කරනවා බන් මෙයාලා තමා බෑ කිවුවෙ.
මගෙ යාලුවෙක්ට NSBM එකෙන් දීලා තිබ්බා.
mcn rata yanwa kyl pennuwth mnhri karagnna plwn bn
mcn rata yanwa kyl pennuwth mnhri karagnna plwn bn
man hithanne na unta mu rata giyath ekayi nogiyath ekai



godak than wala oka refund karanawa ban podi administration fee ekak kapagena
marketing eke un boruwa danawada danne naha un commission miss wena nisa
finance dep eken ahapan
bump
Mid term ekata kalin nam refund karaganna puluwan wenna oni bn exam karala naththam puluwan
සමහර තැන් වල කරනවා බන් මෙයාලා තමා බෑ කිවුවෙ.
මගෙ යාලුවෙක්ට NSBM එකෙන් දීලා තිබ්බා.

owa tuition kada. owa balanne puluwan tharam gaana kapanna.
poddak katha karapan paribogika sewa owa handle karana office ekak hoyan.

Nsbm 1e ape ekektath deela thibba![]()

මේකයි සීන් එක මම ICBT එකේ රෙජිස්ටර් උනා විතරයි . ඒකට යන්නෑ මම ඒකට 50 000 /= ආසන්න ගානක් බැන්දා . දැන් එයාලා කියනවා රිෆන්ඩ් කරන්න බෑ කියලා. කොහොම හරි එන්නලු. මට දැනගන්න ඕනෙ රිෆන්ඩ් ගන්න විදිහක් නැද්ද කියල.




Advanced Dip , HND, BSc, මොන කැම්පස් එකක කරත් ලොකු ගානක් මුලින් ගෙවන්න ඕනි. ඇයි බොල තෝ යන්නෙ නැත්තං ඒක ගෙව්වේ. ම්ම හිතන්නෙ නෑ උබට ඒක ගන්න පුළුවන් වෙයි කියලා. උබ දැන් සයින් කරලා ඉවරයි පුතී.මොකක් හරි මගුලකට සල්ලි ගෙවනව නම් හොදට හිතලා බලලා ගෙවපන්. හැමවෙලේම පාරිභෝගික අදිකාරිය උදව්වට එයි කියලා හිතන්න එපා. තොපිලා කවදහරි කසාදෙට අත්සන් කරන්නෙත් ඔයවිදියටම තමයි.
හොද වෙලාවට උබ Slit, NSBM නොගියේ

after AL කියන්නේ තීරණයක් ගන්න පුළුවන් වයසක් විශේෂයෙන් කොල්ලෙක් නම් ME ICBT yana mal ponnayekda ?![]()
